ජොන්ස්ටන් ඇතුළු විත්තිකරුවන් 3 දෙනා කුරුණෑගල මහාධිකරණයෙන් නිදොස් කොට නිදහස් කෙරේ
COLOMBO (News 1st) – සතොස භාණ්ඩ අවභාවිත කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් 3 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණය අද නියෝග කළේ ය.
තීන්දුව ලබා දුන්නේ, කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය යි.
නඩුව ඉදිරියට ගෙන යාමට ප්‍රමාණවත් නඩුකරයක් හා සාක්ෂි ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අපොහොසත් වීම මත විත්තිකරුවන් මුදා හැරීමට විනිසුරුවරිය නියෝග කළා ය.