බම්බලපිටිය නාඩි වාක්‍යය බලන තැන.

tom2pd

Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    matanam kiyanna thiyenne..
    anagathaya hariyatama kiyanavanam

    meek venna puluvan.. meek venna puluvan.. kiyala options denneh..
    anika mamanam wishwasasa karanava anagathaya waththamanaya atheethaya kiyala ekak neh kiyala
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    matanam kiyanna thiyenne..
    anagathaya hariyatama kiyanavanam

    meek venna puluvan.. meek venna puluvan.. kiyala options denneh..
    anika mamanam wishwasasa karanava anagathaya waththamanaya atheethaya kiyala ekak neh kiyala
    අබ සරණයි
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    මම ඕවා සත පහකට විශ්වාස කරන්නේ නැහැ. ඒත් එහෙම ඉස්සරහ ගැන කියලා හරිගිය ඒවා මම දන්නවා. හිතාගන්න බැ උන් ඇත්තට හෝ බොරුවට ඒවා කියන්නේ කොහොමද කියලා.
    ජනප්‍රිය නම් අටක් ගත්තම එකක් මගේ SO නම වෙන්න පුලුවං. මැජික් නෙවේ ප්‍රොබබිලිටි

    Negombo paththe me wage thanak nadda?
    අර ස්ටෑන්ඩ් එක කිට්ටුව ඉන්න ගොලු බඩුව නං ඉස්සර නාඩි වාක්‍ය කිව්වා, දැන් නං කොහොමද දන්නෑ

    අපරාදේනේ චූටි පුතේ උඹ කොහොමත් ඩිවෝස් වෙන්න තියෙනවනං නාඩි හුකන්නෙක් ගාවට ගියේ. ලෝයර්ට් දෙන්න තියෙන සල්ලි නේද ඔය?