your windows license will expire soon කියලා මෙසේජ් එකක් ආවා.
දැන් මම අලුත් ලයිසන් එකක් බයි කරන්න ඕනෙද ?
නැත්තම් මේක ක්‍රෑක් කරන්න පුලුවන්ද ?
මොකද මම අප්ඩේට් වෙන එක කරදර හින්දා අප්ඩේට් හිරකලා දැන් මේක අප්ඩේට් කරන්න බෑ.
ඉතිම් මේ වින්ඩෝස් එකට ලයිසන් එකක් අරන් දාලා වැඩක් නෑ නෙද?.
)

*ෆෝමැට් කරලා ආයි වින්ඩෝස් දාන්න බෑ මේ මාස දෙක තුනේ ඒකයි පස්නෙ.
*expire data එක තියෙන්නෙ ඊලඟ මාසෙ. (expired_ උනොත් මේ Os එකෙන් කිසිම වැඩක් ගන්න බැරිද? 
)#මේ Os එක දෙසැම්බර් වෙනකම් ඇදගත්තොත් ඇති මට. 

[*]ඔන්න අහක බලන් යන්නෙ නතුව උදවු කරන්න .........