PC or MAC for Video Editing and After Effects

NetFreak

Well-known member
  • Oct 23, 2016
    1,615
    2,841
    113
    මචන්. මට video editing + after effects වලට machine එකක් හදාගන්න ඕන වෙලා තියනවා. දැනට ඔක්කොම කරන්නෙ LAP එකක. ඒකේ වැඩක් කරන්න අමරුයි. :no:

    මගේ ලග දැනට 200,000ක් වගේ තියනවා. තව ටිකක් එකතු කරලා imac එකකට වගෙ යනවද නැත්තන් imac එකේ performance එක තියන Windows pc එකක් හදන එකද හොද? :dull:

    PC එකක් හදනවනන් recommend කරන ශොප්ස් ටිකකුත් කොටාගෙන යන්න. :love:
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    PC එකක් හැදුව නම් තමා හොඳ නේ බන් Upgrade කරන්න පුළුවන් හින්ද.

    Barclays, E-Globe, Nanotek
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ගොඩක් video/photo එඩිට් වලට යුස් කරන්නේ MAC තමා. හැබැයි උබ යුස් කරන සොෆ්ට්වෙයා ඔක්කොම apple වලට තියෙනවා නං විතරක් ඒකට යන එක තමයි හොඳ නැත්තං වින්ඩෝස් .
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,504
    3,222
    113
    ගොඩක් video/photo එඩිට් වලට යුස් කරන්නේ MAC තමා. හැබැයි උබ යුස් කරන සොෆ්ට්වෙයා ඔක්කොම apple වලට තියෙනවා නං විතරක් ඒකට යන එක තමයි හොඳ නැත්තං වින්ඩෝස් .

    කව්ද කිව්වෙ මැක් ගොඩක් අය යුස් කරනව කියල :lol::lol::lol:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කව්ද කිව්වෙ මැක් ගොඩක් අය යුස් කරනව කියල :lol::lol::lol:

    මන් අඳුරන Graphic සයිඩ් එකේ ඉන්න උන් ගොඩක් යුස් කරනවා. සමහර උන් MAC වලට නොයන්නේ සල්ලි නැති නිසා ( Graphic කරන උන් ) :P VTA වලත් adobe කෝර්ස් කරන්නේ MAC වල විස්වාස කරපන්. :yes:
     
    ranganatennakoon

    Junior member
  • Oct 6, 2018
    35
    4
    8
    samaniya monitarakin true colour penne na ban, photo nam edit karala print karapuwama hitana pata na ban . mac wala ehema na. un hamadema suppatama karanawa display ganath hitapalla. vedio or photos ona ekkata GPU eka witarakma hitannath epoo
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,615
    2,841
    113
    PC එකක් හැදුව නම් තමා හොඳ නේ බන් Upgrade කරන්න පුළුවන් හින්ද.

    Barclays, E-Globe, Nanotek

    ඔව් මචන්. PCවල ඒ pro එක තියනවා :yes:

    ගොඩක් video/photo එඩිට් වලට යුස් කරන්නේ MAC තමා. හැබැයි උබ යුස් කරන සොෆ්ට්වෙයා ඔක්කොම apple වලට තියෙනවා නං විතරක් ඒකට යන එක තමයි හොඳ නැත්තං වින්ඩෝස් .

    programming තමයි තමයි බන් වෙන ඒවට තියෙන්නේ adobe premiere, after effects 2 ඇරුනාම

    කව්ද කිව්වෙ මැක් ගොඩක් අය යුස් කරනව කියල :lol::lol::lol:

    :oo:
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,615
    2,841
    113
    PC mala jarawak ban- iMac ekak gattanam- okkoma support- Airdrop etc.

    එල මචන්.

    MAC ekak ganna

    එල මචන්.

    samaniya monitarakin true colour penne na ban, photo nam edit karala print karapuwama hitana pata na ban . mac wala ehema na. un hamadema suppatama karanawa display ganath hitapalla. vedio or photos ona ekkata GPU eka witarakma hitannath epoo

    ඔව් මචන්.එකනන් සුපිරි. හැබැයි සමහර වෙලාවට imac එකෙන් color grading කරපුවා normal monitor එකකින් බලද්දි color grade කරලා නෑ වගේ තේරෙන ගතියක් තියනවද? :confused:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    Graphic වලටනම් ඉතින් iMac එකකට යන එක තමයි හොදම, මොකද colours එහෙම හොදම සහ graphic කරන ගොඩක්ම අය recommend කරන්නේ Apple Mac තමයි :yes: Adobe product සෙට් එකම supportනම්, plugins එහෙම windows වලට තරම් apple වලටත් තියෙනවනම් අනිවා iMacයන්න..! නැත්නම් :love: M.2 SSD / හොදම nvidia graphic card එකක්/ capacity වැඩි RAM memory එකක්/ processor speed වැඩි හොද processor එකක් එක්ක windows pc එකක් හදාගත්තනම් ගොඩක් 3rd party plugins/software තියෙනවා windows වලට iMac වලට නැති :yes::yes::love:
     
    RMA

    Well-known member
  • Sep 16, 2008
    1,157
    111
    63
    kandy
    4K ehema edit kraddi stuck wena seen eksk dakka net eke mac eken(parana mac ekeda danne podak blnna hoya). Hodama wede thama apple monitor ekak aran pc ekak ganna eka hoda vga ekak thiyna cuz rendering ehema speed wennath epai
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    උඹට ඕන වැඩ වල හැටියට තමයි තෝරගන්න ඕන. Windows වලට තරම් 3rd Party Apps Plugins එහෙම Mac වලට නැ. ;):D
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    උඹට ඕන වැඩ වල හැටියට තමයි තෝරගන්න ඕන. Windows වලට තරම් 3rd Party Apps Plugins එහෙම Mac වලට නැ. ;):D

    natte koheda ban? mama use karanawa hema reddakma :P mac torrent kiyala wenama patta site ekakuth tiyenawa
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    mokak gaththath oya wada krana software plugin balanna. ewa godakma optimize mona os ekatada kiyala.

    mama danna widihata premiere wala wada final cut wada karana eka fast mac wala.
    thawa hoda plugin,tools thiyenawa mac only yanobox nodes wage :(
    mac stablelu windows walta wada.

    habai imac display walata wada quality monitor thiyenwa ona tharam. :yes:
    pc ona ona welawata upgrade karanna puluwan apitama mac bahane.

    dekema wasi awasi thiyenwa. oya 3d karanne naththan mac ok.
    eth itin game ekakwath gahala iwarai okak gaththoth :baffled:

    matanm salli nathi hinda pc wala wada karanne. salli thiyenawanm mac ekak ganna :yes:
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    avatar285144_5.gif