මගේ ජිවිත කතාව වෙන කෙනෙක්ට කීම.

thechosen

Junior member
  • Oct 31, 2017
    91
    10
    18
    මගේ ජිවිත කතාව වෙන කෙනෙක්ට කීම.

    මච්න් අපි එක එක්කෙනාට ජිවිතේ දැනෙන විදිය වෙනස් නෙ. කාටවත් බෑ තව කෙනෙක්ගෙ ජිවිත අත්දැකිම මොකක්ද කියල තෙරුම් ගන්න. අනිත් දේ අපි අපිට ජිවිතෙ ඇති වෙන හැගිම්, ආශාවන්, කලකිරිම් 100% ඒ විදියටම අපේ ලගම යාලුවෙක්ට වත් කියන්නෙ නෑ. එත් මට උවමනාවක් තියනව මගෙ ජිවිත කතාව කාට හරි කීයන්න. psychologist කෙනෙක්ට කිව්වොත් වඩා හොදයි නේද? එහෙම කිව්වම පොඩි නිදහසක් වගේම මගේ දුක් විදීමට හේතුව වෙන root cause එකත් දැනගන්න පුලුවන් වෙයි, එත් මට ලැජ්ජයි මගේ සම්පුර්න ස්වබාවය කෙනෙක්ට විවුර්ත කරන්න.:(
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කවුන්සලර් කෙනෙක් ළගට යන්න. එකට ලැජ්ජ වෙන්න ඕනෙ නෑ. එයාලා ඉන්නෙම ඔය වගේ ප්‍රශ්න විසදලා දෙන්න.
    එහෙමත් නැත්තන් එළකිරියේ නිර්නාමිකව ජීවිත කතාව ලියන්න. ඔයා කව්ද කියලා අපි දන්නෙ නෑනේ. පුලුවන් විදිහට හොද හැමෝම උපදෙස් දේවි.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :yes: හොදම යාලුවෝ කියල හිතාගෙන ඉන්න එවුන්ටනම් (විශේෂයෙන් කෙල්ලෙක් ඉන්නවනම්) උබ ගැන දේවල් කියන්නම එපා, ඕකුන් තරහ වුනු දවසක උබේ විස්තර තැන තැන කියව කියවා ඇවිදිනවා :yes: ඒ නිසා ඔය වගේ දේවල් වලදී පරිස්සම් වෙයන්.. ජය..!
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Oka moda chune ekak :(

    Ube kathawa ubath ekkama walalila yanna deepan. Uba hithanne loke inna ewun ube kathawa ahala %$&*#$$*()@ ............ kiyalada ?

    ehema wenne naha machan kawadawath. Meke story mekema walalena eka thamai Athal eka :)