අපෙ ගෙ ඉස්සරහ උනේ ඔතන වාහන 4ක් හැප්පුනා එ වෙලාවේ බෝම්බ ගහනවා වගේ සද්ද යක් ආවේ ස්කිඩ් කරන සද්දෙකුත් එක්ක බ්රේක් සද්දයක් නම් ආවේ නැ බොහොම කණගාටු සිද්දිය තුවාල කාරයෝ ගෙනියන්න වාහන ඉදිරිපත් උනේ න කීප දෙනෙක් ගෙනිච අන්තිම කෙනාව ගෙනියන්න ඇම්බියුලන්ස් එක එනකන් ඉන්න උනා අපේ ගෙදර වහනයක් තිබ්බේ නෑ එඅ වෙලාවේ වැගන් ආර් රියැදුරාව එලියට ගන්න ගල්ඉනි ගහල විනාඩි 15 ක් විතර ගියා ආමි කැම්ප් එකේ කොල්ලෝ උදවු කළා එලියට ගන්න පොලිසිය විනාඩි 15න් wage ආවා



