Gedara biththiya asse mee wadayak

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
ඔන්න ඔය ජනේලය පහලින් බිත්තිය ඇතුලේ තමයි මි වදය හදලා තියෙන්නේ, හිතන්න වත් පුලුවන්ද...:shocked:

53Mg15G.jpg


ජනේලය ළඟ තියෙන සිදුරකින් තමයි මීමැස්සෝ මෙතනට ඇතුළු වෙලා තියෙන්නේ..

oCokFo6.jpg


ඔන්න පේනවා නේද බැඳලා තියෙන මි වදයේ සයිස් එක..:baffled:

DnSUJVY.jpg


මේ මි වදය අයින් කරන්න කලින්, මුලින්ම සිදුරක් හදලා ඒක ඇතුලට දුම ගහනවා මීමැස්සෝ ඇවිස්සෙන්නේ නැති වෙන්න..

Kb3PUHP.jpg


WVVsnq6.jpg


ඊටපස්සේ තමයි ගඩොල් එකින් එක ඉවත් කරන්න පටන්ගන්නේ..

ekMPb4o.jpg


fIkqvLp.jpg


iaBSCzX.jpg


කොහොමද සයිස් එක...:dull:

UpROlml.jpg


As0ERyJ.jpg


දැන් හෙමින් මේ මි වදය ඉවත් කරන්න පටන්ගන්නවා, මෙතනදී මි මැස්සන්ට වගේම මි වදයට හානියක් නොවෙන විදියට තමයි මේ වැඩේ කරන්නේ..

1ythFnt.jpg


qPz221E.jpg


odjXkEQ.jpg


nJl9uQS.jpg


pqL8qXw.jpg


sEji0Se.jpg


uXev0aS.jpg


මි පැණි පැල්ලම...

kkKZ7CY.jpg


 

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
සිංහලුගේ ගෙවල් වල බිත්ති අස්සේ නං ඔහොම මී වද බදින්න බෑ නේද?
 

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    අපේ පැත්තෙත් ලොකු ගහක මුල අස්සේ මීවදයක් බැදලා තියෙනවා..ගහ කපන්නේ නැතුව වදය ගන්න ක්‍රමයක් දන්න කෙනෙක් කියනවද.
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    අපේ පැත්තෙත් ලොකු ගහක මුල අස්සේ මීවදයක් බැදලා තියෙනවා..ගහ කපන්නේ නැතුව වදය ගන්න ක්‍රමයක් දන්න කෙනෙක් කියනවද.

    ගහ ගලවල, වදේ අරං ආයේ හිටවපන් මේ වගේ.

     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උබට ජන්දෙත් දුන්නා. රෙප් වත් නෑ :angry::angry:

    ඡන්ද ව්‍යාපාර කරන්න වත්කමක් නෑ ඕයි.....තිබ්බ ඔක්කොම අසහනටයි, කටුස් ටයි දුන්නනේ....;)

    ඡන්දේ ඉවර වුනාම බලමු.:yes::yes:
     

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    සිංහලුගේ ගෙවල් වල බිත්ති අස්සේ නං ඔහොම මී වද බදින්න බෑ නේද?

    ගල් බැඳලා කපරාදු කරලා පොටි ගෑවම කොහේ බඳින්නද...

    පොටෝ පෙන්නේ නෑනේ..... :no:

    හරි හරි...දැන් පේනවා......අපොයි.
    :shocked::shocked::shocked:

    :yes:

    අපේ පැත්තෙත් ලොකු ගහක මුල අස්සේ මීවදයක් බැදලා තියෙනවා..ගහ කපන්නේ නැතුව වදය ගන්න ක්‍රමයක් දන්න කෙනෙක් කියනවද.

    මි මැස්සෝ අල්ලන තැන් තියෙනවනේ...ඒ වගේ තැනකට දැන්නුවා නම් හරි..


    :)


    :)

    Ohoma biththi athule ida thiyala gewal hadanne kawuda bn?

    සුද්දෝ ඔහොම තමයි හදන්නේ නේද...:dull: