Windows 10 October Build 🌟 New 🌟

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Current IME is not ready yet. kiyala error ekak enawa.


    welawakata weda welawakata naha.
    මටත් ඕකම එනව. පස්සේ අයින් කරලා chrome extension එක දාගත්ත. අපරාදේ අරක තරන් හොඳට ගහන්න බෑ දැන් සිංහලෙන්
     

    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    Mac OS එකේ Dark Mode එකේ දුන්න නිසා වෙන්න ඇති මේකෙත් ඉක්මනට අමුණලා දෙන්න ඇත්තේ. Mac එකේ එකනම් පට්ටා.

    image_large.png


    image_large.png
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,543
    3,891
    113
    Speed force
    Mac OS එකේ Dark Mode එකේ දුන්න නිසා වෙන්න ඇති මේකෙත් ඉක්මනට අමුණලා දෙන්න ඇත්තේ. Mac එකේ එකනම් පට්ටා.

    image_large.png


    image_large.png

    ඒහින්දා නෙවේ Mac එක දැකල windows users ලා අඩන්න පටන් ගත්ත හින්දා.
    Windows වල win 32 apps අයින් කරගෙන යන්නේ. File explorer එක විතරයි තව main win32 app එකකට ඉතුරු වෙලා තියෙන්නේ. Microsoft ලා uwp file explorer එකක් හදලා තියන්නේ

    (how to enable uwp explorer https://www.windowslatest.com/2018/08/23/enable-the-uwp-file-explorer-on-windows-10/) .

    ඒකෙ features නැ win32 එක තරම් තාම development stage එකේ. Users ලා අඩන නිසා තමයී ඔය Dark theme එක අටවා දීලා තියෙන්නේ ඕක අයින් කරනකම්.
    (win 32 explorer app එක තමයී මන් අහලා තියෙන විඳිය ට තියෙන හොඳම file explorer එක. Microsoft එක එක එක පාර අයින් කරන්න හදන්නේ නැ එ මට්ටමට ම තියෙන වෙන uwp explorer එකක් හදානකම්.)
     
    Last edited: