Z370 asus series ekama hodai. Dan 9th genaration ehemath enawa lagadi. Eka nisa poddak balala gaththa nam hodai.
SSD, VGA වගේ ඒවත් හොඳ ඒව පාවිච්චි කරන්න වෙයි.
ලොකු මිලක් වෙයි නේද?
මගේ PC එකට ලක්ෂ 1 මාරක් ගියා. දැන් හිතෙනවා VGA ඇන්ඩ් RAM තව වැඩි වුනානම් හොඳයි කියලා![]()
Bump
Aduma GTX 1060 ekk wath gahapan. Aniwa SSD ekk ganin
මචන් පාර්ට්ස් මොනවද
i5 7th gen
3 GB VGA (GTX 1060)
8 GB Ram
2 TB Hard
I5 9600k
I7 9700k
I9 9900k
Me model 3 thama ithin k series enne. 8700k ekata wada 9600k ekath hoda wei kiyala hithanawa.
8gen ekakata yanna thibbe neda
- Ssd ekak ටිකක් පහු වෙලා ගත්තොත් මොකද? බර වැඩ නෙවෙයි කරන්නේ
ඔව් හැබැයි ගොඩක් බර වැඩ නෙවෙයි කරන්නේ