Food prices ලංකාවට වඩා වැඩියි. මේ පොඩි සැසදීමක්
දුබුරු සීනි කිලෝ 1 ක් ලංකාවේ රුපියල් 130 පමණ , ඔස්ට්‍රේලියාවේ රුපියල් වලින් 322ක් පමණ
සම්බා සහල් කිලෝ 1 ක් ලංකාවේ රුපියල් 105 පමණ , ඔස්ට්‍රේලියාවේ රුපියල් වලින් 168ක් පමණ
කිරි ලීටර 1ක් ලංකාවේ රුපියල් 220 පමණ , ඔස්ට්‍රේලියාවේ රුපියල් වලින් 240ක් පමණ
රතු පරිප්පු කිලෝ 1 ක් ලංකාවේ රුපියල් 130 පමණ , ඔස්ට්‍රේලියාවේ රුපියල් වලින් 730ක් පමණ
කුකුල් මස් කිලෝ 1 ක් ලංකාවේ රුපියල් 820 පමණ , ඔස්ට්‍රේලියාවේ රුපියල් වලින් 1200ක් පමණ
______මිල ගණන්ලං කාවේ කීල්ස් සහ ඔස්ට්‍රේලියාවේ woolworths වලින් __________
ගෙයක් කුලියට මාසෙකට ලංකාවේ රුපියල් 20000ක්- 50000ක් ඔස්ට්‍රේලියාවේ රුපියල් වලින් 100000 - 180000 ක් පමණ
(කාමර 2-3 ක නිවසක් - තැන් අනුව මිල වෙනස් වේ )
කෙනෙකුගේ පඩිය මාසිකව AUD 4000 පමණ (රුපිල වලින් 480000 පමණ) (රැකියාව අනුව අඩු වැඩිවෙයි)
2008- 2014 car used එකක් AUD 2000- 10000 පමණ ( වර්ගය අනුව වෙනස්වේ ) ( රුපියල් වලින් 240000 - 1200000 පමණ)
2018 බ්‍රෑන්ඩ් නිව් car එකක් AUD 15000 - 40000 පමණ (වර්ගය අනුව වෙනස්වේ ) (රුපියල් වලින් 1800000- 4800000 පමණ)
ජංගම දුරකථන මාසික ගාස්තු AUD 30- 40ක් (5GB පමණ data/unlimited call /sms ) (රුපියල් වලින්3500 පමණ)
ඉන්ටෙර්නෙට් මාසිකව AUD 80ක් පමණ ( Unlimited Data ) ( රුපියල් වලින් 9500 )
Movie ticket AUD 15-20 පමණ ( රුපියල් වලින් 2000 පමණ )
Petrol 1L අද මිල 1.57 (රුපියල් වලින් 188 පමණ ) මිල ගණන් සැමදාම වෙනස් වේ
මෙය දල අදහසක් ගැනීමට පමණි.