බම්බලපිටිය නාඩි වාක්‍යය බලන තැන.

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,901
    1,566
    113
    බම්බලපිටිය නාඩි වාක්‍යය බලන තැන.

    එලකිරි එකෙ ඉන්න ගොඩක් අය මගෙ කලින් පොස්ට් බලන්න ඇතිනෙ.ඉතින් මම මේ ටිකේ ටිකක් අවුලෙන් ඉන්නෙ කියලා දන්නවා අතිනේ.වැඩි විශ්වාසයක් නැති වුනත් මාත් ගියා බම්බලපිටිය නඩි වාක්‍යය බලන තැනට.

    මම මිට සති තුනකට විතර කලින් ගිහින් තමා මගෙ ඇගිලි සලකුනු දිලා ආවේ.මට සති දෙකක් විතර පහුවෙලා තමා date එකක් හම්බ වුනෙ බලන්න.(ගොඩක් අයටනම් ඇගිලි සලකුනු දෙන දවසෙම හො ඉලග දවසෙ බලන්න time එකක් දෙනවා.එත් මට සති දෙකකින් තමා හම්බ වුනෙ time එකක්.) ,ඉතින් කොහම හරි මගෙ උපන් දිනෙටයි වෙලාවටයි ගැලපෙන පුස්කොල පොතක් අරගෙන ඒකෙ එක එක කොලෙ පෙරලලා දෙමාපියන්ගෙ විස්තර ,සහොදරියන්ගෙ විස්තර කියන්න පටන් ගත්තා.මුල් කොල වලනම් කියපුවා මට මැච් වුනේ නෑ.එත් එක කොලයක මගෙ නමයි,අම්මගෙ නමයි,තත්තගෙ නමයි හරියටම තිබිලා කිවුවා.කොහම කලාද මන්දා බන්.එකනම් හරිම පුදුමයි.මගෙ ,bith date එකයි time එකයි විතරයි මම දුන්නෙ එයාලට. ඉට පස්සෙ තමා මගෙ විස්තර කියන්න පටන් ගත්තෙ.කියපුවත් ගොඩක් දුරට හරි...

    මම කරන ජොබ් එක, එක ගැනත් කියපුවා හරි.
    පුදුම වැඩෙ කියන්නෙ මම බදින කෙනාගෙ තියෙන්න පුලුවන් නම් කියලා නම් 8ක් විතර කිවුවා.එ නම් 8 ඇතුලෙ මම බැදලා ඉන්න කෙනාගෙ නමත් තිබුනානෙ හරියටම.එත් මචන් මම දැන් ඩිවොස් වෙන්නයි යන්නෙ.හෙට ලොයර්ව හම්බ වෙන්න යනවා.

    මගෙ විවාහයෙ දොශ තියෙනවා කියුවා.පෙර අත්මයෙ කරපු අකුසල් කර්ම නිසාලු. එවානම් ඇත්ත වෙන්න ඇති බන්..අපි වපුරන දෙවල් නෙ අපිට නෙලන්න වෙන්නෙ.

    ඉසිවරුන් දු‍ටු භව ගමන කියලා වාර්ත වැඩසටහනක් කරලා තියනවා රත්නායක කියලා මහත්මයෙක් 80 ගනන් වල,එක රූපවාහිනි සංස්ථාවේ ඇති,ඔය වැඩ සටහන කරලා තියෙන්නෙ බලංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ එක්ක.උන්වහන්සේ නාඩි වාක්‍ය ගැන තද විශ්වාසයක් තිබ්බ කෙනෙක්,එ වැඩසටහනේ තියෙන්නෙ නාඩි වාක්‍ය ගැන,දැන් එ මහත්මයා පොතක් ලියලා තියනවා ඔය ගැන.
     
    Last edited:

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    අඩෝ සිරාවට. මම දන්න කීපදෙනෙකුත් ගිහින් තිබ්බා.. උපන් දිනෙයි, ටයිම් එකයි විතරයි කිව්වා ගත්තේ. උදේ දුන්නම හවස ටයිම් එකක් දුන්නලු එන්න​. කිව්ව ඒව 90% හරිලු. නම් ගම් කසාද බැඳපු උන්ගේ නම්.. බඳින්න ඉන්න උන්ගේ නම්.. රස්සා.. ඔක්කොම​.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ඔයාගේ අම්මගේ /තාත්තාගේ නම දැනගන්න ඔච්චර වියදම් කරන්නේ මොකද බන් ? බලපන්කො උප්පැන්න සහතිකේ කියන එක.
    පුළුවන් නම් ඔය කියන නාඩි වලට කියන්න කියපන් ඉස්සරහ අවුරුදු 3ක් තුල උබේ ජිවිතේ සිදුවන වැදගත් දේවල් ටිකක්. හරියටම නැතත් දල වශයෙන් හරි.

    හැබැයි "ඔයා ඊලග අවුරුදු දෙකේ දියුණු වෙනවා, ඔයාට ඊලග අවුරුද්දේ හොද මිතුරන් ලැබෙනවා, ඉදිරියේදී පදිංචියෙන් ටිකක් ඈත යන්න වෙනවා" වගේ රට බයිලා ඔට්ටු නෑ.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,059
    113
    Matath kivva rata yanawa.suddiyek bedala divorce wenna loku chance ekak tiyenawa kiyala.amma tatta nangi okoma name kivva.
     
    • Like
    Reactions: Johnnie_Walker

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    කොහොමත් මුල් කොළවල උබේ විස්තර නෑ තමයි. උබ අන්න එහෙම නෑ කියන විස්තර වලින් තමයි උබේ විස්තර ටික අරගෙන ආයේ ඒ ටික අන්තිමට එක දිගට කියාගෙන යන්නේ.

    උදාහරණයක් විදියට උබේ නම කියන්නේ මෙහමයි. ඉස්සෙල්ලම උන් අකුරු 5 ක් විතර කියනවා ඊට පස්සේ අහනවද ඒ අකුරු වලින්ද උබේ නම පටන් ගන්නේ කියලා. නෑ කිව්විත් තව අකුරු 5 ක් විතර කියනවා. එතන උබේ මුල් අකුර තිබ්බොත් අයෙ කියනවා උබේ නම පටන් ගන්නේ අහවල් අකුරෙන් කියලා. නෑ කිවොත් ආයේ අකුරක් කියනවා. ඔන්න ඔහොම උබේ විස්තර ටික ගන්නේ.

    දැන් ඉතිං කමක් නෑ. ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙන්න යනවා කියනවනි. උබේ ප්‍රශ්නේ මට කිව්වනි. ඇත්තම කිව්වොත් උබේ තියෙන ඔය කිසි ප්‍රෞෂයක් නැති ගතිය නිසා තමයි ඔය ප්‍රශ්නෙට උබ මුණ දීලා ඉන්නෙත්.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ඔයාගේ අම්මගේ /තාත්තාගේ නම දැනගන්න ඔච්චර වියදම් කරන්නේ මොකද බන් ? බලපන්කො උප්පැන්න සහතිකේ කියන එක.
    පුළුවන් නම් ඔය කියන නාඩි වලට කියන්න කියපන් ඉස්සරහ අවුරුදු 3ක් තුල උබේ ජිවිතේ සිදුවන වැදගත් දේවල් ටිකක්. හරියටම නැතත් දල වශයෙන් හරි.

    මම ඕවා සත පහකට විශ්වාස කරන්නේ නැහැ. ඒත් එහෙම ඉස්සරහ ගැන කියලා හරිගිය ඒවා මම දන්නවා. හිතාගන්න බැ උන් ඇත්තට හෝ බොරුවට ඒවා කියන්නේ කොහොමද කියලා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,059
    113
    කොහොමත් මුල් කොළවල උබේ විස්තර නෑ තමයි. උබ අන්න එහෙම නෑ කියන විස්තර වලින් තමයි උබේ විස්තර ටික අරගෙන ආයේ ඒ ටික අන්තිමට එක දිගට කියාගෙන යන්නේ.

    උදාහරණයක් විදියට උබේ නම කියන්නේ මෙහමයි. ඉස්සෙල්ලම උන් අකුරු 5 ක් විතර කියනවා ඊට පස්සේ අහනවද ඒ අකුරු වලින්ද උබේ නම පටන් ගන්නේ කියලා. නෑ කිව්විත් තව අකුරු 5 ක් විතර කියනවා. එතන උබේ මුල් අකුර තිබ්බොත් අයෙ කියනවා උබේ නම පටන් ගන්නේ අහවල් අකුරෙන් කියලා. නෑ කිවොත් ආයේ අකුරක් කියනවා. ඔන්න ඔහොම උබේ විස්තර ටික ගන්නේ.

    දැන් ඉතිං කමක් නෑ. ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙන්න යනවා කියනවනි. උබේ ප්‍රශ්නේ මට කිව්වනි. ඇත්තම කිව්වොත් උබේ තියෙන ඔය කිසි ප්‍රෞෂයක් නැති ගතිය නිසා තමයි ඔය ප්‍රශ්නෙට උබ මුණ දීලා ඉන්නෙත්.

    Ohoma mukuth ahuwe ne.finger print eka gatta.kiyagena kiyagena giya.ammage namai okoma:baffled:
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    Matath kivva rata yanawa.suddiyek bedala divorce wenna loku chance ekak tiyenawa kiyala.amma tatta nangi okoma name kivva.

    නැබුල් සුද්දියෙක් හම්බ වෙනවා කියල කිව්වේ නැද්ද ?:P
    එහෙම නැත්නම් වැඩක් නෑ බන්. සුද්දියෝ නම් ගයිඩ් කොල්ලොන්ටත් ඕන තරම් සෙට් වෙනවා.
     
    Last edited: