Pc build උදව්වක්

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    I78700k ප්‍රොසෙසර් එකත් එක්ක asus rog strix z370-f gaming මදර්බෝඩ් එක හොඳයිද? ලක්ෂ දෙකක වගේ බිල්ඩ් එකකට යන්න ඕන මොනිටර් කී බොඩ් මවුස් යුපීස් තියෙනවා පාර්ට්ස් මොනවද යූස් කරන්න පුලුවන්?

    වීඩියෝ එඩිටින් ග්‍රැෆික් ඩිසයින් කෝඩින් වැඩ වලට
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    Z370 asus series ekama hodai. Dan 9th genaration ehemath enawa lagadi. Eka nisa poddak balala gaththa nam hodai.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    SSD, VGA වගේ ඒවත් හොඳ ඒව පාවිච්චි කරන්න වෙයි.
     

    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    මගේ PC එකට ලක්ෂ 1 මාරක් ගියා. දැන් හිතෙනවා VGA ඇන්ඩ් RAM තව වැඩි වුනානම් හොඳයි කියලා :rolleyes:
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මගේ PC එකට ලක්ෂ 1 මාරක් ගියා. දැන් හිතෙනවා VGA ඇන්ඩ් RAM තව වැඩි වුනානම් හොඳයි කියලා :rolleyes:

    මචන් පාර්ට්ස් මොනවද
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් හැබැයි ගොඩක් බර වැඩ නෙවෙයි කරන්නේ

    VGA එකක් හොඳ එකක් ගන්න. මොක ද ආයිත් VGA මාරු කරන්න වෙන්නෙ ඒක විකුණල තමයිනෙ.

    SSD, වැඩිපුර RAM පස්සෙ මිලදී ගන්න පුළුවන්. හැබැයි RAM පස්සෙ සවිකරන්න හැකි විදියට Slot ඉඩ තියාගන්න පුළුවන් එකක් ගන්න. තව Clock Speed එක හොඳ එකක් ගන්න.

    අනිත් එක තමයි හොඳ කේසින් එකක් ගන්න එක වැදගත් වෙයි.