radical porak wenna ona nam mona paththatada align wenna ona?
Radical porak nowenne mona pattata align wela hitiyoth da?
radical porak wenna ona nam mona paththatada align wenna ona?
ඇතුලට වරෙන්. බුදු දහමට කරන්න යන විනාශය මෙන්න. කතෝලික ආගමෙත් ඒ ආගමේ ඇතුලෙන්ම ආපු විවිධ කල්ලි කණ්ඩායම් කතෝලික මිනිස්සුන්ව කොටස් ගොඩකට වෙන් කරා. දැන් කාදිනල් තුමාට වත් මේවා නවත්තන්න බැරි තරමට උඩු දුවලා තියෙන්නෙ. එතුමත් වෙන දෙයක් බලන් ඉන්නව හැර කිසි දෙයක් කරන්නෙ නෑ. අපේ සහෝදර කතෝලික බැතිමත්තුත් අසරණයි. බුදු දහමටත් වෙන්න ඕක. ශාසනය ඇතුලෙන්ම චීවරය පොරවගෙන ආපු කල්ලි කණ්ඩායම් බෞද්ධයින්ව බෙදලා කොටස් වලට කඩලා නැති කරන්නයි යන්නෙ.
මේ වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලන්නකො.
ඒ ක්‍රිස්තියානි ආගමේ මරියට ගරුකරන්නේ නැති නිසාලු. . මට දැනුන විදියට ආගමෙත් කුල බේදය වගේ දෙයක් තියෙනවා. . කතෝලික ආගම තමා උඩම කුලය වගේ. . කෙල්ල කිව්වේ අනිත් සේරම කතෝලික ආගමෙන් හැදුන ආගම් කියලා. . "මගේ බඩ වෙන ආගමක කෙනෙක්ගේ ලමෙක් වෙනුවෙන් දෙන්නේ නෑ කියලා" ඒකි කිව්වා. . ඒකි කැම්පස් යන එකියක්. . ඒ කතාව ඇහුවම මටත් අව්ල් ගියා. . මට ඉතින් හිතුනා පිටට පේන්න මුන් සමාජවාදේ, රැඩිකල්, නිරාගමික සීන් දැම්මට කොච්චර කුහකද කියලා. .

ලොකු අකැමත්තක් පිටින් නොපෙනුනාට කතොලික අය
ආගමේ අනිත් කොටස් වලට ඒතරම් කැමති නැ. මගෙ යාලුවෙක් ඉන්නවා ක්‍රිස්තියානි උ මට සැහෙන කාළයක් යනකම් කිව්වේ නැ උ ක්‍රිස්තියානි කියලා.සාමාන්‍යයෙන් කතොලික අය 90% හරියටම ආගම අදහන. වෙන දේවල් පස්සේ යන්නේ නැ හරියට පල්ලි යනවා. එ අතරේ මන් වගේ කට්ටියත් ඉන්නවා. අන්තිමට පල්ලියට ගියේ 11 වසරේදී.
අනිත් එක තමයී අලුත් ගිවිසුම තමයී ගොඩක් හරි මට තේරෙන විඳිය ට නම්. පරණ ගිවිසුම මුස්ලම්, යුදෙව් හැමෝගෙම එකයි. පරන ගිවිසුමෙ කියන්නේ ගැහුවොත් මරපිය කියලා. අලුත් ගිවිසුම් (ජේසු දේශනා කරපු කොටස්) ගොඩක්ශිෂ්ට සම්පන්නයි.
අඩෝ මම කලින් හිතාගෙන හිටියෙ කැතලික්, ක්‍රිස්තියන් කියන්නෙ එකම කට්ටියක් කියල බන්.. මොකක්ද දෙගොල්ලන්ගෙ වෙනස..
එ කියන්නේ ඔය ආගමට හරවන්න දඟලනවා වගේ case නැ.වෙනස් බං. අපි ගොඩක් සාම්ප්‍රදායික කට්ටිය වගේ. ආගමේ හැම කොටසක්ම විශ්වාස කරන්වා. මුලින්ම පටන් ගත්තෙ කතොලික. ක්‍රිස්තියානි අය විස්වාස කරන්නේ ප්‍රධාන වශයෙන් ජේසු ව. මේ දෙකේ එච්චර ලොකු වෙනසක් නැ අනිත් කැඩිලා තියෙන කොටස් වලට සාපේක්ෂව. එවුන්ට වෙනස්. ඔය බයිබල් ආගම් වගේ track නැ ක්‍රිස්තියානි අයඑ කියන්නේ ඔය ආගමට හරවන්න දඟලනවා වගේ case නැ.
මට ඕකේ තියෙන්නෙ වැරැද්දක්ද හරි දෙයක්ද කියන එක අදාල නෑ. මට බෞද්ධයින්ට පෙන්නලා දෙන්න ඕන උනා ඇතුලෙ ඉඳන් ගේම් ගහලා ආගම් බෙදන හැටි. බුදු දහමටත් දැන් එහෙම කරන ගොඩක් අය ඉන්නවනෙ. උබලගෙ ආගම ගැන අපිට කිසි ප්‍රශ්ණයක් නෑ. උබලටත් ප්‍රශ්නයක් නැත්නම් හොඳයි.මේකෙ මොකුත් වරදක් මට පේන්නෙ නෑ. කාඩිනල්ට මේක ප්‍රශ්නයක්ලුද? බුදු දහම ගැන වචනයක්වත් කියවුනේ නෑනෙ
අපේ නැන්දත් කැතලික් හරි ක්‍රිස්තියන් හරි බන්.. නත්තල් එහෙම සමරනව.. හැබැයි හරියටම Catholic ද christian ද කියලනම් මම දන්නෙ නැ.. ඉස්සර හිතාගෙන හිටියෙ මම දෙගොල්ලොම එකයි කියල බන්..
අපේ ගෙවල් පැත්තෙ ඉන්නව පෙන්ත කොස්ත සභාව කියල නම ගහගත්ත building එකක සෙට් එකක්, ඒකත් නිකන් Church එකක් වගේ, හිටපු ගමන් පිටින් කට්ටිය ඇවිත් යනව..
තනිකර සුදු සාරි ඇදල ඔලුවත් එක්ක වහගෙන ඉන්නෙ බන්.. ඒ මොන අයද එතකොට..![]()
මට ඕකේ තියෙන්නෙ වැරැද්දක්ද හරි දෙයක්ද කියන එක අදාල නෑ. මට බෞද්ධයින්ට පෙන්නලා දෙන්න ඕන උනා ඇතුලෙ ඉඳන් ගේම් ගහලා ආගම් බෙදන හැටි. බුදු දහමටත් දැන් එහෙම කරන ගොඩක් අය ඉන්නවනෙ. උබලගෙ ආගම ගැන අපිට කිසි ප්‍රශ්ණයක් නෑ. උබලටත් ප්‍රශ්නයක් නැත්නම් හොඳයි.
බෙදිලා තියෙන කොටස් ගාන කතෝලිකයොවත් දන්නෙ නැතුව ඇති බන්
අපේ ගෙවල් පැත්තෙ ඉන්නව පෙන්ත කොස්ත සභාව කියල නම ගහගත්ත building එකක සෙට් එකක්, ඒකත් නිකන් Church එකක් වගේ, හිටපු ගමන් පිටින් කට්ටිය ඇවිත් යනව..
තනිකර සුදු සාරි ඇදල ඔලුවත් එක්ක වහගෙන ඉන්නෙ බන්.. ඒ මොන අයද එතකොට..![]()






ආ මේ ඇතුලෙ හිටන් බෙදන එක ගැනද? අර මල්වතු, අස්ගිරි, තේරවාද මහායාන... කියල බෙදුන වගෙද?
ඕව ඉතින් කාලෙන් කාලෙට ආගම් වලට වෙන දෙයක්නෙ. ඒකෙ වරදක් නෑ. ආගමේ නිර්මාතෲ නැති උනාම ගෝලයින්ට තමන්ගෙ ඇදහිල්ල ගැන සැක එනව.
මේ ලෝකෙ ප්‍රශ්න ගොඩක් ඇතිවෙන්නෙ ආගම් රකින්න හදන ඔලමොට්ටල ගෝලයො නිසා
ඒ නිකාය වර්ගීකරණයක් විතරයි. හැමෝම දේශනාකරන්නෙ එකම ධර්මය. කතෝලික ආගමේ බෙදුනා වගේ ථේරවාදයෙ ඇතුලෙ වෙනත් බෙදීම් ඉස්සර තිබ්බෙ නෑ. හැබැයි දැන් නම් උබලගෙ ආගමේ වගේම බුදු දහමෙත් හරය වෙනස් කරමින්, නැති දේවල් එකතු කරමින්, තිබුන දේවල් ඉවත් කරමින් බෙදෙන්න පටන් අරගෙන තියෙනවා.
බුදු දහමෙත් පෘතුවිය රොටියක් කියලා තිබ්බ නම්, මාත් පන්සලක් ගාවින් වත් නොයන්න තිබුණා. ඒ නිසා මචන් මෙතන රැකීමට වඩා, ඒ කියපු දේවල් බොරුයි කියලා ඔප්පු වෙනතුරු විකෘති නොකර පවත්වාගෙන යන්න ඕනේ. එතකොට අනාගතයෙ පුළුවන් කෙනෙක්ට බුදු දහමෙ විස්තර කරපු ඇහැට නොපෙනනෙ ජීවියගෙ ඉඳන් ලෝක ධාතු දක්වා දේවල් බොරුයි කියලා ඔප්පු කරන්න හරි පුළුවන්නෙ. මූලික දේවල් විකෘති උනොත්, කවද හරි අරවගේ දේවල් වැරදියි කියලා ඔප්පු කරන දවසක ඔය හැම එකාම කියන එක අරගෙන ඔප්පු කරන්න වේවි.
බුදු දහමේ කියල නෑ ලෝකය ගෝලාකාරයි කියල.




බුදු දහමේ කියල නෑ ලෝකය ගෝලාකාරයි කියල.
අපේ නැන්දත් කැතලික් හරි ක්‍රිස්තියන් හරි බන්.. නත්තල් එහෙම සමරනව.. හැබැයි හරියටම Catholic ද christian ද කියලනම් මම දන්නෙ නැ.. ඉස්සර හිතාගෙන හිටියෙ මම දෙගොල්ලොම එකයි කියල බන්..
අපේ ගෙවල් පැත්තෙ ඉන්නව පෙන්ත කොස්ත සභාව කියල නම ගහගත්ත building එකක සෙට් එකක්, ඒකත් නිකන් Church එකක් වගේ, හිටපු ගමන් පිටින් කට්ටිය ඇවිත් යනව..
තනිකර සුදු සාරි ඇදල ඔලුවත් එක්ක වහගෙන ඉන්නෙ බන්.. ඒ මොන අයද එතකොට..![]()


පළවෙනි වතාවට Erozon කියලා තියෙන දෙයක් හරි කියලා මම පිළිගන්නවා.
ඇත්තට මම දන්නේ නැ කතොලික ආගම කොටස් කීපයකට කැඩිලා තියෙනව ද කියලා. එතරම් කොටස් තියෙනව.
පෙන්ත කොස්ත, බයිබල් කට්ටිය ට නම් ගොඩක් අය අකමැතියි. ඒගොල්ලොන්ට සල්ලි හම්බ වෙන්නේ එ එ නිකාය හරහා. පට්ට සල්ලි යක් තියෙන්නේ. දවස් 10 න් 20 න් පල්ලි හදනවා. වෙන අයව ඒගොල්ලන්ගෙ ආගමට ගන්න සල්ලි විසික් කරන්වා. විශෙෂයෙන් කතොලික අයව.
.