oya rex kiwwe.
u ekkath mokakda ayatha lingika sambandayak thibunalu eya.![]()
පල වේ* යන්න.

උඹ තමා අර අල්ලපු ගමේ හම්බ ගෑණිත් එක්ක......එක්කො ඕන නෑ නේද

oya rex kiwwe.
u ekkath mokakda ayatha lingika sambandayak thibunalu eya.![]()


පල වේ* යන්න.
උඹ තමා අර අල්ලපු ගමේ හම්බ ගෑණිත් එක්ක......එක්කො ඕන නෑ නේද![]()

නෑ නෑ කියන්න කියන්න![]()



කිව්වොත් මුගෙ රෙදි නෑ බන්
ලෝකෙට පේන්න බෝ පැලේ වගේ හිටියට මූ ගෙවල් පැත්තෙ හෙන ඩයල් එක
මූ පාරෙ එනව දැක්කම කෙල්ලො විතරක් නෙවෙයි හැට පැනලා හොට බිම ඇනෙන්න ඉන්න ආච්චිලත් හැංගෙනව![]()





කොහෙද මුගෙ ගම මට දැන් එන්නෙ නෑ![]()


යටියන්තොට![]()

යටියන්තොට
අවිස්සාවේල්ලෙ ඉදන් දුර කතර ගෙවාගෙන වැල් වල එල්ලිලා යන්න ඕන![]()
![]()


යන්ද දවසක ඒ පැත්තේ
ඉස්සර ඉඳං ඕක කියනවනෙ එන්න හොඳ ආතල් එකක් දෙන්නම් කියල![]()





අපිනම් ගියා එක පාරක්.
කොහෙද ඉතින් උඹල ඒ දවස්වල අතුරුදහන් වෙලානෙ හිටියේ.
ගැසුවා ගැසිල්ලක් මාස ගානකට හරියන්න.
පට්ට හැබැයි. මූ කියන විදියෙ නාන්න ප්ලේස් එහෙමත් තියනවා.
Rafting පාරක් දාන්න තමයි බැරි උනේ. ඒකටත් එක්ක තමා ආයෙ යන්න ඕන.![]()

අනේ මං වතුරට බයිනේ![]()


Rafting කරද්දි safety jackets දානවනෙ බන්. ඒක හින්ද අවුලක් නෑ.
මටත් පොඩ්ඩක්වත් පීනන්න බෑ![]()



බෑ බෑ මොන මගුලක් දැම්මත් මං එන්නෙ නෑ ඕවට
මං ගොඩට වෙලා ෆෝන් ටිකයි පර්ස් ටිකයි බලාගෙන ඉන්නං![]()


බෑ බෑ මොන මගුලක් දැම්මත් මං එන්නෙ නෑ ඕවට
මං ගොඩට වෙලා ෆෝන් ටිකයි පර්ස් ටිකයි බලාගෙන ඉන්නං![]()



![]()
එල එල
BBQ එකක් දැම්මා අපි. මූ ගොනා වගේ හිටියට හොදට කෑම හදන්නත් දන්නවා.
උඹට නාන කේස් එක අවුල් උනට කනබොන කේස් අවුලක් නෑනෙ![]()

මං වෙජිටේරියන් හැබැයි![]()

