එලකිරි Night Club XII (හුටා පෝල්)

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෑ නෑ කියන්න කියන්න :P

    කිව්වොත් මුගෙ රෙදි නෑ බන් :lol:

    ලෝකෙට පේන්න බෝ පැලේ වගේ හිටියට මූ ගෙවල් පැත්තෙ හෙන ඩයල් එක :rofl:
    මූ පාරෙ එනව දැක්කම කෙල්ලො විතරක් නෙවෙයි හැට පැනලා හොට බිම ඇනෙන්න ඉන්න ආච්චිලත් හැංගෙනව :sorry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කිව්වොත් මුගෙ රෙදි නෑ බන් :lol:

    ලෝකෙට පේන්න බෝ පැලේ වගේ හිටියට මූ ගෙවල් පැත්තෙ හෙන ඩයල් එක :rofl:
    මූ පාරෙ එනව දැක්කම කෙල්ලො විතරක් නෙවෙයි හැට පැනලා හොට බිම ඇනෙන්න ඉන්න ආච්චිලත් හැංගෙනව :sorry:

    :lol::lol::lol::lol:

    කොහෙද මුගෙ ගම මට දැන් එන්නෙ නෑ :baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol::lol::lol:

    කොහෙද මුගෙ ගම මට දැන් එන්නෙ නෑ :baffled:

    යටියන්තොට :rofl:

    අවිස්සාවේල්ලෙ ඉදන් දුර කතර ගෙවාගෙන වැල් වල එල්ලිලා යන්න ඕන :cool: :rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    යටියන්තොට :rofl:

    අවිස්සාවේල්ලෙ ඉදන් දුර කතර ගෙවාගෙන වැල් වල එල්ලිලා යන්න ඕන :cool: :rofl:

    යන්ද දවසක ඒ පැත්තේ :rolleyes:
    ඉස්සර ඉඳං ඕක කියනවනෙ එන්න හොඳ ආතල් එකක් දෙන්නම් කියල :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යන්ද දවසක ඒ පැත්තේ :rolleyes:
    ඉස්සර ඉඳං ඕක කියනවනෙ එන්න හොඳ ආතල් එකක් දෙන්නම් කියල :rofl:

    අපිනම් ගියා එක පාරක්. :yes:
    කොහෙද ඉතින් උඹල ඒ දවස්වල අතුරුදහන් වෙලානෙ හිටියේ. :baffled:

    ගැසුවා ගැසිල්ලක් මාස ගානකට හරියන්න. :lol:
    පට්ට හැබැයි. මූ කියන විදියෙ නාන්න ප්ලේස් එහෙමත් තියනවා. :cool:

    Rafting පාරක් දාන්න තමයි බැරි උනේ. ඒකටත් එක්ක තමා ආයෙ යන්න ඕන. :yes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අපිනම් ගියා එක පාරක්. :yes:
    කොහෙද ඉතින් උඹල ඒ දවස්වල අතුරුදහන් වෙලානෙ හිටියේ. :baffled:

    ගැසුවා ගැසිල්ලක් මාස ගානකට හරියන්න. :lol:
    පට්ට හැබැයි. මූ කියන විදියෙ නාන්න ප්ලේස් එහෙමත් තියනවා. :cool:

    Rafting පාරක් දාන්න තමයි බැරි උනේ. ඒකටත් එක්ක තමා ආයෙ යන්න ඕන. :yes:

    අනේ මං වතුරට බයිනේ :sorry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Rafting කරද්දි safety jackets දානවනෙ බන්. ඒක හින්ද අවුලක් නෑ. :cool:

    මටත් පොඩ්ඩක්වත් පීනන්න බෑ :lol:

    බෑ බෑ මොන මගුලක් දැම්මත් මං එන්නෙ නෑ ඕවට :no:
    මං ගොඩට වෙලා ෆෝන් ටිකයි පර්ස් ටිකයි බලාගෙන ඉන්නං :rolleyes::P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බෑ බෑ මොන මගුලක් දැම්මත් මං එන්නෙ නෑ ඕවට :no:
    මං ගොඩට වෙලා ෆෝන් ටිකයි පර්ස් ටිකයි බලාගෙන ඉන්නං :rolleyes::P

    :lol:
    එල එල

    BBQ එකක් දැම්මා අපි. මූ ගොනා වගේ හිටියට හොදට කෑම හදන්නත් දන්නවා. :rofl:
    උඹට නාන කේස් එක අවුල් උනට කනබොන කේස් අවුලක් නෑනෙ :D
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :lol:
    එල එල

    BBQ එකක් දැම්මා අපි. මූ ගොනා වගේ හිටියට හොදට කෑම හදන්නත් දන්නවා. :rofl:
    උඹට නාන කේස් එක අවුල් උනට කනබොන කේස් අවුලක් නෑනෙ :D

    අපෝ ඒව අවුලක් නෑ :rofl: