කතෝලික_ආගමේ_බෙදීම_බුදු_දහමටත්

topkollek

Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,130
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇතුලට වරෙන්. බුදු දහමට කරන්න යන විනාශය මෙන්න. කතෝලික ආගමෙත් ඒ ආගමේ ඇතුලෙන්ම ආපු විවිධ කල්ලි කණ්ඩායම් කතෝලික මිනිස්සුන්ව කොටස් ගොඩකට වෙන් කරා. දැන් කාදිනල් තුමාට වත් මේවා නවත්තන්න බැරි තරමට උඩු දුවලා තියෙන්නෙ. එතුමත් වෙන දෙයක් බලන් ඉන්නව හැර කිසි දෙයක් කරන්නෙ නෑ. අපේ සහෝදර කතෝලික බැතිමත්තුත් අසරණයි. බුදු දහමටත් වෙන්න ඕක. ශාසනය ඇතුලෙන්ම චීවරය පොරවගෙන ආපු කල්ලි කණ්ඩායම් බෞද්ධයින්ව බෙදලා කොටස් වලට කඩලා නැති කරන්නයි යන්නෙ.

    මේ වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලන්නකො.

    මේකෙ මොකුත් වරදක් මට පේන්නෙ නෑ. කාඩිනල්ට මේක ප්‍රශ්නයක්ලුද? බුදු දහම ගැන වචනයක්වත් කියවුනේ නෑනෙ
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    ඒ ක්‍රිස්තියානි ආගමේ මරියට ගරුකරන්නේ නැති නිසාලු. . මට දැනුන විදියට ආගමෙත් කුල බේදය වගේ දෙයක් තියෙනවා. . කතෝලික ආගම තමා උඩම කුලය වගේ. . කෙල්ල කිව්වේ අනිත් සේරම කතෝලික ආගමෙන් හැදුන ආගම් කියලා. . "මගේ බඩ වෙන ආගමක කෙනෙක්ගේ ලමෙක් වෙනුවෙන් දෙන්නේ නෑ කියලා" ඒකි කිව්වා. . ඒකි කැම්පස් යන එකියක්. . ඒ කතාව ඇහුවම මටත් අව්ල් ගියා. . මට ඉතින් හිතුනා පිටට පේන්න මුන් සමාජවාදේ, රැඩිකල්, නිරාගමික සීන් දැම්මට කොච්චර කුහකද කියලා. .

    :confused:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ලොකු අකැමත්තක් පිටින් නොපෙනුනාට කතොලික අය
    ආගමේ අනිත් කොටස් වලට ඒතරම් කැමති නැ. මගෙ යාලුවෙක් ඉන්නවා ක්‍රිස්තියානි උ මට සැහෙන කාළයක් යනකම් කිව්වේ නැ උ ක්‍රිස්තියානි කියලා. :P සාමාන්‍යයෙන් කතොලික අය 90% හරියටම ආගම අදහන. වෙන දේවල් පස්සේ යන්නේ නැ හරියට පල්ලි යනවා. එ අතරේ මන් වගේ කට්ටියත් ඉන්නවා. අන්තිමට පල්ලියට ගියේ 11 වසරේදී. :lol:

    අනිත් එක තමයී අලුත් ගිවිසුම තමයී ගොඩක් හරි මට තේරෙන විඳිය ට නම්. පරණ ගිවිසුම මුස්ලම්, යුදෙව් හැමෝගෙම එකයි. පරන ගිවිසුමෙ කියන්නේ ගැහුවොත් මරපිය කියලා. අලුත් ගිවිසුම් (ජේසු දේශනා කරපු කොටස්) ගොඩක්ශිෂ්ට සම්පන්නයි.

    අඩෝ මම කලින් හිතාගෙන හිටියෙ කැතලික්, ක්‍රිස්තියන් කියන්නෙ එකම කට්ටියක් කියල බන්.. මොකක්ද දෙගොල්ලන්ගෙ වෙනස..
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    අඩෝ මම කලින් හිතාගෙන හිටියෙ කැතලික්, ක්‍රිස්තියන් කියන්නෙ එකම කට්ටියක් කියල බන්.. මොකක්ද දෙගොල්ලන්ගෙ වෙනස..

    වෙනස් බං. අපි ගොඩක් සාම්ප්‍රදායික කට්ටිය වගේ. ආගමේ හැම කොටසක්ම විශ්වාස කරන්වා. මුලින්ම පටන් ගත්තෙ කතොලික. ක්‍රිස්තියානි අය විස්වාස කරන්නේ ප්‍රධාන වශයෙන් ජේසු ව. මේ දෙකේ එච්චර ලොකු වෙනසක් නැ අනිත් කැඩිලා තියෙන කොටස් වලට සාපේක්ෂව. එවුන්ට වෙනස්. ඔය බයිබල් ආගම් වගේ track නැ ක්‍රිස්තියානි අය :lol: එ කියන්නේ ඔය ආගමට හරවන්න දඟලනවා වගේ case නැ.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    වෙනස් බං. අපි ගොඩක් සාම්ප්‍රදායික කට්ටිය වගේ. ආගමේ හැම කොටසක්ම විශ්වාස කරන්වා. මුලින්ම පටන් ගත්තෙ කතොලික. ක්‍රිස්තියානි අය විස්වාස කරන්නේ ප්‍රධාන වශයෙන් ජේසු ව. මේ දෙකේ එච්චර ලොකු වෙනසක් නැ අනිත් කැඩිලා තියෙන කොටස් වලට සාපේක්ෂව. එවුන්ට වෙනස්. ඔය බයිබල් ආගම් වගේ track නැ ක්‍රිස්තියානි අය :lol: එ කියන්නේ ඔය ආගමට හරවන්න දඟලනවා වගේ case නැ.

    අපේ නැන්දත් කැතලික් හරි ක්‍රිස්තියන් හරි බන්.. නත්තල් එහෙම සමරනව.. හැබැයි හරියටම Catholic ද christian ද කියලනම් මම දන්නෙ නැ.. ඉස්සර හිතාගෙන හිටියෙ මම දෙගොල්ලොම එකයි කියල බන්..

    අපේ ගෙවල් පැත්තෙ ඉන්නව පෙන්ත කොස්ත සභාව කියල නම ගහගත්ත building එකක සෙට් එකක්, ඒකත් නිකන් Church එකක් වගේ, හිටපු ගමන් පිටින් කට්ටිය ඇවිත් යනව..
    තනිකර සුදු සාරි ඇදල ඔලුවත් එක්ක වහගෙන ඉන්නෙ බන්.. ඒ මොන අයද එතකොට.. :confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    මේකෙ මොකුත් වරදක් මට පේන්නෙ නෑ. කාඩිනල්ට මේක ප්‍රශ්නයක්ලුද? බුදු දහම ගැන වචනයක්වත් කියවුනේ නෑනෙ
    මට ඕකේ තියෙන්නෙ වැරැද්දක්ද හරි දෙයක්ද කියන එක අදාල නෑ. මට බෞද්ධයින්ට පෙන්නලා දෙන්න ඕන උනා ඇතුලෙ ඉඳන් ගේම් ගහලා ආගම් බෙදන හැටි. බුදු දහමටත් දැන් එහෙම කරන ගොඩක් අය ඉන්නවනෙ. උබලගෙ ආගම ගැන අපිට කිසි ප්‍රශ්ණයක් නෑ. උබලටත් ප්‍රශ්නයක් නැත්නම් හොඳයි.
    අපේ නැන්දත් කැතලික් හරි ක්‍රිස්තියන් හරි බන්.. නත්තල් එහෙම සමරනව.. හැබැයි හරියටම Catholic ද christian ද කියලනම් මම දන්නෙ නැ.. ඉස්සර හිතාගෙන හිටියෙ මම දෙගොල්ලොම එකයි කියල බන්..

    අපේ ගෙවල් පැත්තෙ ඉන්නව පෙන්ත කොස්ත සභාව කියල නම ගහගත්ත building එකක සෙට් එකක්, ඒකත් නිකන් Church එකක් වගේ, හිටපු ගමන් පිටින් කට්ටිය ඇවිත් යනව..
    තනිකර සුදු සාරි ඇදල ඔලුවත් එක්ක වහගෙන ඉන්නෙ බන්.. ඒ මොන අයද එතකොට.. :confused:

    බෙදිලා තියෙන කොටස් ගාන කතෝලිකයොවත් දන්නෙ නැතුව ඇති බන්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,130
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට ඕකේ තියෙන්නෙ වැරැද්දක්ද හරි දෙයක්ද කියන එක අදාල නෑ. මට බෞද්ධයින්ට පෙන්නලා දෙන්න ඕන උනා ඇතුලෙ ඉඳන් ගේම් ගහලා ආගම් බෙදන හැටි. බුදු දහමටත් දැන් එහෙම කරන ගොඩක් අය ඉන්නවනෙ. උබලගෙ ආගම ගැන අපිට කිසි ප්‍රශ්ණයක් නෑ. උබලටත් ප්‍රශ්නයක් නැත්නම් හොඳයි.

    බෙදිලා තියෙන කොටස් ගාන කතෝලිකයොවත් දන්නෙ නැතුව ඇති බන්

    ආ මේ ඇතුලෙ හිටන් බෙදන එක ගැනද? අර මල්වතු, අස්ගිරි, තේරවාද මහායාන... කියල බෙදුන වගෙද?

    ඕව ඉතින් කාලෙන් කාලෙට ආගම් වලට වෙන දෙයක්නෙ. ඒකෙ වරදක් නෑ. ආගමේ නිර්මාතෲ නැති උනාම ගෝලයින්ට තමන්ගෙ ඇදහිල්ල ගැන සැක එනව.

    මේ ලෝකෙ ප්‍රශ්න ගොඩක් ඇතිවෙන්නෙ ආගම් රකින්න හදන ඔලමොට්ටල ගෝලයො නිසා
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0

    අපේ ගෙවල් පැත්තෙ ඉන්නව පෙන්ත කොස්ත සභාව කියල නම ගහගත්ත building එකක සෙට් එකක්, ඒකත් නිකන් Church එකක් වගේ, හිටපු ගමන් පිටින් කට්ටිය ඇවිත් යනව..
    තනිකර සුදු සාරි ඇදල ඔලුවත් එක්ක වහගෙන ඉන්නෙ බන්.. ඒ මොන අයද එතකොට..
    :confused:

    නම නං දන්නේ නෑ, හැබැයි මරු නේද උන්ගේ ඇදුම මතක් වෙද්දීත් නගිනවා.
     
    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    එහෙම කියන්න එපා බන්. කතෝලික දහම ඉස්සර මුළු ලෝකෙම ප්‍රචලිත උනේ නිකම් නෙවේනෙ. උබලා දැන් හූ ගිවුස් අ පක් කිව්වට ඒ කාලෙ නම් එහෙම කිව්වෙ නෑනේ. දැන් ඉතින් බෙදිලා බෙදිලා විකෘතිවෙලානෙ තියෙන්නෙ. උබලගෙ වගකීම පක් නොදී ඉන්න එක නෙවේ. ගොඩගන්න බලපන්. ආගමේ තියෙන දේවල් වලට මම 100% එකඟ නොවුනත් හොඳ ආගමක් විදිහට මම සලකනවා. හැබැයි ඔය වතුර බිබී ප්‍රේ කරන උන් නෙවේ, යහූවද මොකාද කියන එකත් නෙවේ, ජේසුස් වහන්සේටයි මරියාතුමියටයි වඳින අය නේද ඔරිජිනල් කට්ටිය?[/QUOTE]

    :yes::yes::yes::yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    ආ මේ ඇතුලෙ හිටන් බෙදන එක ගැනද? අර මල්වතු, අස්ගිරි, තේරවාද මහායාන... කියල බෙදුන වගෙද?

    ඕව ඉතින් කාලෙන් කාලෙට ආගම් වලට වෙන දෙයක්නෙ. ඒකෙ වරදක් නෑ. ආගමේ නිර්මාතෲ නැති උනාම ගෝලයින්ට තමන්ගෙ ඇදහිල්ල ගැන සැක එනව.

    මේ ලෝකෙ ප්‍රශ්න ගොඩක් ඇතිවෙන්නෙ ආගම් රකින්න හදන ඔලමොට්ටල ගෝලයො නිසා

    ඒ නිකාය වර්ගීකරණයක් විතරයි. හැමෝම දේශනාකරන්නෙ එකම ධර්මය. කතෝලික ආගමේ බෙදුනා වගේ ථේරවාදයෙ ඇතුලෙ වෙනත් බෙදීම් ඉස්සර තිබ්බෙ නෑ. හැබැයි දැන් නම් උබලගෙ ආගමේ වගේම බුදු දහමෙත් හරය වෙනස් කරමින්, නැති දේවල් එකතු කරමින්, තිබුන දේවල් ඉවත් කරමින් බෙදෙන්න පටන් අරගෙන තියෙනවා.

    බුදු දහමෙත් පෘතුවිය රොටියක් කියලා තිබ්බ නම්, මාත් පන්සලක් ගාවින් වත් නොයන්න තිබුණා. ඒ නිසා මචන් මෙතන රැකීමට වඩා, ඒ කියපු දේවල් බොරුයි කියලා ඔප්පු වෙනතුරු විකෘති නොකර පවත්වාගෙන යන්න ඕනේ. එතකොට අනාගතයෙ පුළුවන් කෙනෙක්ට බුදු දහමෙ විස්තර කරපු ඇහැට නොපෙනනෙ ජීවියගෙ ඉඳන් ලෝක ධාතු දක්වා දේවල් බොරුයි කියලා ඔප්පු කරන්න හරි පුළුවන්නෙ. මූලික දේවල් විකෘති උනොත්, කවද හරි අරවගේ දේවල් වැරදියි කියලා ඔප්පු කරන දවසක ඔය හැම එකාම කියන එක අරගෙන ඔප්පු කරන්න වේවි.
     
    බුදු දහමේ කියල නෑ ලෝකය ගෝලාකාරයි කියල.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    බුදු දහමේ කියල නෑ ලෝකය ගෝලාකාරයි කියල.

    ඒ විස්තර කරලා තියෙන ඒවා තාම නවීන විද්‍යාවෙන් වත් හොයාගෙන නැති හින්දා කවුරු ඇත්ත කිව්වද කියලා මම දන්නෙ නෑ. හැබැයි ඉතින් පැට් ශේප්ඩ් කියලා නම් ලොවෙත් කියලා නෑ.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    අපේ නැන්දත් කැතලික් හරි ක්‍රිස්තියන් හරි බන්.. නත්තල් එහෙම සමරනව.. හැබැයි හරියටම Catholic ද christian ද කියලනම් මම දන්නෙ නැ.. ඉස්සර හිතාගෙන හිටියෙ මම දෙගොල්ලොම එකයි කියල බන්..

    අපේ ගෙවල් පැත්තෙ ඉන්නව පෙන්ත කොස්ත සභාව කියල නම ගහගත්ත building එකක සෙට් එකක්, ඒකත් නිකන් Church එකක් වගේ, හිටපු ගමන් පිටින් කට්ටිය ඇවිත් යනව..
    තනිකර සුදු සාරි ඇදල ඔලුවත් එක්ක වහගෙන ඉන්නෙ බන්.. ඒ මොන අයද එතකොට.. :confused:

    පළවෙනි වතාවට Erozon කියලා තියෙන දෙයක් හරි කියලා මම පිළිගන්නවා. :lol:
    ඇත්තට මම දන්නේ නැ කතොලික ආගම කොටස් කීපයකට කැඩිලා තියෙනව ද කියලා. එතරම් කොටස් තියෙනව. :lol:
    පෙන්ත කොස්ත, බයිබල් කට්ටිය ට නම් ගොඩක් අය අකමැතියි. ඒගොල්ලොන්ට සල්ලි හම්බ වෙන්නේ එ එ නිකාය හරහා. පට්ට සල්ලි යක් තියෙන්නේ. දවස් 10 න් 20 න් පල්ලි හදනවා. වෙන අයව ඒගොල්ලන්ගෙ ආගමට ගන්න සල්ලි විසික් කරන්වා. විශෙෂයෙන් කතොලික අයව.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මමත් කතෝලික. ඒත් මේ ගොඩක් පොඩි පොඩි නිකායවල් වල අය තමයි මේ දේ කරන්නේ. මොකද කතෝලික පල්ලියෙන් මම දන්නා තරමට මිනිස්සුන්ට කෝල් කර කර ගමෙන් ගමට ගිහිං ආගම ගැන කියා කියා සල්ලි, වරදාන වරප්‍රාසාද දීල අන්‍ය ආගමික මිනිස්සු ඒ ආගමට ප්රේ කරන්න කියලා කියන්නේ නෑ. මේවා ගොඩක් කරන්නේ ඉවන්ජලික් ක්‍රිස්තියානි කට්ටිය. දැන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඕනෙම කෙනෙකුට ඇයි ලංකාවේ කතෝලික සභාවෙන් මේවට ඇක්ෂන් ගන්නේ නැත්තේ කියලා. මෙහෙමයි මේක නිදහස් රටක්. ඕනෙම කෙනෙකුට ඕනෙම ආගමක් අදහන්න ගරු කරන්න නිදහස තියනවා. ඒක එයාලගේ මුල්‍යමය පැවැත්මටද එක්කෝ වෙන කාරණයකට කියලා මම දන්නේ නෑ මොකද මට ඒ වගේ කට්ටිය හම්බුවෙලා නෑ.

    ගොඩක් වෙලාවට මේ අය එයාලගේ ආගම ව්‍යාප්ත කරන්න හොයාගන්නේ ගොඩක් දුප්පත් පවුල්, එක්කෝ සමාජෙට මුහුණ දෙන්න බැරි අය, ගොඩක් ලෙඩ දුකෙන් ඉන්න අය, එක්කෝ ජීවිතේ එපා වෙලා ඉන්න අය. මොකද ඒ වගේ අයට ඒ වෙලාවේ එයාල අදහන ආගම දහම ගැන උනත් කලකිරීම ඇති වෙලා ඉන්න වෙලාවක තමයි මෙයාලත් එයාලගේ ජීවිත වලට එන්නේ. එක්කෝ ලෙඩ රෝග සුව කරනවා කියලා ලොකු හෝල් වලට කට්ටිය එකතු කරන් ඒවා කරන්නේ. ලෙඩ සුව කරනවද නැද්ද මම දන්නේ නෑ ඒවා විශ්වාස කරන අයටම ඒවා භාරයි.

    තව එකක්. කතෝලික පල්ලියෙන් එක්කෝ බඳින්න ඉන්න කෙල්ල හෝ කොල්ලා කැතලික් නං කොල්ලා හෝ කෙල්ල වෙන ආගමක නං කිසිම අවුලක් නෑ අනික කියන්නෙත් නෑ උඹ මේ පල්ලියට වරෙන් කියලා එහෙම නාවොත් බන්දන්නෙත් නෑ කියලා.

    ඇත්තටම ඉස්සර ක්‍රිස්තියානි කට්ටිය කියලා හැදින්වුනේ යුදෙව් ක්‍රිස්තියානි අය. මොකද ජේසු තුමත් යුදෙව්වෙක්, ගෝලයොත් යුදෙව්වෝ. ගෝලයෝ යන යන තැන අනූව ඒවා ඒ ඒ ප්‍රදේශ වල හැටියට ව්‍යාප්ත උණා. ග්‍රීක ඔතර්ඩොක්ස්, ඊස්ටර්න් ඔත්ර්ඩොක්ස්, සිරියන් ඔර්තඩොක්ස්, ප්‍රොතෙස්තන්ත, මෙතෝඩිස්ට්, ඇන්ග්ලිකන්, රෝමානු කතෝලික, ඒඕජි, කැල්වරි ඔය වගේ ගොඩක් ගොඩක් පල්ලි හැදුනා. ඕවා වලිනුත් පොඩි පොඩි කෑලි කැඩිලා ගිහිං තව පොඩි පොඩි නිකායවල් එක්කෝ කල්ට් ග්රූප් පල්ලිත් හැදුනා
     
    • Like
    Reactions: Bart_Allen

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පළවෙනි වතාවට Erozon කියලා තියෙන දෙයක් හරි කියලා මම පිළිගන්නවා. :lol:
    ඇත්තට මම දන්නේ නැ කතොලික ආගම කොටස් කීපයකට කැඩිලා තියෙනව ද කියලා. එතරම් කොටස් තියෙනව. :lol:
    පෙන්ත කොස්ත, බයිබල් කට්ටිය ට නම් ගොඩක් අය අකමැතියි. ඒගොල්ලොන්ට සල්ලි හම්බ වෙන්නේ එ එ නිකාය හරහා. පට්ට සල්ලි යක් තියෙන්නේ. දවස් 10 න් 20 න් පල්ලි හදනවා. වෙන අයව ඒගොල්ලන්ගෙ ආගමට ගන්න සල්ලි විසික් කරන්වා. විශෙෂයෙන් කතොලික අයව.

    ඒ සෙට් එක වෙන්න ඕනි අපේ පැත්තෙ හෙන දුප්පත් area එකක් තියනව ඒ පැත්තෙ හැමතැනම් posters ගහල තිබුන " ආලෝකයට එන්න , දෙවියන් වහන්සේ හමුවෙන්න එන්න , ශාන්තිය උදාකරගන්න එන්න " මේ වගේ දේවල් කියල..

    ඉස්සර ඔහොම කේස් දැනගෙන හිටියෙ නෑනෙ බන්.. මම ඉස්සර හිතුවෙ ඒ පෙන්තකොස්ත සභාව කියන්නෙ නිකන් කතෝලික සභාව වගේ අපේ Area එකේ තියන church එහෙම පාලනය කරන office එක වෙන්න ඇති කියල.. ගොඩක්ම එන්නෙ වයස 40 , 45 විතර ගෑනු අය, සාරි එක ඇදල ඔලුවත් එක්ක වැහෙන්න රෙද්දක් දාගෙන එතනට එන්නෙ බන්.. හැබැයි ඒ අයගෙන් කාටවත් කිසිම කරදරයක් නැ බන්.. තමන්ගෙ පාඩුවෙ ඒ building එකේ දොරවල් ජනෙල් වහගෙන ඇතුලට වෙලා ඉන්නව.. :yes:.