අපි හොද වුනාම කෙලවෙනවා බන්. සුපිරියටම කෙලවෙනවා. අනන්තවත් මේක අත් විදලා තියෙනවා ඒ වගේම මේ වෙලාවෙත් අත්විදින ගමන් ඉන්නේ අම්මපා ඔව්
හිතේ ප්රශ්න බන් පාඩමකට වත් හිත focus කරන්න හයියක් නැහැ

මොලේ ඇතුලේ තියෙන යම් මතකයන් ප්රමාණයක් අයින් කරගන්න ක්රමයක් තියෙනව නම් කීයක් දීලා හරි කරගන්නවා