අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,951
    11,687
    113
    සාමාන්‍යයෙන් නම් බාත්රූම් එක තියෙන පැනල් එකම අනිත් කොටසට වඩා පහත් කරනවා.සාමාන්යෙන් අඟල් 6-7ක් විතර.ඊට පස්සේ ඒක උඩ බට එළනවා.බට එලලා ඉවරවෙලා ඉතුරුවෙලා තියෙන හිස්තැන් පුරවලා කොන්ක්‍රීට් එකක් දානවා.ඒක උඩින් තමයි ටයිල් කරන්නේ.බට දානකොටම ඩ්‍රරේන් දානවා.

    Echchara path karanna oneda?
     
    SPvguSt.png

    වසරේ ජනප්‍රියම කණ්ඩායම සඳහා වන සම්මානයට තරඟ වැදීමට "අත් වැඩ (.)(.)" කණ්ඩායමද සුදුසුකම් ලබා ඇත.
    ඔබේ මනාපය දැන්ම පළකරන්න.

    🏆 Elakiri Awards 2018 🏆 Most Popular Group
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සාමාන්‍යයෙන් නම් බාත්රූම් එක තියෙන පැනල් එකම අනිත් කොටසට වඩා පහත් කරනවා.සාමාන්යෙන් අඟල් 6-7ක් විතර.ඊට පස්සේ ඒක උඩ බට එළනවා.බට එලලා ඉවරවෙලා ඉතුරුවෙලා තියෙන හිස්තැන් පුරවලා කොන්ක්‍රීට් එකක් දානවා.ඒක උඩින් තමයි ටයිල් කරන්නේ.බට දානකොටම ඩ්‍රරේන් දානවා.

    67GbaMC_d.jpg
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,951
    11,687
    113
    SPvguSt.png

    වසරේ ජනප්‍රියම කණ්ඩායම සඳහා වන සම්මානයට තරඟ වැදීමට "අත් වැඩ (.)(.)" කණ්ඩායමද සුදුසුකම් ලබා ඇත.
    ඔබේ මනාපය දැන්ම පළකරන්න.

    🏆 Elakiri Awards 2018 🏆 Most Popular Group

    Me wage wadagath thread ekaka gon part ekak dapu ekama mee haraka umba thama. :angry:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Parashne thiyenne slab eka mechchara pahath karama ge yatin pahath karapu kalla penawane.

    නෑ මචන්. පොඩ්ඩක්වත් පේන්නේ නෑ.. යට මට්ටම එක සමානව යන්නේ. උඩින් මගේ අගල් 4.5 ක් උසට කොන්ක්‍රීට් කලේ. ඒක තමා සමානව පාත් කරලා තියෙන්නේ. ඔය වගේ තව බාතෲම් එකක් එනවා තව තැනකට. නාන වතුර යන්න සහ බොක වතුර යන්න බට කෑලි දාලමයි ස්ලැබ් එක දැම්මේ.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    නෑ මචන්. පොඩ්ඩක්වත් පේන්නේ නෑ.. යට මට්ටම එක සමානව යන්නේ. උඩින් මගේ අගල් 4.5 ක් උසට කොන්ක්‍රීට් කලේ. ඒක තමා සමානව පාත් කරලා තියෙන්නේ. ඔය වගේ තව බාතෲම් එකක් එනවා තව තැනකට. නාන වතුර යන්න සහ බොක වතුර යන්න බට කෑලි දාලමයි ස්ලැබ් එක දැම්මේ.

    Machan kohomda 2inch PVC damme 4.5inch slab ekata?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Machan kohomda 2inch PVC damme 4.5inch slab ekata?

    ස්ලැබ් එක තියෙන්නේ හතර පැත්තෙන්ම බීම් වලින් වට වෙලානේ. බීම් එකේ උස අඟල් 15නම් සාමාන්‍යයෙන් ස්ලැබ් එක දාන්නේ බීම් උඩයි ස්ලැබ් එකේ උඩ පැත්තයි එකම ලෙවල් එකටනේ. ටොයිලට් ටිකේ එහෙම උඩ ලෙවල් සමාන නොකොට අඟල් 4-6 ක් විතර පහළින් ස්ලැබ් පහතින් ශටරින් ගහන්න. ඒ කිව්වේ අඟල් 6+4.5 යට්න්. ඒ කිව්වේ බීම් එක අඟල් 15 නිසා 15-10.5 =4.5 ක් බීම් එකේ යට ඉදන්. ඕක්ට කොන්ක්‍රීට් අඟල් 4.5 ක් දැම්මම අඟල් 6 ක් ඉතිරි වෙනවනෙ. අර කිලර්ගේ ෆොටෝ එකේ තියෙන්නේ ඒ අඟල් 6 ඩ්‍රොප් එක. දැන් ඕක උඩ බට එළන්න පුලුවන්නේ. අඟල 4 ක් වැහෙන්න කොන්ක්‍රීට් දැම්මොත් අඟලක් දෙකක් තියාගත්තැකි ටයිල් කලාම අනෙක් කාමර වලට වඩා පහතින් ටොයිලට් එක තියාගන්න. අඟල් 4 ක් වෙනවනේ වතුර එකතු කරන ගලියත්

    ඔයාට ඕවා නොකර කරන්න පුලුවන් ටොයිලට් එක අයිනක් බිත්තියේ නම්. ඔක්කොම වතුර බිත්තිය අයිනේ බට වලට අරගෙන බිත්තියෙන් එළිටට අරන් එතනට ක්ලීනින් අයි කියන කෑල්ල ගහලා එළියෙන් බටේ බිත්තිය දිග්ගේ බිමට ගෙනයන එක
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,951
    11,687
    113
    master bed room eke indan gedara eliye watetama lights tikakui, sale lights tikakui on off karanna 2way switch 1k dagannada? therumak nathi wadakda?

    stair case ekata 2way switch 1k danna plan karan inne

    ita amatharawa honda options monawada?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    master bed room eke indan gedara eliye watetama lights tikakui, sale lights tikakui on off karanna 2way switch 1k dagannada? therumak nathi wadakda?

    stair case ekata 2way switch 1k danna plan karan inne

    ita amatharawa honda options monawada?

    මට සජෙස්ට් කරපු එකක්.

    2 way light එකක් දැම්මා ගරාජ් එකේ ඉදන් දොර ඇරලා සාලෙට ඇතුල් වෙන කොටසට. මේකට හේතුව රැයකට එහෙම පහසුවෙන් ගරාජ් එකේ ඉදන් ඇතුලට දොර ඇරලා යන්න පුලුවන් වෙන්න.

    පඩිපෙළේ light එකට 2 way දාලා තියෙනවා. තව බිත්තිය පඩි අතරට step light දැම්මා.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,951
    11,687
    113

    මට සජෙස්ට් කරපු එකක්.

    2 way light එකක් දැම්මා ගරාජ් එකේ ඉදන් දොර ඇරලා සාලෙට ඇතුල් වෙන කොටසට. මේකට හේතුව රැයකට එහෙම පහසුවෙන් ගරාජ් එකේ ඉදන් ඇතුලට දොර ඇරලා යන්න පුලුවන් වෙන්න.

    පඩිපෙළේ light එකට 2 way දාලා තියෙනවා. තව බිත්තිය පඩි අතරට step light දැම්මා.

    Mage wenama garage ekak naha varandah eka lokui e nisa car porch eka widiyata paththak use karanna puluwan

    Umba kiyapu anith 2 nan math karanawa

    2way switch wade athaharala sensor danna inne wade lesine

    CCTV walata wire adaganna moko karanna one? Camara1 ena thanata plug base ekak one neda? Bata daganna one kohomada? Ewa gana idea1k naha ban
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,951
    11,687
    113
    Kollane ada slab1 damma
    Tokyo super+Lanwa+Polychrome
    Oluwe tibba loku barak nidahas una wage ban
     
    Last edited: