what CIS stands for?
Colombo International School.
what CIS stands for?
Ain't nobody wanna correct me then?
When you ain't got no posh blood in yo system and yo fam, be that as it may, but still you wanna pretend to be like one, You think the simplest thing you can do is Google about the topic. So nobody makes a distinction between American / English posh people and Sri Lankan posh.![]()
. උඹල ඔය කිව්ව "Sri Lankan Posh" කමේ පූර්වාදර්ශ.මම පොෂ්නෑ යකොව් මම ඔරිජිනල්. ගූගල් කරලද පොෂ් වෙන හැටි හොයා ගත්තෙ. ඒකෙ තිබ්බද සිංහලෙන් දාපු දේකට කාපිරි ඉංගිරීසියෙන් රිප්ලයි කරන්න කියල.. උඹල ඔය කිව්ව "Sri Lankan Posh" කමේ පූර්වාදර්ශ.


මම පොෂ්නෑ යකොව් මම ඔරිජිනල්. ගූගල් කරලද පොෂ් වෙන හැටි හොයා ගත්තෙ. ඒකෙ තිබ්බද සිංහලෙන් දාපු දේකට කාපිරි ඉංගිරීසියෙන් රිප්ලයි කරන්න කියල.. උඹල ඔය කිව්ව "Sri Lankan Posh" කමේ පූර්වාදර්ශ.
මේවගේ ප්‍රායෝගික ලෝකේ සිද්ධි තව දාපල්ල.එකෙන් හැදෙන එකෙක් හැදෙයි, දෙයක් ගැන අදහසක් ගන්න එකෙක් ගනී එතකොට.


මට තව ඔය වගේ සිද්දියක් උනා... මම මෙතනින් කියන්නෙ කාටවත් අපහාස වෙන්න නෙවෙයි...මෙතනින් කියන්නෙ මොකද්ද කියලා මම කතාව කියලම කියන්නම්... අපේ පැත්තෙ ගර්ල් කෙනෙක් ඉන්නවා මම හැමදාම දකිනවා කඩේට යන්නෙත් ශොපින් යන්නෙත් කොහේ ගියත් ෆුල්ලි ලෝඩඩ්... ඇත්තටම හිතුවෙ හොඳ වැදගත් ෆැමිලි එකක පොශ් කෙල්ලෙක් වගේ... හැන්ඩ්ස්ෆ්‍රී එක කනේමයි... සෝ ටිපිකල් පොශ් අයිටම්ස් ඔක්කොම තියෙනවා..දවසක් මම ලී වැඩ කරන බාස් කෙනෙක් හොයාගෙන යනකොට මම දැක්කෙ බාස් ගෙ දුව තමා අර පොශ් ගර්ල්.. හැබැයි මචන් ගේ අපාය වගේ..එක කෙල්ලයි ඉන්නෙ ඒ ගෙදර...අම්මත් වයසයි තාත්තත් ටිකක් වයසයි... ගේ නම් අපු අපායක්...
මගේ ෆේස්බුක් එකේ යාලුවෙක් ඉන්නවා ඌ බැන්දේ මහරගම පැත්තෙ කෙල්ලෙක්... මේ අවුරුද්දෙ ලිප ගිනි මොලවන නැකත තිබ්බෙ හෙන පාන්දර නේ...මේකි ෆොටෝ දැම්මෙත් ෆුල් මේක් අප් එකක් දාලා රතුම රතු ලිප්ස්ටික් දාලා... ගමේ ගිහිල්ලා වැවක නාන ෆොටෝ එකක් තිබ්බා අම්මට සිරි මේක් අප් දාලා... හොටෙල් එලල පූල් එකේ නාන්නෙ මේක් අප් දාලා.. මට තියෙන ප්‍රශ්නෙ ඒක නෙවෙයි..මේක් අප් දාන්නෙ ෆොටෝ ගැනීමේ උවමනාවට ද ? නැත්නම් වෙන මොකක් හරි ප්‍රශ්නයක් ද ? නිකන් හිතහන් කෝ පාන්දර තිබ්බ ලිප ගිනි මොලවන නැකතට ගෙදර ගිනි කූරක් ගහන්න ලිප්ස්ටික් මේක් අප් ඕන ද බං ? මොකද්ද ඒ පොශ් කමෙ තේරුම.. තනිකරම විකාරයක්... මම නම් පොශ් කියලා කියන්නෙ තනිකරම හැදියාව බුද්දිමත් කම සහ නිහතමානී කම මිසක් වේ මොකක්වත් නෙව්යි.. ඔය තුනම තියන කෙල්ලෙක්ට සරල මේක් අප් එකක් දාලා ලස්සන ඇඳුමක් අන්දවලා බැලුවොත් පොශ් කියන වචනෙ හොඳට තේරෙයි....
Well it's pretty obvious when you're dating a 'kapiri' girlfriend, And also switched to the mobile and you don't wanna mess up your auto correct AI with some weird singlish words.
Now go back and read ma post once again 'slowly'

සරලම උදාහරණය තමා ප්‍රේමදාස සහ ජේඅර්. දෙන්නම ජනාධිපතිල. කට ඇරියම පොශ් කවුද කියල පේනවා. පොශ් කියන්නෙ භෞතික දෙයක් නෙවේ. කාලයක් තිස්සෙ තමන් හැදුන පරිසරය එක්ක එන දෙයක්. හරියට පොශ් කෙල්ලොත් අවුලක් නෑ මොකද උන් උන්ගෙ කල්චර් එකට හරි යන උන් එක්ක තම සෙට් වෙන්නේ. ගම කෙල්ලොත් සරලව තමන්ට ගෙලපෙන විදියට තමා ඉන්නේ. ඔය දෙකටම නැති උන් තම පාට උලාගෙන පොශ් වෙන්න හදන්නේ. උන් ඔන මගුලක් කරනව පොශ් වෙන්න කියලා. හැබැයි එහෙම වෙන්න නන් බෑ

කාපිරි ඉංග්‍රීසි හිරවෙලා මේකෙනම්, එහෙම හරි කමක්නෑ උඹල වගේ Fake ජීවිත හැදෙනවනම්![]()
![]()
Gon part bang. It's just the way we learn a language.
when you learn to talk in English by watching a movie or spending your life with native English speakers, you copy their slangs / phrases to your vocabulary cz you feel it like a fun fact.
And also that ain't got nothing to do with languages. It's just the way how we learn everything in our life. If someone laugh like crazy / or doing something cool, and If you feel it like a fun fact, you copy it to your mind automatically. And it's not fake.
It's natural psychology. That's how the nature works.
And you're acting super dumb here.
This thread ain't got nothing about black English, or white English but posh girls.
Then again if you read my previous post carefully, you will realize what kind of fucked up soul you are. Especially about the Google part. Understand the point first. Then correct me if I'm wrong. Try to be smart as opposed to playing smart here cz I can smell dumbness.
Or... You can just keep talking.. And.. Talking and talking... One day you will say something valuable. In that case I'm wishing you best of luck.
Just saying. I'm allergic to bullshit.

හා හා උඹ පොරක්. මම වගේ මෝඩයෙක්ට උඹ කියන දේවල් තේරෙන්නෙ නෑ![]()
![]()
what's wrong? You voted for him too? Din mean to hurt you anyway..

Awwn Cute.. Got hurt when I talk about Sirisena?what's wrong? You voted for him too? Din mean to hurt you anyway..
Or ain't got no balls to explain the heck you know about posh girls? Afraid to discuss?
Yea baby roses are red
Violets are blue..
Mother of nature made me smart...!
But what happened to you?![]()
have fun with talking like a divorced woman
Final reply: I don't need fatherly advises.
And kiddo, this thread ain't got nothinna do with ur poshness. No one asked about it. You are not important.
If you got anything to discuss about the topic, you post it and beat other arguments like a man instead of being a pussy. Your idiotic tiny little posts ain't helping to discussion. No valuable contents in it.
Again: have fun with whatever you're doing here. I didn't mean to make you feel like a worthless waste of space.

Go home Tommy. Go home.. Thota mona posh girls daඋඹ මේකෙත් පල් හෑලලක් ලියල. මම උඹෙ කලින් එක කියෙව්වෙත් උඩින් පල්ලෙන්. උඹ සිරිසේන ගැනත් කිව්වද.![]()
![]()




ජොනී බට්ට;23730691 said:මටනම් තේරෙන්නේ නැ අයි මිනිස්සු මේ වැඩකට නැති දේවල් වලට දෙපැත්ත බෙදිල මරාගන්නේ කියල. කොහෙවත් ඉන්න උන් මොනවා කරත් අපිට මොකෝ. අපේ ඇගෙන් කෑල්ලක් යනවා කියලද? පොෂ් හෝ වෙන්ඩ පොෂ් වේවා, කොටට ඇන්ද හෝ අමු හෙළුවෙන් පාරේ ගියා වේවා කවුරු කවුරුත් ඇයි හිත රිද්ද ගන්නේ? උන්ට ආස එහෙමනම්, උන්ට හොදනම් අපිට මොකෝ?![]()