Top ten richest cricketers in sri lanka

Domisto

Active member
  • Jul 27, 2013
    332
    36
    28
    yako meke mulata enda one Malinga, Sangakkara, Jayasuriya, Mahela wage porawal ne Sanga hema Advertisment walin ma bara ganak hoyanawa ati

    advertise kara kiyala biliyana ganan salli hamba venne naha ponz. sangakkara noodles kanava kiyala minissu noodles kanne naha.bookiesla nisa thamai salli galanne:D
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    advertise kara kiyala biliyana ganan salli hamba venne naha ponz. sangakkara noodles kanava kiyala minissu noodles kanne naha.bookiesla nisa thamai salli galanne:D

    ඔව් මේක ඇත්ත.

    ගොඩක් අය හිතන්නේ ක්‍රිකට් තරග ඔට්ටු කියන්නේ මැච් එකක් දිනන එක හෝ පරදින එක විතරයි කියලා.

    එහෙම නෙමේ. දැන් සාමාන්‍යයෙන් ඔට්ටු දානවා අහවල් පන්දු යවන්නා මෙච්චර නෝ බෝල දානවා කියලා, එහෙම නැත්තන් අහවල් පන්දු යවනා දාන අහවල් ඕවරයේ නෝ බෝල එකක් දානවා කියලා.

    අන්න ඒ වගේ සංකිර්ණ එකක් ඕක.
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    ඔව් මේක ඇත්ත.

    ගොඩක් අය හිතන්නේ ක්‍රිකට් තරග ඔට්ටු කියන්නේ මැච් එකක් දිනන එක හෝ පරදින එක විතරයි කියලා.

    එහෙම නෙමේ. දැන් සාමාන්‍යයෙන් ඔට්ටු දානවා අහවල් පන්දු යවන්නා මෙච්චර නෝ බෝල දානවා කියලා, එහෙම නැත්තන් අහවල් පන්දු යවනා දාන අහවල් ඕවරයේ නෝ බෝල එකක් දානවා කියලා.

    අන්න ඒ වගේ සංකිර්ණ එකක් ඕක.

    මුන්ගේ වත්කම් සහ ආදායම් අහසයි පොලොවයි වගේ:rofl: