Auto Miraj චන්ඩි

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
අඩෙ මෙකට කතා කරලා නැති කරානම් හරි.. :D

උබ කෝල් එකක් අරං ඒක රෙකෝඩ් කරලා දාපන්කෝ බලන්න අපිටත් අහන්න
 
Sep 2, 2018
234
25
0

EyeUm6W.jpg

AGcvB0B.jpg

LhEynIf.jpg

M56qVsW.jpg

Aw8qkY9.jpg

:yes::yes::yes:
 
Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මම නම් මුන් ලගට යන එක නවත්තලා සෑහෙන කල් ඔය වගේම කේස් කීපයක් නිසා. මගේ යාලුවෝ එකෙක්වත් යන්නෙත් නෑ. අනිත් එක මුන් ලගට වාහන ගෙනිච්චාම මුන් හිතන් ඉන්නේ අපි ගොඩේ හාවො කියලා, අන්දන්න හදනවා හොදට. අන්තිමට මුන්ගේ ප්‍රොඩක්ට්ස් හෑට හුට හමාරක් විකුනලා පට්ට බිලක් දාල තමයි නවත්තන්නේ. මිනිහෙක්ට රෙස්පෙක්ට් කරන්න දන්නේ නෑ, හෑම එකාම ඉන්නේ පට්ට ඈටිටියුඩ් එකකින්, වෑඩේ ඉවර උනාම දෙතුන් දෙනෙක් පස්සෙන් එනවා ටිප් එක ගන්න.

    හෑමදාම සෝදලා ඉවර උනාම බොඩි එක පුරා නියපොතු පාරවල් මුන් හූරලා, අන්ත්මට රබින් කොම්පවුන්ඩ් එකක් අතුල්ලලා වහලා දෙනවා ඒත් ඊලග පාර හේදුවමා ආයෙත් පේනවා.

    වාහනේට ආදරයක් තියෙනවා නම්, බොරුවට නාස්ති කරන්න සල්ලි නෑත්තන්, සර්විස් සෙන්ටර් වල වෑඩකරන අනාථ බයියන්ගේ ඈටිට්යුඩ් බලන්න කෑමති නෑත්තන් ජීවිතේට මුන් ගාවට යන්න එපා.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    sterling එක කොහොමද බන්.. මට sterling එකේ free දෙකක් තියනව බන්.. :confused:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    sterling එක කොහොමද බන්.. මට sterling එකේ free දෙකක් තියනව බන්.. :confused:

    මම නං ස්ටර්ලින් එකට තමයි යන්නේ. එකේ සර්විස් එක නං හොදයි. හැබැයි ගාන නං වැඩියි. පොඩි දෙයක් උනත් හදන්න සැලකිය යුතු මුදලක් යනවා.
    ෆ්‍රී සර්විස් තියෙනවා නං ගියාට කමක් නෑ, ඊට පස්සේ ගාන වැඩියි.