ඔන්න ඔය ජනේලය පහලින් බිත්තිය ඇතුලේ තමයි මි වදය හදලා තියෙන්නේ, හිතන්න වත් පුලුවන්ද...
ජනේලය ළඟ තියෙන සිදුරකින් තමයි මීමැස්සෝ මෙතනට ඇතුළු වෙලා තියෙන්නේ..
ඔන්න පේනවා නේද බැඳලා තියෙන මි වදයේ සයිස් එක..
මේ මි වදය අයින් කරන්න කලින්, මුලින්ම සිදුරක් හදලා ඒක ඇතුලට දුම ගහනවා මීමැස්සෝ ඇවිස්සෙන්නේ නැති වෙන්න..
ඊටපස්සේ තමයි ගඩොල් එකින් එක ඉවත් කරන්න පටන්ගන්නේ..
කොහොමද සයිස් එක...
දැන් හෙමින් මේ මි වදය ඉවත් කරන්න පටන්ගන්නවා, මෙතනදී මි මැස්සන්ට වගේම මි වදයට හානියක් නොවෙන විදියට තමයි මේ වැඩේ කරන්නේ..
මි පැණි පැල්ලම...