සාමාන්‍යයෙන් නම් බාත්රූම් එක තියෙන පැනල් එකම අනිත් කොටසට වඩා පහත් කරනවා.සාමාන්යෙන් අඟල් 6-7ක් විතර.ඊට පස්සේ ඒක උඩ බට එළනවා.බට එලලා ඉවරවෙලා ඉතුරුවෙලා තියෙන හිස්තැන් පුරවලා කොන්ක්‍රීට් එකක් දානවා.ඒක උඩින් තමයි ටයිල් කරන්නේ.බට දානකොටම ඩ්‍රරේන් දානවා.
Echchara path karanna oneda?

vatinawa!!
