කතෝලික_ආගමේ_බෙදීම_බුදු_දහමටත්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඇයි කැම්පස් ලොකුද...

    :D

    පෝරිසාදයා;23704228 said:
    ඒයි ජේසු තුමා දිව්‍යලෝකෙ ඉදගෙන එතුමගෙ අනුගාමිකයන්ට ආශිර්වාද කරනව කියල මහ රහතුන් වැඩි මග ඔස්සෙ පොතක තිබ්බා.. එහෙම වෙන්න පුලුවන් හැබැයි

    :yes:

    Christianity eka billion ganak follow karanawa, ethakota wenas matha enna puluwan chance eka wadi.
    Buddhism follow karnne godak adu pirisak.
    Anika western minissu follow karanne wenamama buddism ekak.
    Godak aya thaman hadagatta Buddhism version ekak follow karanne.
    Buddhism kiyanne godak loosely based concept ekak..

    Example ekak widiyata, mas kana eka gana kochara wenas wenas ideas tiyanawada..
    EhemA baluwoth buddism wala version wadi Christianity ekata wada

    දැන් ලංකාවේ බලපන්. . පිරිසිදු දහම පැත්තකින් තියලා අපේ එවුන් කරන්නේ නැකත් බලන එකයි, හින්දු දෙවියෝ යදින එකයිනේ. . නොදන්න එකෙක්ට හිතෙන්න පුලුවන් ඒකටයි තේරවාද බුදුදහම කියන්නේ කියලා. .

    හැබැයි මස්කන එකට ත්‍රිපිටකේ කෙලින්ම උත්තරේ තියෙනවා ත්‍රිපිටකේ වෙනස් වෙනස් අදහස් නෑ. . ත්‍රිපිටක කරුනු නොදැන අපේ එවුන් හදාගත්ත මත තමයි තියෙන්නේ. .

    මන් කලින් කිව්වා වගේ පරන ගිවිසුම් අමතක කරලා ජේසු ප්‍රමුක ආගමක් හදගන්න උත්සහ කරානම් මීටවඩා යහපතක් වෙයි. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ලොකු අකැමත්තක් පිටින් නොපෙනුනාට කතොලික අය
    ආගමේ අනිත් කොටස් වලට ඒතරම් කැමති නැ. මගෙ යාලුවෙක් ඉන්නවා ක්‍රිස්තියානි උ මට සැහෙන කාළයක් යනකම් කිව්වේ නැ උ ක්‍රිස්තියානි කියලා. :P සාමාන්‍යයෙන් කතොලික අය 90% හරියටම ආගම අදහන. වෙන දේවල් පස්සේ යන්නේ නැ හරියට පල්ලි යනවා. එ අතරේ මන් වගේ කට්ටියත් ඉන්නවා. අන්තිමට පල්ලියට ගියේ 11 වසරේදී. :lol:

    අනිත් එක තමයී අලුත් ගිවිසුම තමයී ගොඩක් හරි මට තේරෙන විඳිය ට නම්. පරණ ගිවිසුම මුස්ලම්, යුදෙව් හැමෝගෙම එකයි. පරන ගිවිසුමෙ කියන්නේ ගැහුවොත් මරපිය කියලා. අලුත් ගිවිසුම් (ජේසු දේශනා කරපු කොටස්) ගොඩක්ශිෂ්ට සම්පන්නයි.

    මෙන්න මේ නිසාම තමයි මම කියන්නේ පරන ගිවිසුම් අතැරලා ජේසු ප්‍රමුක ආගමක් හදාගත්තනම් යහපතක් වෙයි කියලා. .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :D

    :yes:

    දැන් ලංකාවේ බලපන්. . පිරිසිදු දහම පැත්තකින් තියලා අපේ එවුන් කරන්නේ නැකත් බලන එකයි, හින්දු දෙවියෝ යදින එකයිනේ. . නොදන්න එකෙක්ට හිතෙන්න පුලුවන් ඒකටයි තේරවාද බුදුදහම කියන්නේ කියලා. .

    හැබැයි මස්කන එකට ත්‍රිපිටකේ කෙලින්ම උත්තරේ තියෙනවා ත්‍රිපිටකේ වෙනස් වෙනස් අදහස් නෑ. . ත්‍රිපිටක කරුනු නොදැන අපේ එවුන් හදාගත්ත මත තමයි තියෙන්නේ. .

    :yes::yes::yes:
     
    එතකොට ''මැවූම්වාදය'' ඒක නැතුව කතෝලිකය ෆුල් ෆේල් වෙනව මචන්, අඩුම ගානෙ ඒක බොරු කියල දැන දැන හරි එල්ලිලා ඉන්න එක වඩා හොදයි මම හිතන්නෙ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    ආ රුචිර ත්‍රෙඩ් එකක් දාලා වගේ....

    :baffled::baffled:ඔය කෝල් එක ඇහුවම කතෝලික දහමට වෙලා තිදෙන දේ ගැනයි, බුදු දහමට කරන්න යන දේයි සම්බන්ධයක් තියෙන බව ගැන කතිකාවක් ඇති කරගැනීමයි මගෙ මූලික අවශ්‍යතාවය උනේ. අව්ලක් නෑනේ බන්. දෙයක් ගැන සංවාදයක් ඇති කරගන්න එක හොඳයිනෙ. ප්‍රශ්න අදුන ගන්න එකනෙ වෙන්නෙ.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    එතකොට ''මැවූම්වාදය'' ඒක නැතුව කතෝලිකය ෆුල් ෆේල් වෙනව මචන්, අඩුම ගානෙ ඒක බොරු කියල දැන දැන හරි එල්ලිලා ඉන්න එක වඩා හොදයි මම හිතන්නෙ..

    උබ දන්නවද පරන තෙස්තමේන්තුවෙයි අලුත් එකෙයි තියෙන ඒවා....වෙනස් කම්...:rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :D

    :yes:

    දැන් ලංකාවේ බලපන්. . පිරිසිදු දහම පැත්තකින් තියලා අපේ එවුන් කරන්නේ නැකත් බලන එකයි, හින්දු දෙවියෝ යදින එකයිනේ. . නොදන්න එකෙක්ට හිතෙන්න පුලුවන් ඒකටයි තේරවාද බුදුදහම කියන්නේ කියලා. .

    හැබැයි මස්කන එකට ත්‍රිපිටකේ කෙලින්ම උත්තරේ තියෙනවා ත්‍රිපිටකේ වෙනස් වෙනස් අදහස් නෑ. . ත්‍රිපිටක කරුනු නොදැන අපේ එවුන් හදාගත්ත මත තමයි තියෙන්නේ. .

    මන් කලින් කිව්වා වගේ පරන ගිවිසුම් අමතක කරලා ජේසු ප්‍රමුක ආගමක් හදගන්න උත්සහ කරානම් මීටවඩා යහපතක් වෙයි. .

    Uba kiwwata pahadiliwa thiyanawa kiyala , samaharu ubata wada wenas widiyata interpret karanawa.

    Mama hitanne Christianity kiyanne uba oya kiyana eka thamai.
    Un Jesus witharai adahanne.
    Not sure habai
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මේකට දෙන්න තියෙන්නේ බොහොම කෙටි උත්තරයයි.

    දැන් උබ මේ භවයේ විතරද හිටියේ?

    පහුගිය භව වල දාන, සීල,භාවනා කරලා නැද්ද?

    අදහස් කරන දේ තේරුම් ගන්න. එච්චරයි

    බාහිර දේවල් අත්හැරලා රහත් වෙන්න බෑ කොල්ලෝ. .
    දන් දීලා පින් කරතැකි. . දන් දෙනවා කියන්නේ අත්හරින එකට තමයි. .
    රහත් වෙන්න නම් චතුරාර්ය සත්ය අවබෝද කරන්න ඕනා. . සිත එක්ක එන සිතුවිලි අත්හරින්න ඕනා ඒ සිතිවිලි ගැන සිහියෙන් සිතන්න ඕනා. .
    අනිත්ය, දුක්ක, අනාත්මක බව අවබෝද කරන්න ඕනා. . ත්‍රිලක්ශනය අවබෝද කරන්න ලේසි නෑ. . ඒ නිසයි විවිද භාවනාක්‍රම උපයෝගි කරගන්නේ. . කසින බාවනාවකින් පටන් අරන් අනිත්ය දකින එකයි හොදමදේ. .
    භාවනා කරන කෙනෙක්ට රහත් නොවුනත් පින තියෙනවනම් මේ බවයේම මාර්ගඵලයක් වුනත් ලබතැකි. .
    ඒ බැරි වුනොත් දයාන හෝ
    ලබතැකි. .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ දන්නවද පරන තෙස්තමේන්තුවෙයි අලුත් එකෙයි තියෙන ඒවා....වෙනස් කම්...:rolleyes:

    උබ වගේ මෝඩයෙක් මෙතනට ගැලපෙන් නැ ,,
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    :baffled::baffled:ඔය කෝල් එක ඇහුවම කතෝලික දහමට වෙලා තිදෙන දේ ගැනයි, බුදු දහමට කරන්න යන දේයි සම්බන්ධයක් තියෙන බව ගැන කතිකාවක් ඇති කරගැනීමයි මගෙ මූලික අවශ්‍යතාවය උනේ. අව්ලක් නෑනේ බන්. දෙයක් ගැන සංවාදයක් ඇති කරගන්න එක හොඳයිනෙ. ප්‍රශ්න අදුන ගන්න එකනෙ වෙන්නෙ.

    එහෙම එකක් නෑ බන්...මම දැක්කා මාතෘකාව.....නිකන් එහෙම කිව්වෙ...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    Uba kiwwata pahadiliwa thiyanawa kiyala , samaharu ubata wada wenas widiyata interpret karanawa.

    Mama hitanne Christianity kiyanne uba oya kiyana eka thamai.
    Un Jesus witharai adahanne.
    Not sure habai

    ඒ බන් බවුද්දයෝ කියාගන්නා සමහරක්ගේ නොදන්නා කම. .
    බුදුදහම ගැන නොවැටහෙන කරුනක් නම් හොදමදේ දර්මදර හමුදුරුනමකගෙන් අහන එක තමා. .

    එතකොට ක්‍රිස්තියානි ආගමේ බයිබලේ පොඩිද බන් පරන ගිවිසුම් නැති නිසා? අර ලෝකේ මැව්වයි කියන දෙවියව අදහන්නේ නැද්ද?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    උබ දන්නවද පරන තෙස්තමේන්තුවෙයි අලුත් එකෙයි තියෙන ඒවා....වෙනස් කම්...:rolleyes:

    කෝ අපිටත් දැනගන්න කියපන් බලන්න. .

    එතකොට ''මැවූම්වාදය'' ඒක නැතුව කතෝලිකය ෆුල් ෆේල් වෙනව මචන්, අඩුම ගානෙ ඒක බොරු කියල දැන දැන හරි එල්ලිලා ඉන්න එක වඩා හොදයි මම හිතන්නෙ..

    අව්ල් ටික අතැරලා ඒ කිව්වේ අර දෙයියෝ මනුස්ස ගෑනුන්ට ඇනලා යෝද පැටව් ලැබෙනවා වගේ විකාර අතැරලා අසල්වැසියාට ප්‍රේම කරන්න වගේ හොද දේවල් විතරක් අරන් ජේසු ප්‍රමුක ආගමක් හැදුවනම් යහපතක් වෙයි. . මට මතකයි දවසක් රත්තරන් කිව්වා ජේසු හිටපු සමාජෙදි කෙලින්ම පනිවිඩය දුන්නනම් පිලිනොගන්න නිසා ඒකට උපායක් විදියට දෙවියන් වහන්සේගේ පුතා කියලා හැදුන්වාගත්තා කියලා. . ඒ කිව්වේ කඩදාසි ක්ලයක් ගුලිකරලා විසිකරොත් වැඩි දුරක් යන්නේ නෑනේ, හැබැයි කඩදාසි කොලය මැදට ගලක් දාලා විසිකලොත් ගොඩක් දුර යනවා. . දෙවියන් වහන්සේගේ පුතරයා කියලා නොකිව්වනම් සමාජෙට යහපතක් කරන්න වෙන්නේ නෑ ඔය තරමේ. . පරන ගිවිසුමේ කූර ක්‍රියා ගොඩක් වෙනස් කරලා සමාජෙට හොදක් කලේ. . ජේසු කියන්නේ හොද මනුස්සයෙක්. . ඒ මනුස්සයා කියපුදේ පැත්තකින් තියලා පිස්සු කෙලින එකයි අව්ල. .
    මන් අද දැක්කා පල්ලියක ගෑනු කෙනෙක්ට දෙවියන්ව ආරුඩවෙලා පිස්සු කෙලිනවා. . ඔයවගේ දේවලින් වෙන්නේ හොදදේ යටපත්වෙන එක. .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ අපිටත් දැනගන්න කියපන් බලන්න. .

    අව්ල් ටික අතැරලා ඒ කිව්වේ අර දෙයියෝ මනුස්ස ගෑනුන්ට ඇනලා යෝද පැටව් ලැබෙනවා වගේ විකාර අතැරලා අසල්වැසියාට ප්‍රේම කරන්න වගේ හොද දේවල් විතරක් අරන් ජේසු ප්‍රමුක ආගමක් හැදුවනම් යහපතක් වෙයි. . මට මතකයි දවසක් රත්තරන් කිව්වා ජේසු හිටපු සමාජෙදි කෙලින්ම පනිවිඩය දුන්නනම් පිලිනොගන්න නිසා ඒකට උපායක් විදියට දෙවියන් වහන්සේගේ පුතා කියලා හැදුන්වාගත්තා කියලා. . ඒ කිව්වේ කඩදාසි ක්ලයක් ගුලිකරලා විසිකරොත් වැඩි දුරක් යන්නේ නෑනේ, හැබැයි කඩදාසි කොලය මැදට ගලක් දාලා විසිකලොත් ගොඩක් දුර යනවා. . දෙවියන් වහන්සේගේ පුතරයා කියලා නොකිව්වනම් සමාජෙට යහපතක් කරන්න වෙන්නේ නෑ ඔය තරමේ. . පරන ගිවිසුමේ කූර ක්‍රියා ගොඩක් වෙනස් කරලා සමාජෙට හොදක් කලේ. . ජේසු කියන්නේ හොද මනුස්සයෙක්. . ඒ මනුස්සයා කියපුදේ පැත්තකින් තියලා පිස්සු කෙලින එකයි අව්ල. .
    මන් අද දැක්කා පල්ලියක ගෑනු කෙනෙක්ට දෙවියන්ව ආරුඩවෙලා පිස්සු කෙලිනවා. . ඔයවගේ දේවලින් වෙන්නේ හොදදේ යටපත්වෙන එක. .

    එතකොට ඉතින් ජේසු කියුවා කියන සමහර දේවල් අත අරින්ඩ වෙනව, ජේසු කලාය කියන සමහර දේවල් අතාරින්ඩ වෙනව..ඔච්චරම ෆේල් කියාල් වැටහෙන එකේ ජේසුස් අතඇරල දෙයියත් අත ඇරල බුදු දහම වැළද ගත්තනම් හරියට හරි සම්යක් දුශ්ටියේ පිහිටන්ඩත් පුලුවන්නෙ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    අව්ල් ටික අතැරලා ඒ කිව්වේ අර දෙයියෝ මනුස්ස ගෑනුන්ට ඇනලා යෝද පැටව් ලැබෙනවා වගේ විකාර අතැරලා අසල්වැසියාට ප්‍රේම කරන්න වගේ හොද දේවල් විතරක් අරන් ජේසු ප්‍රමුක ආගමක් හැදුවනම් යහපතක් වෙයි. . මට මතකයි දවසක් රත්තරන් කිව්වා ජේසු හිටපු සමාජෙදි කෙලින්ම පනිවිඩය දුන්නනම් පිලිනොගන්න නිසා ඒකට උපායක් විදියට දෙවියන් වහන්සේගේ පුතා කියලා හැදුන්වාගත්තා කියලා. . ඒ කිව්වේ කඩදාසි ක්ලයක් ගුලිකරලා විසිකරොත් වැඩි දුරක් යන්නේ නෑනේ, හැබැයි කඩදාසි කොලය මැදට ගලක් දාලා විසිකලොත් ගොඩක් දුර යනවා. . දෙවියන් වහන්සේගේ පුතරයා කියලා නොකිව්වනම් සමාජෙට යහපතක් කරන්න වෙන්නේ නෑ ඔය තරමේ. . පරන ගිවිසුමේ කූර ක්‍රියා ගොඩක් වෙනස් කරලා සමාජෙට හොදක් කලේ. . ජේසු කියන්නේ හොද මනුස්සයෙක්. . ඒ මනුස්සයා කියපුදේ පැත්තකින් තියලා පිස්සු කෙලින එකයි අව්ල. .
    මන් අද දැක්කා පල්ලියක ගෑනු කෙනෙක්ට දෙවියන්ව ආරුඩවෙලා පිස්සු කෙලිනවා. . ඔයවගේ දේවලින් වෙන්නේ හොදදේ යටපත්වෙන එක. .

    මමත් ඔය මතයෙ තමයි බන් ඉන්නෙ :yes::yes:
     
    ඇයි බන් මගෙන්ම අහන්නෙ...old එක හීබෲ වලින් එන දස පනත වගේ රීති තියෙන අපැහැදිලි එකනෙ අලුත් එක ක්‍රිස්‍ටියන් අයගෙ තහවුරු කිරීම් සහිත මෙසයියාජේසු කියලා පිලිඅරගෙන වැදුම් පිදුම් සහිත පැහැදිලි කිරීම් සහිත එකනෙ එකනෙ.. සරලව දන්න විදිහට කිව්වෙ...:P