POSH Girls

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මචන් ඊයෙ පොඩි ෆන්ක්ශන් එකකට මම ගියා... එතන ගොඩාක් පොශ් ක්‍රවුඩ් එකක් හිටියෙ.. ගර්ල්ස්ලා 15 විතර හිටියා. ඔක්කොම ඇදලා හිටියෙ කොටට හයි ෆැශන් ලිප්ස්ටික් මේක් අප් පුරවලා ජුවලරීස් පුරවලා පෙනුමෙන් ඔක්කොම හයි ක්ලාස්.. ඔය අතර හිටියා සාමාන්‍ය ලෙවල් එකේ ලමයි දෙන්නෙක්... මේක් අප් දාලා නමුත් ගානට ලිප්ස්ටික් ගාලා නමුත් ගානට ජුවලරිස් ගානට. ඔතන පොඩි වලියක් ගියා මන් දන්නෙ නෑ හේතුව...අන්න එතනදි තමා පොශ් ක්‍රවුඩ් එකේ සැබෑ ස්වරූපය එලියට ආවෙ... එක එකාට එක එකෙක් දෙවනි නෑ කුනුහර්ප බාශා තුනෙන්ම එලියට එනවා...හයියෝ සංසාරේ කියලා හිතුනා.. මචන්ලා උඹලටත් දැන ගන්න කියන්නම්...කෙල්ලො ඔය ලස්සනට පාට ගාගෙන කොන්ඩ පාට කරන් එක එක විච්චූර්න දාගෙන හිටියට උන් ඇත්තටම පොශ් නෑ... පොඩ්ඩක් ලස්සන උන පලියට උන් පට්ට කෑලි කියලා හිතන්නත් බෑ...පට්ට කෑලි ටික පස්සෙ පට්ට වේසියෝ ගානට වැටුනා එතන...

    කෙල්ලෙක් පොශ් වෙන්නෙ රූපෙන් වත් අදින ඇදුමෙන් වත් කතා කරන භාශා විලාශයෙන් වත් නෙවෙයි කියලා 75 890 වෙනි වතාවටත් මට තේරුම් ගියා...කෙල්ලෙක් පොශ් වෙන්න රූපය ලස්සන අදින පලදින විදිය කතා කරන විදිය විතරක් නෙවෙයි හැදියාවත් තියෙන්න ඕන...හැදියාව විතරක් නෙවෙයි ගොඩක් කෙල්ලො තමන් පොශ් කියලා පෙන්නන්න බාගෙට ඇඟ පේන ඇඳුම් පපුව පේන ඇඳුම් අඳිනවා.. ඔව් බලන් ඉන්න කොල්ලොන්ට නම් ආතල් ඒත් ඒකෙන් බලන් ඉන්න කොල්ලොන්ට පොශ් කමක් පේන්නෙ නෑ..බඩුවක් වගේ ගහන්න හිතෙන වා ඇරෙන්න වෙන දෙයක් දැනෙන්නෙ නෑ... හොඳම දේ කියන්නෙ අර නෝමල් එකේ හිටපු කෙල්ලො දෙන්න අර ප්‍රශ්නෙ මාර ලස්සනට විසඳුවා..මාර ලස්සනට කතා කලා...ඒ වගේම උන්ගෙ ඉවසීම මම නම් දැක්කෙ මාර ඩීසන්ට් ගතියක්.. කිව්වට විශ්වාස කරපන් අර පොශ් එකට ඇඳන් හිටි කෙල්ලොන්ගෙ රෙදි ගැලෙව්වා උන් දෙන්නා...

    කෙල්ලෙක් පොශ් වෙන්න නම්

    ලස්සනට අදින්න ඕන සුදුසු ඇඳුමක්
    ලස්සනට කතා කරන්න ඕන
    හැසිරීම හැදියාව
    වැදගත් කම
    මේ කියන කරුණු කාරනාවලට ෆැශන් එකත් එකතු උනාම අන්න එතන නියම වැදගත් ලුක් එකක් එනවා..අන්න එහෙම උනාම විතරක් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පොශ් කියලා කියන්න පුළුවන්...නැත්නම් පිටකොටුවෙ බඩුවකට මේකප් එකක් දාලා කොට ගවුමක් අන්දලා තිබ්බත් උනුත් පොශ් වගේ තමා...

    ස්තූතියි...නිකන් දාන්න හිතුනා.... රිදුනොත් රෙප් කපන්න එපා....
     

    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    :yes::yes::yes:

    the-truth-t9k77q.jpg
     
    • Like
    Reactions: Underground

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    තව ඒ වගේ සිද්දි තියෙනවා නම් ශෙයාර් කරගමු...මේක බලන ගැහැනු ලමයිනුත් ඇති නේ... මම නම් කියන්නෙ තමන්ගෙ කෙල්ලට උනත් මෙහෙම දේවල් කියලා දෙන්න...පොශ් වෙන්න නම් වෙන්න ඕන මෙකයි නැත්නම් වෙන්නෙ මේකයි කියලා....
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    posh - elegant or stylishly luxurious.

    Has nothing to do with how much make-up one wears /how short your dress is..Or even how much money you have(being rich does not necessarily mean you're posh)..It's more like a lifestyle..:dull:
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Posh or not, 99% of Sinhalese girls are total bitches...
    I'm not using the word bitch to talk about their sex lives..
    They have a bitchy morality...
    Most of them are blood suckers

    I think even most classy girls are like that...
    Now a days almost all girls look Great..
    But their morality is shit
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    posh - elegant or stylishly luxurious.

    Has nothing to do with how much make-up one wears /how short your dress is..Or even how much money you have(being rich does not necessarily mean you're posh)..It's more like a lifestyle..:dull:

    Sinhalese use the word posh differently...:dull:
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මට තව ඔය වගේ සිද්දියක් උනා... මම මෙතනින් කියන්නෙ කාටවත් අපහාස වෙන්න නෙවෙයි...මෙතනින් කියන්නෙ මොකද්ද කියලා මම කතාව කියලම කියන්නම්... අපේ පැත්තෙ ගර්ල් කෙනෙක් ඉන්නවා මම හැමදාම දකිනවා කඩේට යන්නෙත් ශොපින් යන්නෙත් කොහේ ගියත් ෆුල්ලි ලෝඩඩ්... ඇත්තටම හිතුවෙ හොඳ වැදගත් ෆැමිලි එකක පොශ් කෙල්ලෙක් වගේ... හැන්ඩ්ස්ෆ්‍රී එක කනේමයි... සෝ ටිපිකල් පොශ් අයිටම්ස් ඔක්කොම තියෙනවා..දවසක් මම ලී වැඩ කරන බාස් කෙනෙක් හොයාගෙන යනකොට මම දැක්කෙ බාස් ගෙ දුව තමා අර පොශ් ගර්ල්.. හැබැයි මචන් ගේ අපාය වගේ..එක කෙල්ලයි ඉන්නෙ ඒ ගෙදර...අම්මත් වයසයි තාත්තත් ටිකක් වයසයි... ගේ නම් අපු අපායක්...

    මට ගැටලුවක් නෑ ඒක...සල්ලි තියෙනවා නම් හොඳට අදින්න ඕන ලස්සනට ඉන්න ඕන ෆැශන් කරන්න ඕන...හැබැයි එලියට විතරක් පොශ් වෙලා ඉන්න තැන පිරිසිදුව තියා ගන්න බැරි නම් ඒ පොශ් කමෙන් ඇති වැඩේ මොකද්ද....අපිව රවට්ටන්න කියලා හිතාගෙන රැවටෙන්නෙ එයාම නෙවෙයි ද ? හැමෝම එහෙම නෑ...ලස්සනට් ජීවත් වෙන කෙනෙක් දැක්කම අපිටත් සතුටුයි...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    පොත්ත දිහා බලල පොශ් කියන එක තේරුමක් නෑ තමයි. පොශ් කෙල්ලො සාමාන්‍යෙන් මේකප් නොදා හෝ ගොඩක් අඩුවෙන් පාවිච්චි තමයි පාවිච්චි කරන්නෙ. විශේෂයෙන්ම නැචුරල් බියුටියට ඉඩ දෙනවා. ලිප්ස්ටික් පාවිච්චි කරන්නෙ අවශ්‍යම තැන් වලට විතරයි. ෆේක් නේල්ස් අයිලෑශස් වගේ දේවල් නම් ගාවන්නෙ වත් නෑ. බොරුවට ශෝ අප් කරන්නෙ වෙන්ට පොශ් අවදියෙ ඉන්න උන්. වෙන්ට පොශ් උන්ව නාවල ගත්තොත් කවුද කියලවත් හොයා ගන්නත් බැරි වෙයි.
     
    • Like
    Reactions: Sara531