✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

Starry Night

Well-known member
  • Mar 8, 2017
    5,992
    6,903
    113
    Nawala
    එක උගේ මාකටින් බන්... උ පොත් ලියන්නේ ගාර්මට් කෙල්ලන්ට, හමුධාවේ ඉන්න අයට, රට රැකියා කරන ගෑනුන්ට, ඉස්කෝලේ යන හිරිමල් වියේ ළමයින්ට, අපි ඔලුවෙන් හිටගෙන කිව්වත් උගේ පොත් වලට කැමති සෙට් එකක් ඉන්නව.

    එතනින් එහාට කාටවත් පොත් ලියන්න උට උවමනාවක් නැහැ. උට ඕනි නම් උට හොද පොතක් උනත් ලියන්න පුළුවන් ඇති. මෙතුවක් කාලෙකට මම දැකපු කපටීම ලේකකය තමයි සුජීව ප්‍රසන්න ආරච්චි

    අනිඅවා මු නියම බිස්නස් කාරයෙක්,

    නමුත් වස්කවියක්හරි ලියන්න පුලවන් එකෙක්ගේ වටිනාකමක් තියනවා කියන තැන තමා මම ඉන්නේ ... අනික සුජීවට හරවත් දේ ලියන්න පුළුවන් මිනිහෙක්, මිනිහගේ හොද සින්දු එහෙමත් තියනවා. නමුත් මූට ඕනේ සල්ලි විතරයි . කවුරු මොනවකිවත් අනවශ්‍ය වලිවලට යන්නේ නෑ ..සන්නස්ගල වගේ ...ඌ උගේ බිස්නස් එක කරගන ඉන්නවා
     
    • Like
    Reactions: maxboysl

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,710
    4,053
    113
    Kingdom of Hyrule
    එක උගේ මාකටින් බන්... උ පොත් ලියන්නේ ගාර්මට් කෙල්ලන්ට, හමුධාවේ ඉන්න අයට, රට රැකියා කරන ගෑනුන්ට, ඉස්කෝලේ යන හිරිමල් වියේ ළමයින්ට, අපි ඔලුවෙන් හිටගෙන කිව්වත් උගේ පොත් වලට කැමති සෙට් එකක් ඉන්නව.

    එතනින් එහාට කාටවත් පොත් ලියන්න උට උවමනාවක් නැහැ. උට ඕනි නම් උට හොද පොතක් උනත් ලියන්න පුළුවන් ඇති. මෙතුවක් කාලෙකට මම දැකපු කපටීම ලේකකය තමයි සුජීව ප්‍රසන්න ආරච්චි
    :yes::yes:
     
    • Like
    Reactions: maxboysl

    Kaniya2787

    Junior member
  • Sep 25, 2018
    35
    15
    8
    Kurunegala
    මම හැමදාමත් කියනවා වගේ උබ කරන සේවය අතිවිශිෂ්ටයි !!!

    මේක ඉතාමත් රසවත් ගවේෂණ පොතක් !! මෙතුමාගේ නියම නම මයා රංජන් නෙමේ , මේක ආරුඩ නමක්. මේ පොතේන් උපුටගත්තු කොටසක් අපි ස්කොලේ යනකාලේ සිංහල පොතේ තුබුණා ... දිගාමඩුලු වනපෙත කියලා ...හරිම සිත්ගන්නා සුළුයි

    Ow ow mata mathaka widiyata grade 8 sinhala pothe thamai thibune
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අනිඅවා මු නියම බිස්නස් කාරයෙක්,

    නමුත් වස්කවියක්හරි ලියන්න පුලවන් එකෙක්ගේ වටිනාකමක් තියනවා කියන තැන තමා මම ඉන්නේ ... අනික සුජීවට හරවත් දේ ලියන්න පුළුවන් මිනිහෙක්, මිනිහගේ හොද සින්දු එහෙමත් තියනවා. නමුත් මූට ඕනේ සල්ලි විතරයි . කවුරු මොනවකිවත් අනවශ්‍ය වලිවලට යන්නේ නෑ ..සන්නස්ගල වගේ ...ඌ උගේ බිස්නස් එක කරගන ඉන්නවා

    සන්න වගේ තමයි. සන්නට වඩා මුට ලේසි මොකදහ වැඩිදුර හිතන්න පුළුවන් මිනිසුන්ට නොවෙයි පොත් ලියන්නේ. එතින් තාත්වික ලෝකය උද අතාත්වික ධෙයක් උනත් ගලපලා ඔලු වලට කවන්න පුළුවන්. ඒ වගේම මාකට් එක පුළුල්. සන්න ටාගට් කරන කට්ටියට වඩා සුජීව ටාගට් කරන පිරිසේ ප්‍රමාණය වැඩි. එතින් එක බිස්නස් එකට හොදයි වැරද්දක් උනත් එලාග එකෙන් හදාගන්න පුළුවන් ප්‍රතික්ෂේප නොවී.. හැබැයි සන්නලා, එක පියවරක් වැරදියට තිබ්බොත් උට අනිත් පැත්තට රිදෙන්න වදිනවා..
     
    • Like
    Reactions: Starry Night

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    His Excellency A.P.J Abdul Kalam ge "Turning Points" pothe sinhala translation eka.

    2020 wanawita Indiyawa Sangwarditha ratak kirime ohuge chinthanaya gana liyawila thiyenne. Honda vision ekak thiyana pothak.
    Pariwarthaka J.R Thanthirige Mahathatath wishesha Sthuthiya

    https://mega.nz/#!mr5zVS7T!VGFgJi4WjAsUTgBd8kn4QqvZrrpFMArchwo0UnBQwIY
    මචෝ කිව්වා වගෙම නියමෙටම කරලා... නියමයි... මම ඔන්න පොත දැම්මා ලිස්ට් එකටත්..
    ගොඩක් ස්තූතියි... ++++
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    Kaniya2787

    Junior member
  • Sep 25, 2018
    35
    15
    8
    Kurunegala
    මචෝ කිව්වා වගෙම නියමෙටම කරලා... නියමයි... මම ඔන්න පොත දැම්මා ලිස්ට් එකටත්..
    ගොඩක් ස්තූතියි... ++++

    Godak sthuthiy oyata me wage platform ekak hadala digatama karagena yana ekata.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    podi kale kiyewwada meka?

    පොඩි කාලේ පොතක්

    FEJx0EB.jpg
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔබ දන්නවාද ඔබේ ආදරණිය සදාදරණිය උපුල් අයියා මේ පාර කිරියේ ජනප්‍රියම කැරැක්ටුවට හිමි සම්මානයට තරග වදින බව:P ඔයාලා දන්නවගේ අපේ උපුල් අයියගේ කැරැක්ටුව (කැරැක්ටුව මෙතන දිග අරින්න එපා හොදේ ) ඉතින් දාන්න පුතී වොට් එකක් පොරට
    https://www.elakiri.com/forum/showthread.php?t=1872232
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,701
    113
    octagon
    අර පොත හොයා ගන්න බැරි වෙයිද බන්.අද සමුද්‍ර දෙකේම හෙව්වා.හම්බුනේ නෑ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔබ දන්නවාද ඔබේ ආදරණිය සදාදරණිය උපුල් අයියා මේ පාර කිරියේ ජනප්‍රියම කැරැක්ටුවට හිමි සම්මානයට තරග වදින බව:P ඔයාලා දන්නවගේ අපේ උපුල් අයියගේ කැරැක්ටුව (කැරැක්ටුව මෙතන දිග අරින්න එපා හොදේ ) ඉතින් දාන්න පුතී වොට් එකක් පොරට
    https://www.elakiri.com/forum/showthread.php?t=1872232

    පුස්තකාලය වෙනුවෙන් voted :)