POSH Girls

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,714
    28,639
    113
    there's no logical reason for a girl (or person) to wear revealing clothes except for that evolutionary desire to attract the opposite gender which the civilized society considers primitive. We didn't advance because we let the mundane emotions and biological desires control our thoughts. We advanced because we inhibited those primitive worldly desires and gave priority to reason and self control :yes:

    Yielding to those primitive evolutionary desires is a sign of stupidity and lack of self control :yes: stay away from them.

    Koheda yanne, malle pol :P
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Koheda yanne, malle pol :P

    ඇත්ත කියපන්. ඌ කියපු එක උඹට තේරුනේ නෑ නේද? :rofl:

    මට තේරුනෙත් නෑ බන්. සද්ද නැතුව ඉමු. :P
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    math oka dana samahara ewa walata :-)yes:) karala shape wenawa... :baffled:

    ow ban. mama me Google translator eke daala theruma hewwa. menna theruma.

    ශිෂ්ට සම්පන්න සමාජය ප්රතමයන් ලෙස සලකන විරුද්ධ ලිංගාර්ථය ආකර්ෂනය කර ගැනීම සඳහා එම පරිණාමීය ආශාව හැර, හැරුණු කොට ඇඳුමෙන් සැරසී ඇඳුම් ඇඳීම සඳහා දැරිය (හෝ පුද්ගලයා) සඳහා තර්කාන්විත හේතුවක් නොමැත. අපගේ සිතුවිලි පාලනය කරන බහුතර හැඟීම් සහ ජෛවීය ආශාවන් අපි ඉඩ දුන්නෙමු. අපි එම ප්රාථමික ලෞකික ආශාවන් තුරන් කර ඇති අතර, හේතු සහ ස්වයං පාලනයට ප්රමුඛත්වය දුන්නා

    එම ප්රාථමික පරිණාමීය ආශාවන්ට යටත් වීම මෝඩකමේ සංඥාවක් වන අතර, ඒවායේ ස්වයං පාලනයක් නොමැතිව ඔවුන්ගෙන් ඈත්ව සිටීම.
     
    Lol oii😂😂
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    මේක දැනට බාවිතා වෙන සිංහලට පරිවත්තය කරගන්නත් කාව හරි හොයාගන්න වෙයි.... :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Koheda yanne, malle pol :P

    math oka dana samahara ewa walata :-)yes:) karala shape wenawa... :baffled:

    ow ban. mama me Google translator eke daala theruma hewwa. menna theruma.

    ශිෂ්ට සම්පන්න සමාජය ප්රතමයන් ලෙස සලකන විරුද්ධ ලිංගාර්ථය ආකර්ෂනය කර ගැනීම සඳහා එම පරිණාමීය ආශාව හැර, හැරුණු කොට ඇඳුමෙන් සැරසී ඇඳුම් ඇඳීම සඳහා දැරිය (හෝ පුද්ගලයා) සඳහා තර්කාන්විත හේතුවක් නොමැත. අපගේ සිතුවිලි පාලනය කරන බහුතර හැඟීම් සහ ජෛවීය ආශාවන් අපි ඉඩ දුන්නෙමු. අපි එම ප්රාථමික ලෞකික ආශාවන් තුරන් කර ඇති අතර, හේතු සහ ස්වයං පාලනයට ප්රමුඛත්වය දුන්නා

    එම ප්රාථමික පරිණාමීය ආශාවන්ට යටත් වීම මෝඩකමේ සංඥාවක් වන අතර, ඒවායේ ස්වයං පාලනයක් නොමැතිව ඔවුන්ගෙන් ඈත්ව සිටීම.

    :(
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඇඳුමෙන් පොෂ් වෙන්නෙ නං නෑ පොඩි කාලේ ඉඳන් හැදුනු විදිය අනුව තමයි :yes:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    there's no logical reason for a girl (or person) to wear revealing clothes except for that evolutionary desire to attract the opposite gender which the civilized society considers primitive. We didn't advance because we let the mundane emotions and biological desires control our thoughts. We advanced because we inhibited those primitive worldly desires and gave priority to reason and self control :yes:

    Yielding to those primitive evolutionary desires is a sign of stupidity and lack of self control :yes: stay away from them.

    Rep ++
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මගේ ළඟම යාලුවෙක් නොවුනත් මං අඳුරන කෙල්ලෙක් හිටිය. ඇත්තම කිව්වොත් මගේ යාලුවෙක්ගේ යාලුවෙක්. ඒකි model කෙනෙක්. ඉන්නේ බම්බ බැලුවොත්. කට ඇරපුවම කියන්නේ ලොකු ලොකු අය ගැන. කන්නේ බොන්නේ පොශ් තැන්වල. ගියෙත් ප්‍රසිද්ධ කොළඹ ඉස්කෝලෙකට. Dutch hosp outdoor pub එකේ දවසක් අපි කට්ටිය සෙට් වුනාම, එයාගේ කොල්ල එක්ක තොල් දදා නැටුවෙ වටේ හිටපු සුද්දො-සුද්දියන්ගෙත් අවධානේ ඒ පැත්තට යන විදිහට..

    දැනට අවු 5කට විතර කලින්. එක පාරක් birthday party එකකට ආවා. රෑ 2යි අපි යද්දි. කට්ටිය එක්ක සෙට් වෙලා එද්දි එක වාහනෙක ආවේ. එක වාහනේක ආපු එකේ ගොනකම තේරැනේ මහ රෑ ත්‍රිවිල් හොයන්න වුනාම, ආපු එක හදිස්සියකට යවන්න වුන නිසා. කොහොම හරි කෙල්ලො දෙන්නයි කොල්ලො 5ස් 6දෙනයි (මේක porn plot එකක් නෙවෙයි ඒ idea එක පැත්තකට දාපිය :angry: මේක life එකේ දුක හිතෙන පැත්තක් පෙන්නන් හදන පොඩි සිද්ධියක්).

    ඉස්සෙල්ලම බැහැල ගියේ කෙල්ල එක්ක ලොකුවට එදා තොල් දාපු ඒකිගේ කොල්ල. මන් කල්පනා කරා ඒකි ගැන සත 5කට වත් care නොකර එහෙම දාලා යන්න පුලුවන්ද කියල මහ රෑ 2කට. සිරාවටම දුක හිතුන ඒකි කොච්චර තනිවුන චරිතයක් ද කියල උඩින් පෙන්නන දේට වැඩිය :sorry: ඒත් පොශ්නේ. අවුලක් නෑ. පොශ් අයට ඕන දෙයක් ok.

    ඊට පස්සේ ඒකි ගෙදර ළඟින් බස්සල යනකන් අපි බලන් හිටිය. එදා ඒකි ගියපු හැටි, කොණ්ඩෙත් කඩාගෙන, පිස්සියෙක් වගේ, ගෙදර බල්ලෙක්වත් නැතුව ඒකිව පිළගන්න, කට්ට කලුවරේ, ඒක මට අමතක වෙන්නෑ. මොකද මන් මේ කිව්වේ දවල්ට සුපිරි පැලැන්තියේ, magazine cover වලට ඉන්න තරන් look තියෙන කෙල්ලෙක් ගැන. ඔව් උඹලව ගණන් ගන්නෑ දැක්කොත් :P පස්සේ මගේ යාලුවගෙන් විස්තර අහල බැලුව ගෙදර අය ගැන. අම්මත් ගෙදර නෑ, එක්කො divorce. නැත්තන් නෑ. මට හිතුන ඒකිගේ ජීවිතේ පොශ්වලට වැඩිය කොච්චර පුස්ද කියල.

    තව කෙල්ලෙක් හිටිය කිව්වනේ අපිත් එක්ක. ඒකිත් සෑහෙන්න පොශ්. දැක්කම හිත ඇදීලා යන කෙල්ලෙක්. ;) ඒකිගේ ගෙදර යද්දි බැණගන්නව වගේ ඇහුන ගෙදරින්. ඒකි රෑ වුන නිසා නෙවෙයි (ඒ ගෙදර එවුන්ට ගානක්වත් නෑ ඒකි හිටියත් නැතත්). ඒ ගෙදරත් මොකක් හරි පවුල් අවුලක්. අම්මල තාත්තල වෙන වෙනමලු ඉන්නේ.

    ඉතින් ඔන්න ඕව තමයි අපි දකින පොෂ් චරිත. fb modelල instagram උඩ පණින අය. බහුතරයක්. Psychologyවල හැටියටනන් අවධානය දිනා ගන්න හදන්නේ කාගෙවත් අවධානයක් නැති අයලු. ජීවිතේ 'messed up' කියල කියන්නේ, ඒක තමා හරි යෙදුම.

    පොඩි සිද්ධියක් වුනත්, මට ලොකුවට දැනෙන්න ඇත්තේ, මන් love කරේ කොළඹින් පිට, decent කෙල්ලෙක්ට නිසා වෙන්න ඇති :love:
    Decent කෙල්ලොයි. පොෂ් කෙල්ලොයි. කොහොම වුනත් ඕක තමයි වෙනස මගේ experience එකෙන්.

    :dull::dull:
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    the-truth-t9k77q.jpg
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    නොදකින් අපේ පොන්න පැටව් පොශ් කියන්නෙ කෙල්ලෙක් කොටට ඇන්දාම. පොශ් කියල කියන්නෙ එංගලන්තෙ මහ රැජිනගෙ ලයිෆ් ස්ටයිල් එකට නැතුව වෙන මොකකටවත් නෙවෙයි එයා කන බොන විදිය අඳින පලඳින විදිය කතා බහ කරන හැටි එව්වට තමා පොශ් කියන්නෙ. අපේ පොන්නයො හිතන්නෙ සල්ලි තිබ්බ පලියට පොශ් වෙනව කියලා.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,603
    9,239
    113
    Menna mun nam Real Posh , Ladies College giya kello , CIS giya kello , Bishops college giya aya , AIS giya aya, British school giya aya, Overseas school giya aya

    oya kello name 90% wada sira posh