Ai bn hoda wenna wenna kare naginne

May 19, 2018
612
42
0



mehamai minnisu ubata respect karanne ube hodata neme uba kelin wada karana porak nam. a kiyanne anith unta hama welema udaw karana ekata wada thaman wenuwen mahansi wena konda kelin thiyan inna unta minissu respect karanawa.
 

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අනිත් අතට තග දාන්න නපුරු වෙන්න ගියොත් ඒකටත් බනිනව අපෝ අරූගෙ ගෑස් බලපන්කො කියල. පාඩුවෙ ඉන්න හැදුවොත් එහෙම ඉන්න දෙන්නෙත් නෑ. මොකක් හරි ලෙඩක් දාන්නම තමයි බලන්නෙ:(. සමාජෙ කියන්නෙ මහ දරුනු තැනක් පුලුවන් තරං මගඇරල ඉන්න තරමට හොඳයි.........
     

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    කරේ විතරක් නෙමෙයි කරේ නැගගෙන පුකෙත් අරින්න ට්‍රයි එක. :sorry:
     

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0



    mehamai minnisu ubata respect karanne ube hodata neme uba kelin wada karana porak nam. a kiyanne anith unta hama welema udaw karana ekata wada thaman wenuwen mahansi wena konda kelin thiyan inna unta minissu respect karanawa.


    මේක නම් හරියටම හරි. මේක මට තේරිලා තිබ්බත් මේක මෙහෙමයි කියල මොලෙන් විචාරණයක් ගන්න බැරි වුණා. අනිත් මිනිස්සුන්ට ගොඩක් වෙලාවට කරපු උදව් අමතක වෙනවා. ඒත් උදව්වක් කරන්න ඕනෙත් කවදාවත් ප්‍රති උපකාරයක් ලැබෙයි කියන මයින්ඩ් එකෙන් නෙමෙයි. එහෙම උදව් කරනව නම් වැරදියි. ;)
     

    Simbion

    Member
    Oct 13, 2018
    99
    6
    0
    අපි හොද වුනාම කෙලවෙනවා බන්. සුපිරියටම කෙලවෙනවා. අනන්තවත් මේක අත් විදලා තියෙනවා ඒ වගේම මේ වෙලාවෙත් අත්විදින ගමන් ඉන්නේ අම්මපා ඔව් :sorry:
    හිතේ ප්‍රශ්න බන් පාඩමකට වත් හිත focus කරන්න හයියක් නැහැ :( මොලේ ඇතුලේ තියෙන යම් මතකයන් ප්‍රමාණයක් අයින් කරගන්න ක්‍රමයක් තියෙනව නම් කීයක් දීලා හරි කරගන්නවා :sorry:

    Hoda ekatama kela wennw uwa narak karanna marayata one nisa. Ahuwenna epaa okata hodama karapan, tawath hoda weyan. Uta epaa unaama uma athaarala daanawa mu ekka nam be kiyala.