ඇයි කැම්පස් ලොකුද...
පෝරිසාදයා;23704228 said:ඒයි ජේසු තුමා දිව්‍යලෝකෙ ඉදගෙන එතුමගෙ අනුගාමිකයන්ට ආශිර්වාද කරනව කියල මහ රහතුන් වැඩි මග ඔස්සෙ පොතක තිබ්බා.. එහෙම වෙන්න පුලුවන් හැබැයි
Christianity eka billion ganak follow karanawa, ethakota wenas matha enna puluwan chance eka wadi.
Buddhism follow karnne godak adu pirisak.
Anika western minissu follow karanne wenamama buddism ekak.
Godak aya thaman hadagatta Buddhism version ekak follow karanne.
Buddhism kiyanne godak loosely based concept ekak..
Example ekak widiyata, mas kana eka gana kochara wenas wenas ideas tiyanawada..
EhemA baluwoth buddism wala version wadi Christianity ekata wada
දැන් ලංකාවේ බලපන්. . පිරිසිදු දහම පැත්තකින් තියලා අපේ එවුන් කරන්නේ නැකත් බලන එකයි, හින්දු දෙවියෝ යදින එකයිනේ. . නොදන්න එකෙක්ට හිතෙන්න පුලුවන් ඒකටයි තේරවාද බුදුදහම කියන්නේ කියලා. .
හැබැයි මස්කන එකට ත්‍රිපිටකේ කෙලින්ම උත්තරේ තියෙනවා ත්‍රිපිටකේ වෙනස් වෙනස් අදහස් නෑ. . ත්‍රිපිටක කරුනු නොදැන අපේ එවුන් හදාගත්ත මත තමයි තියෙන්නේ. .
මන් කලින් කිව්වා වගේ පරන ගිවිසුම් අමතක කරලා ජේසු ප්‍රමුක ආගමක් හදගන්න උත්සහ කරානම් මීටවඩා යහපතක් වෙයි. .
සාමාන්‍යයෙන් කතොලික අය 90% හරියටම ආගම අදහන. වෙන දේවල් පස්සේ යන්නේ නැ හරියට පල්ලි යනවා. එ අතරේ මන් වගේ කට්ටියත් ඉන්නවා. අන්තිමට පල්ලියට ගියේ 11 වසරේදී. 


