කතෝලික_ආගමේ_බෙදීම_බුදු_දහමටත්

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
ඒ කතාවෙ නම් කිසිම වරදක් නැ, ඔය මානව හිමිකම් කියන ලබ්බවල් තියෙන්නෙ පොඩි රටවලට විතරනෙ..

අතිගරු පාප්තුමා දේශනා කරන දේයි, මැල්කම් රංජිත් උඩගු කාලකන්නියා දේශනා කරන දේයි අතර තියෙන පරස්පරය බලපන්කො හොයලා.

20150826cnsbr0281.jpg.png
 
XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    සමහර කතෝලික කෙල්ලෝ ඉන්නවා ක්‍රිස්තියානි කොල්ලෙක්ව වත් බදින්න කැමති නැති. . :baffled:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    Call කරන එවුන්ව පල්ලියට දක්කනවා shape එකේ. 😂
    ජේසුව අදුනගන්න කැමතිද කියලත් අහනවා 😂 😂 😂
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Mona kalli awath okkotama salli enne pradhana nikayen. Kelinma agam pracharaya black mark ekak nisa, udin nikaaya walata karala karanawa. black mark eka podi nikaya walata. Loku eka safe.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    අතිගරු පාප්තුමා දේශනා කරන දේයි, මැල්කම් රංජිත් උඩගු කාලකන්නියා දේශනා කරන දේයි අතර තියෙන පරස්පරය බලපන්කො හොයලා.

    Oya Pope karata foot fetish:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අතිගරු පාප්තුමා දේශනා කරන දේයි, මැල්කම් රංජිත් උඩගු කාලකන්නියා දේශනා කරන දේයි අතර තියෙන පරස්පරය බලපන්කො හොයලා.

    පාප්තුමාට දුප්පත් රටවල ස්වභාවය වැටහෙන් නැ,මානව හිමිකම් කියන්න ආයුධයක් කියල පාප්තුමාට වැටහෙන් නැ ඉන්නෙ යුරෝපයේ නිසා ..ඒක තේරුම් ගන්ඩ පුලුවන් කාදිනල් මැල්කම් රoජිත් පියතුමා වගේ යාතාර්තය වැටහෙන අයට විතරයි..
     
    • Haha
    Reactions: inspiron

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    පාප්තුමාට දුප්පත් රටවල ස්වභාවය වැටහෙන් නැ,මානව හිමිකම් කියන්න ආයුධයක් කියල පාප්තුමාට වැටහෙන් නැ ඉන්නෙ යුරෝපයේ නිසා ..ඒක තේරුම් ගන්ඩ පුලුවන් කාදිනල් මැල්කම් රoජිත් පියතුමා වගේ යාතාර්තය වැටහෙන අයට විතරයි..

    තමුසේ ඒ කාලේ හිටියා නං බුදුහාමුදුරුවන්ටත් බුදු දහම උගන්වයි, ජේසුතුමාට කිතු දහම උගන්වයි, මහම්මත්තුමාට ඉස්ලාම දහම උගන්වයි. උබත් එක්ක කතා කරන මගේ වෙලාව අපරාදේ. ටටා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,132
    113
    Itin bn.
    Agama gana aluth deyak kawuru hari hoya gattama karanna wenne kadagena gihilla aluth agamak hadana eka.

    Mokada aluthen hoyaganna de nisa bibile eka wenas karanna pope kamathi wenne nane.

    For example : kawuru hari hithanawa gay marriage karata God awulak na kiyala.:D
    Eth pope kiynawa awul kiyala.
    Itin ekama solution eka gay marriage walata kamathi Roman Catholics la set karagena wena agamak hadaganna eka:D

    වෙන ආගමක් හදන එකෙයි. මුල් ආගම විකෘති කරලා ඒක අස්සේ රිංගන එකෙයි වෙනසක් තියෙනව නේද?

    "සන්ස් ඔෆ් එල්ජීබීටී ගොඩ්" වගේ නමක් දාගෙන අළුත් එකක් පටන් ගන්නව මිසක්. මුල් ආගම විකෘති කරන එක කුජීතයිනෙ බන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,132
    113
    සමහර කතෝලික කෙල්ලෝ ඉන්නවා ක්‍රිස්තියානි කොල්ලෙක්ව වත් බදින්න කැමති නැති. . :baffled:

    ඇයි ඒ?

    Call කරන එවුන්ව පල්ලියට දක්කනවා shape එකේ. 😂
    ජේසුව අදුනගන්න කැමතිද කියලත් අහනවා 😂 😂 😂

    ඩයලොග් එකත් එක්කත් මොකක් හරි හුටපටයක් තියෙනවද දන්නෙ නෑ නේද බන්. ඔය චැනල් එක පියෝ ටීවි එකේ නැද්ද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    වෙන ආගමක් හදන එකෙයි. මුල් ආගම විකෘති කරලා ඒක අස්සේ රිංගන එකෙයි වෙනසක් තියෙනව නේද?

    "සන්ස් ඔෆ් එල්ජීබීටී ගොඩ්" වගේ නමක් දාගෙන අළුත් එකක් පටන් ගන්නව මිසක්. මුල් ආගම විකෘති කරන එක කුජීතයිනෙ බන්.

    :baffled:

    Itin eka thamai yako...

    Ubane kiwwe agama kadagena yana eka hoda na kiyala..:baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තමුසේ ඒ කාලේ හිටියා නං බුදුහාමුදුරුවන්ටත් බුදු දහම උගන්වයි, ජේසුතුමාට කිතු දහම උගන්වයි, මහම්මත්තුමාට ඉස්ලාම දහම උගන්වයි. උබත් එක්ක කතා කරන මගේ වෙලාව අපරාදේ. ටටා

    නැ මම ආගමික නායකයෙක්ට නෙමේ උබටයි කියල දුන්නෙ ,ඔව් කොහොමත් උත්තර නැති එකේ මාරු වෙයන්..:yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Maru tharke:rofl:

    බුදුදහම වෙනස් නොකර බුද්ද වචනය ඒ විදියටම පිලිගන්නේ, විනය ඒ විදියටම පිලිගන්නේ, ත්‍රිපිටකය ඒ විදියටම පිලිගන්නේ ථේරවාද බුදුදහමේ විතරයි. .
    අනිත් ඒවල විනය පිටකය පිලිගන්නේ නෑ වගේ කරුනු වෙනස් කරලා සහ විවිද මන්ත්‍ර, භාවනා ක්‍රම වගේ දේවල් එකතුකරලා තියෙන්නේ. .
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    නැ මම ආගමික නායකයෙක්ට නෙමේ උබටයි කියල දුන්නෙ ,ඔව් කොහොමත් උත්තර නැති එකේ මාරු වෙයන්..:yes:

    Uba agamika nayakayan wai samanya minissu wai wen karaganne kohomada?:baffled:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    නැ මම ආගමික නායකයෙක්ට නෙමේ උබටයි කියල දුන්නෙ ,ඔව් කොහොමත් උත්තර නැති එකේ මාරු වෙයන්..:yes:

    දැන් උබනි ගරු පාප් ෆ්‍රැන්සිස්තුමාට වඩා මැල්කම් රංජිත් ගොබිලා කියන එක හරි කිව්වේ. උබේ ඉන්නේ ඒ මතේ නං ආයේ මොන කතාද උබ එක්ක. :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    බුදුදහම වෙනස් නොකර බුද්ද වචනය ඒ විදියටම පිලිගන්නේ, විනය ඒ විදියටම පිලිගන්නේ, ත්‍රිපිටකය ඒ විදියටම පිලිගන්නේ ථේරවාද බුදුදහමේ විතරයි. .
    අනිත් ඒවල විනය පිටකය පිලිගන්නේ නෑ වගේ කරුනු වෙනස් කරලා සහ විවිද මන්ත්‍ර, භාවනා ක්‍රම වගේ දේවල් එකතුකරලා තියෙන්නේ. .

    Itin yako oya kathawama roman Catholic ekektat kiyanna puluwan ne:baffled: :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Maru tharke:rofl:

    Itin yako oya kathawama roman Catholic ekektat kiyanna puluwan ne:baffled: :rofl:

    ලoකාවෙ තියෙනෙන් ථෙරවාදය විතරයි කසුන් පිටරටවලින් අපිට අදාලත්වයක් නැ , ඒත් කතෝලිකය ලoකාවෙදි කෑලි කියකටනම් කැඩිල කියලද හිතන්නෙ කෝකද හරි එක????:rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    බුදුදහම වෙනස් නොකර බුද්ද වචනය ඒ විදියටම පිලිගන්නේ, විනය ඒ විදියටම පිලිගන්නේ, ත්‍රිපිටකය ඒ විදියටම පිලිගන්නේ ථේරවාද බුදුදහමේ විතරයි. .
    අනිත් ඒවල විනය පිටකය පිලිගන්නේ නෑ වගේ කරුනු වෙනස් කරලා සහ විවිද මන්ත්‍ර, භාවනා ක්‍රම වගේ දේවල් එකතුකරලා තියෙන්නේ. .

    ඕක එහෙමමයි කියලා කියන්න බෑ මචං. ලංකාවේ ගොඩක් අය හිතන් ඉන්නේ ජපානයේ, තායිලන්තය වගේ රටවල තියෙන්නේ බුදුදහමේ විකෘතියක් කියලා.

    හැබැයි ඒ මිනිස්සු ලගින් ආශ්‍රය කරාම තේරෙනවා අපි ඔක්කොම පටලවාගෙන ඉන්නේ, ඒ මිනිස්සු තමයි සැබෑ දහම අනුගමනය කරන්නේ කියල.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,132
    113
    :baffled:

    Itin eka thamai yako...

    Ubane kiwwe agama kadagena yana eka hoda na kiyala..:baffled:

    හපෝ නෑ මචන්. මම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කතා කරනවා. තමන්ට ගැලපෙන්නෙ නැත්නම් අයින් වෙන එක කිසි ප්‍රශ්නයක් නෑ. මම කිව්වෙ අයින් නොවී ඒක අස්සෙම රින්ගගෙන මුල් ආගමේ නම් වල කෑලි එක්කහු කරලා අළුත් නම් දාන එක, මුල් ආගමේ සිද්දි එහෙන් මෙහෙන් උස්සන එක කුජීතයි කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Uba agamika nayakayan wai samanya minissu wai wen karaganne kohomada?:baffled:

    උබ සාමන්ය මිනිහෙක් ජේසුතුමා අගමික නායකයෙක් වැරදිද??? ආන්න ඒ විදිහට...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    ලoකාවෙ තියෙනෙන් ථෙරවාදය විතරයි කසුන් පිටරටවලින් අපිට අදාලත්වයක් නැ , ඒත් කතෝලිකය ලoකාවෙදි කෑලි කියකටනම් කැඩිල කියලද හිතන්නෙ කෝකද හරි එක????:rolleyes::rolleyes::rolleyes:

    Mama Danna in set ekak innawa mahayanism follow karana:P :rofl:

    Ai bn uba argument eka goda daganna okata "lankawe" gawaganne, methana Katha karanne religions gana misak ratawal gana nemei ne