මචන්. මට video editing + after effects වලට machine එකක් හදාගන්න ඕන වෙලා තියනවා. දැනට ඔක්කොම කරන්නෙ LAP එකක. ඒකේ වැඩක් කරන්න අමරුයි. 
මගේ ලග දැනට 200,000ක් වගේ තියනවා. තව ටිකක් එකතු කරලා imac එකකට වගෙ යනවද නැත්තන් imac එකේ performance එක තියන Windows pc එකක් හදන එකද හොද?
PC එකක් හදනවනන් recommend කරන ශොප්ස් ටිකකුත් කොටාගෙන යන්න.

VTA වලත් adobe කෝර්ස් කරන්නේ MAC වල විස්වාස කරපන්. 