🏆 Elakiri Awards 2018 🏆 Rising Star

🏆 Elakiri Awards 2018 🏆 Rising Star


  • Total voters
    106
Status
Not open for further replies.

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    :Pදන්නවාද ඩොඩෝ දැන්මම රේප් කැපිල්ල පටන් අරන්...කවුද මගෙ රේප් කපලා "ඇයි ඩොඩෝ හොර මිනිහද"අහලා:rofl:කපපු කෙනාව නම් මම දන්නවා:Pපව් ඉතින්..............;):cool:

    ඔන්න ඉිතින් මංවත් මගේ හොර එකවුන්ට් එකක් වත් නොවන බව තරයේ කියා සිටිමි:yes: මං හැංගි හොරා රෙප් කපන්නේ නෑ රෙප් දෙනවා මිසක්:no:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඵක්.......හපොයි. :frown::frown:
    ඔව්වට සැලෙන්න එපා. අපි කිරියේ ප්‍රතිපාදන වලින් ඔයාට පාඩුව පියවන්නම්.:yes::yes:

    ඔවට සැලෙනවා නම් මේකෙ ඉන්න බැ ඩොඩෝ........
    මම ඔක දැනගෙනමයි වැඩෙට බැස්සෙ......
    ඔයාගෙත් කපාවි ඔකෙ විරුද්ද පදෙන්.....:P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔන්න ඉිතින් මංවත් මගේ හොර එකවුන්ට් එකක් වත් නොවන බව තරයේ කියා සිටිමි:yes: මං හැංගි හොරා රෙප් කපන්නේ නෑ රෙප් දෙනවා මිසක්:no:

    මම දන්නවා කවුද කියලා.....:rolleyes:
    හෙට දෙන්නම්....අදට ඉවර වෙලා......
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔර්ජිනල් එකෙන් මංඩපේ ට ඇවිත් චන්දේ දෙන්න කියලා මගෙන් ඉල්ලුවොත් දෙනවා:P

    උපුල් අයියාගේ එකෙන් එන්නද? ඉජේ එකෙන් එන්නද ඩොඩෝ මහත්තයා එකෙන් එන්නද:P
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔවට සැලෙනවා නම් මේකෙ ඉන්න බැ ඩොඩෝ........
    මම ඔක දැනගෙනමයි වැඩෙට බැස්සෙ......
    ඔයාගෙත් කපාවි ඔකෙ විරුද්ද පදෙන්.....:P

    හා හා හා හා හා........මොනා කරන්නද අප්පා....මේ රෙප් ඉලක්කම් ගානට සල්ලි හම්බුවෙනවා නම් ඉතින් :lol::lol::lol::lol:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මම දන්නවා කවුද කියලා.....:rolleyes:
    හෙට දෙන්නම්....අදට ඉවර වෙලා......

    රෙප් එපා ඔයාගේ හොද කකුල දෙන්නකෝ (මනා= හොද/ පය = කකුල)
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    උපුල් අයියාගේ එකෙන් එන්නද? ඉජේ එකෙන් එන්නද ඩොඩෝ මහත්තයා එකෙන් එන්නද:P

    ඔයා කවුද කියන එක ඔයත් දන්නවා මාත් දන්නවා..එ නිසා ඔර්ජිනල් එකෙන් ඉල්ලන්න.....මනාපේ දෙනවා...දන්නවා නෙ....මගෙ වචන දෙකක් නැ කියලා......
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හා හා හා හා හා........මොනා කරන්නද අප්පා....මේ රෙප් ඉලක්කම් ගානට සල්ලි හම්බුවෙනවා නම් ඉතින් :lol::lol::lol::lol:

    අනේ එහෙම වෙනවා නම්.........එත් ඉතින් 16000කින් මොනවා කරන්නද:baffled::baffled:
     
    Status
    Not open for further replies.