ඒ කතාවෙ නම් කිසිම වරදක් නැ, ඔය මානව හිමිකම් කියන ලබ්බවල් තියෙන්නෙ පොඩි රටවලට විතරනෙ..
අතිගරු පාප්තුමා දේශනා කරන දේයි, මැල්කම් රංජිත් උඩගු කාලකන්නියා දේශනා කරන දේයි අතර තියෙන පරස්පරය බලපන්කො හොයලා.

පාප්තුමාට දුප්පත් රටවල ස්වභාවය වැටහෙන් නැ,මානව හිමිකම් කියන්න ආයුධයක් කියල පාප්තුමාට වැටහෙන් නැ ඉන්නෙ යුරෝපයේ නිසා ..ඒක තේරුම් ගන්ඩ පුලුවන් කාදිනල් මැල්කම් රoජිත් පියතුමා වගේ යාතාර්තය වැටහෙන අයට විතරයි..
Itin bn.
Agama gana aluth deyak kawuru hari hoya gattama karanna wenne kadagena gihilla aluth agamak hadana eka.
Mokada aluthen hoyaganna de nisa bibile eka wenas karanna pope kamathi wenne nane.
For example : kawuru hari hithanawa gay marriage karata God awulak na kiyala.
Eth pope kiynawa awul kiyala.
Itin ekama solution eka gay marriage walata kamathi Roman Catholics la set karagena wena agamak hadaganna eka![]()
සමහර කතෝලික කෙල්ලෝ ඉන්නවා ක්‍රිස්තියානි කොල්ලෙක්ව වත් බදින්න කැමති නැති. .![]()
Call කරන එවුන්ව පල්ලියට දක්කනවා shape එකේ.
ජේසුව අදුනගන්න කැමතිද කියලත් අහනවා![]()
![]()
![]()
වෙන ආගමක් හදන එකෙයි. මුල් ආගම විකෘති කරලා ඒක අස්සේ රිංගන එකෙයි වෙනසක් තියෙනව නේද?
"සන්ස් ඔෆ් එල්ජීබීටී ගොඩ්" වගේ නමක් දාගෙන අළුත් එකක් පටන් ගන්නව මිසක්. මුල් ආගම විකෘති කරන එක කුජීතයිනෙ බන්.

තමුසේ ඒ කාලේ හිටියා නං බුදුහාමුදුරුවන්ටත් බුදු දහම උගන්වයි, ජේසුතුමාට කිතු දහම උගන්වයි, මහම්මත්තුමාට ඉස්ලාම දහම උගන්වයි. උබත් එක්ක කතා කරන මගේ වෙලාව අපරාදේ. ටටා

Maru tharke![]()
නැ මම ආගමික නායකයෙක්ට නෙමේ උබටයි කියල දුන්නෙ ,ඔව් කොහොමත් උත්තර නැති එකේ මාරු වෙයන්..![]()

නැ මම ආගමික නායකයෙක්ට නෙමේ උබටයි කියල දුන්නෙ ,ඔව් කොහොමත් උත්තර නැති එකේ මාරු වෙයන්..![]()

බුදුදහම වෙනස් නොකර බුද්ද වචනය ඒ විදියටම පිලිගන්නේ, විනය ඒ විදියටම පිලිගන්නේ, ත්‍රිපිටකය ඒ විදියටම පිලිගන්නේ ථේරවාද බුදුදහමේ විතරයි. .
අනිත් ඒවල විනය පිටකය පිලිගන්නේ නෑ වගේ කරුනු වෙනස් කරලා සහ විවිද මන්ත්‍ර, භාවනා ක්‍රම වගේ දේවල් එකතුකරලා තියෙන්නේ. .

Maru tharke![]()
Itin yako oya kathawama roman Catholic ekektat kiyanna puluwan ne![]()
![]()

බුදුදහම වෙනස් නොකර බුද්ද වචනය ඒ විදියටම පිලිගන්නේ, විනය ඒ විදියටම පිලිගන්නේ, ත්‍රිපිටකය ඒ විදියටම පිලිගන්නේ ථේරවාද බුදුදහමේ විතරයි. .
අනිත් ඒවල විනය පිටකය පිලිගන්නේ නෑ වගේ කරුනු වෙනස් කරලා සහ විවිද මන්ත්‍ර, භාවනා ක්‍රම වගේ දේවල් එකතුකරලා තියෙන්නේ. .
Itin eka thamai yako...
Ubane kiwwe agama kadagena yana eka hoda na kiyala..![]()
Uba agamika nayakayan wai samanya minissu wai wen karaganne kohomada?![]()
ලoකාවෙ තියෙනෙන් ථෙරවාදය විතරයි කසුන් පිටරටවලින් අපිට අදාලත්වයක් නැ , ඒත් කතෝලිකය ලoකාවෙදි කෑලි කියකටනම් කැඩිල කියලද හිතන්නෙ කෝකද හරි එක????![]()