දන්නවාද ඩොඩෝ දැන්මම රේප් කැපිල්ල පටන් අරන්...කවුද මගෙ රේප් කපලා "ඇයි ඩොඩෝ හොර මිනිහද"අහලා
කපපු කෙනාව නම් මම දන්නවා
පව් ඉතින්..............
![]()
මං හැංගි හොරා රෙප් කපන්නේ නෑ රෙප් දෙනවා මිසක්
ඵක්.......හපොයි.
ඔව්වට සැලෙන්න එපා. අපි කිරියේ ප්රතිපාදන වලින් ඔයාට පාඩුව පියවන්නම්.![]()

ඔන්න ඉිතින් මංවත් මගේ හොර එකවුන්ට් එකක් වත් නොවන බව තරයේ කියා සිටිමිමං හැංගි හොරා රෙප් කපන්නේ නෑ රෙප් දෙනවා මිසක්
![]()

ඔර්ජිනල් එකෙන් මංඩපේ ට ඇවිත් චන්දේ දෙන්න කියලා මගෙන් ඉල්ලුවොත් දෙනවා![]()

ඔවට සැලෙනවා නම් මේකෙ ඉන්න බැ ඩොඩෝ........
මම ඔක දැනගෙනමයි වැඩෙට බැස්සෙ......
ඔයාගෙත් කපාවි ඔකෙ විරුද්ද පදෙන්.....![]()




Pessimist![]()



මම දන්නවා කවුද කියලා.....
හෙට දෙන්නම්....අදට ඉවර වෙලා......
උපුල් අයියාගේ එකෙන් එන්නද? ඉජේ එකෙන් එන්නද ඩොඩෝ මහත්තයා එකෙන් එන්නද![]()
හා හා හා හා හා........මොනා කරන්නද අප්පා....මේ රෙප් ඉලක්කම් ගානට සල්ලි හම්බුවෙනවා නම් ඉතින්![]()


අනේ එහෙම වෙනවා නම්.........එත් ඉතින් 16000කින් මොනවා කරන්නද![]()

සල්ලි කියන්නේ ඩොලර් වුනොත් කොහොමැයි![]()


හැමෝගෙම ටික මගෙ එකවුන්ට් එකට දාන්න ලංකාවෙ ටැක්ස් ගහනවානෙ...![]()
