අඩෙ මෙකට කතා කරලා නැති කරානම් හරි..![]()
උබ කෝල් එකක් අරං ඒක රෙකෝඩ් කරලා දාපන්කෝ බලන්න අපිටත් අහන්න
අඩෙ මෙකට කතා කරලා නැති කරානම් හරි..![]()
අඩෙ මෙකට කතා කරලා නැති කරානම් හරි..![]()
උබ කෝල් එකක් අරං ඒක රෙකෝඩ් කරලා දාපන්කෝ බලන්න අපිටත් අහන්න

මම නම් මුන් ලගට යන එක නවත්තලා සෑහෙන කල් ඔය වගේම කේස් කීපයක් නිසා. මගේ යාලුවෝ එකෙක්වත් යන්නෙත් නෑ. අනිත් එක මුන් ලගට වාහන ගෙනිච්චාම මුන් හිතන් ඉන්නේ අපි ගොඩේ හාවො කියලා, අන්දන්න හදනවා හොදට. අන්තිමට මුන්ගේ ප්‍රොඩක්ට්ස් හෑට හුට හමාරක් විකුනලා පට්ට බිලක් දාල තමයි නවත්තන්නේ. මිනිහෙක්ට රෙස්පෙක්ට් කරන්න දන්නේ නෑ, හෑම එකාම ඉන්නේ පට්ට ඈටිටියුඩ් එකකින්, වෑඩේ ඉවර උනාම දෙතුන් දෙනෙක් පස්සෙන් එනවා ටිප් එක ගන්න.
හෑමදාම සෝදලා ඉවර උනාම බොඩි එක පුරා නියපොතු පාරවල් මුන් හූරලා, අන්ත්මට රබින් කොම්පවුන්ඩ් එකක් අතුල්ලලා වහලා දෙනවා ඒත් ඊලග පාර හේදුවමා ආයෙත් පේනවා.
වාහනේට ආදරයක් තියෙනවා නම්, බොරුවට නාස්ති කරන්න සල්ලි නෑත්තන්, සර්විස් සෙන්ටර් වල වෑඩකරන අනාථ බයියන්ගේ ඈටිට්යුඩ් බලන්න කෑමති නෑත්තන් ජීවිතේට මුන් ගාවට යන්න එපා.

sterling එක කොහොමද බන්.. මට sterling එකේ free දෙකක් තියනව බන්..![]()

තාම rating එක 3.4
අඩු කරලා දාමු
https://www.google.lk/search?q=auto+miraj+matara&oq=automiraj+matara
![]()