Meemure yana pare thathwe

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    මිමුරේට යද්දී නම් කියලා වැඩක් නෑ.හුන්නස්ගිරියට ගිහිං ගියේ ..දෙයියනේ කියල මීටර් 100 න් 100 ට වගේ බහින්න උනා වැන් එකෙන්..බහින්න විතරක් නෙමේ බඩු බහිනකල් තල්ලු කරන්නත් උනා..

    වාහනේ යට වැදුනා තැන් කිහිපයකම..මිමුරේට ගිහිං අන්තිමට බාස් ල හොයන්නත් උනා..එනකොටනම් ආවේ වෙන පැත්තකින්..
    ඒ පාරේ නම් බහින්න උනේ නෑ..එත් දුර වැඩි ද කොහෙද..ෆොර්විල් තියෙන,ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් තියෙන වාහනේක යන එක ඇගට හොදයි

    +16

    23600874_551920405146788_842049237_o.jpg
     
    • Like
    Reactions: Plusky and richlife

    ammawp

    Member
    Dec 7, 2007
    588
    64
    0
    බණ්ඩාරගම
    මිමුරේට යද්දී නම් කියලා වැඩක් නෑ.හුන්නස්ගිරියට ගිහිං ගියේ ..දෙයියනේ කියල මීටර් 100 න් 100 ට වගේ බහින්න උනා වැන් එකෙන්..බහින්න විතරක් නෙමේ බඩු බහිනකල් තල්ලු කරන්නත් උනා..

    වාහනේ යට වැදුනා තැන් කිහිපයකම..මිමුරේට ගිහිං අන්තිමට බාස් ල හොයන්නත් උනා..එනකොටනම් ආවේ වෙන පැත්තකින්..
    ඒ පාරේ නම් බහින්න උනේ නෑ..එත් දුර වැඩි ද කොහෙද..ෆොර්විල් තියෙන,ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් තියෙන වාහනේක යන එක ඇගට හොදයි

    +16

    23600874_551920405146788_842049237_o.jpg

    me kawadda ?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    ඇත්තටම මේක නම් ගොඩක් හොඳ දෙයක්

    මොකද මීමුරේ ගියපුවා වීඩියෝ පික්ස් ඕන තරම් තියෙනවා
    හැබැයි යන හැටි කවුරුත් කරන්නෙ නැහැ
    හොඳ කන්සෙප්ට් එකක් බන්
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඇත්තටම මේක නම් ගොඩක් හොඳ දෙයක්

    මොකද මීමුරේ ගියපුවා වීඩියෝ පික්ස් ඕන තරම් තියෙනවා
    හැබැයි යන හැටි කවුරුත් කරන්නෙ නැහැ
    හොඳ කන්සෙප්ට් එකක් බන්

    කසුන් අද නිවාඩු වගේ.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මචං අම්මපා,

    මෙතන ලගම වයින් ස්ටෝර්ස් එක කොහෙද? කට්ටිය කියනවා මීමුරේ ඉදං පැය 3 ක් වගේ යනවා කියලා. මේ ගමේ නැද්ද බඩු ගන්න තැනක්? (රා නෙමේ) ආයේ වීඩ් එහෙම නැද්ද?