මගේ ජිවිත කතාව වෙන කෙනෙක්ට කීම.
මච්න් අපි එක එක්කෙනාට ජිවිතේ දැනෙන විදිය වෙනස් නෙ. කාටවත් බෑ තව කෙනෙක්ගෙ ජිවිත අත්දැකිම මොකක්ද කියල තෙරුම් ගන්න. අනිත් දේ අපි අපිට ජිවිතෙ ඇති වෙන හැගිම්, ආශාවන්, කලකිරිම් 100% ඒ විදියටම අපේ ලගම යාලුවෙක්ට වත් කියන්නෙ නෑ. එත් මට උවමනාවක් තියනව මගෙ ජිවිත කතාව කාට හරි කීයන්න. psychologist කෙනෙක්ට කිව්වොත් වඩා හොදයි නේද? එහෙම කිව්වම පොඩි නිදහසක් වගේම මගේ දුක් විදීමට හේතුව වෙන root cause එකත් දැනගන්න පුලුවන් වෙයි, එත් මට ලැජ්ජයි මගේ සම්පුර්න ස්වබාවය කෙනෙක්ට විවුර්ත කරන්න.

හොදම යාලුවෝ කියල හිතාගෙන ඉන්න එවුන්ටනම් (විශේෂයෙන් කෙල්ලෙක් ඉන්නවනම්) උබ ගැන දේවල් කියන්නම එපා, ඕකුන් තරහ වුනු දවසක උබේ විස්තර තැන තැන කියව කියවා ඇවිදිනවා