ජොනී_නිදහස්

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ජොන්ස්ටන් ඇතුළු විත්තිකරුවන් 3 දෙනා කුරුණෑගල මහාධිකරණයෙන් නිදොස් කොට නිදහස් කෙරේ

    COLOMBO (News 1st) – සතොස භාණ්ඩ අවභාවිත කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් 3 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණය අද නියෝග ක‍ළේ ය.

    තීන්දුව ලබා දුන්නේ, කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය යි.

    නඩුව ඉදිරියට ගෙන යාමට ප්‍රමාණවත් නඩුකරයක් හා සාක්ෂි ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අපොහොසත් වීම මත විත්තිකරුවන් මුදා හැරීමට විනිසුරුවරිය නියෝග කළා ය.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    අධිකරණේ ස්වාධින නෑ, හිටංට, පොනිල්ට ඕනා හැටියට තීරණ දෙනවා කියපු එවුන් කෝ?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අධිකරණේ ස්වාධින නෑ, හිටංට, පොනිල්ට ඕනා හැටියට තීරණ දෙනවා කියපු එවුන් කෝ?

    එහෙනම් මොකද බන් රවිය තාම එලියෙ.. ඌ ආතල් එකේ ඉන්නවනෙ බන්..

    මේකත් මේ FCID එකේ එකක්නෙ බන්.. FCID එක නිකන් Media show එකක් විතරයි, වැරදි කරපු උන් පැත්තක ඉද්දි වෙන එවුන් ටිකක් උසාවි අරගෙන ගියා.. දැක්කනෙ අර ලැම්බෝගිනයක් කියල උස්සගෙන ආපු Mustang එකට උන දේ.. FCID එක Case file කරනව.. ඒත් උන්ට ඒව ඔප්පු කරගන්න සාක්ශි නෑ..
     
    ගන්ඩ හිටියත් ඇකුවා
    රවියා ඒකට හිකුවා.

    හැබැට ඔය යකාට නඩුවක් දාලා හිරේ දාන්න එකබද්දේටවත් උනන්දුවක් නැත්තේ ඇයි? අපිත් ෆුල් සපෝර්ට්.
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    ara ahinsakayawa masa ganak hire tibba pahara ponil. dakkane FCID eke ewunge disccussion ekakuth eliyata awe boruwata patalawanna naduwak haduwa kiyala. anika satose weda karapu branch managerda kohedath kiwa neda FCID ekata ona widiyata documents hadawagatta kiyala.

    Wili lajjai Ponil
    Wili lajjai Pujitha
    Wili lajjai Thalatha

    :angry::angry::angry:
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Dan badum kara naduwath ahapanko, mihin lanka ekath ahapanko nika hicha bicha laksha deke thune nadu ahanne natuwa.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,504
    3,222
    113
    අධිකරණේ ස්වාධින නෑ, හිටංට, පොනිල්ට ඕනා හැටියට තීරණ දෙනවා කියපු එවුන් කෝ?

    යකඩෝ ඉතින් මේ තින්දුවෙන්ම හිතා ගනිංකො අධිකරණය ගැන :rofl::rofl:
     
    • Like
    Reactions: siripaala

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    සත්‍ය සැමදා ජයගනී. වැඩි වැඩියෙන් රොඩු නැතුව පෙරන්න හැකියාව ධෛර්‍ය ශක්තිය වාසනාව ලැබේවා.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ගන්ඩ හිටියත් ඇකුවා
    රවියා ඒකට හිකුවා.

    හැබැට ඔය යකාට නඩුවක් දාලා හිරේ දාන්න එකබද්දේටවත් උනන්දුවක් නැත්තේ ඇයි? අපිත් ෆුල් සපෝර්ට්.

    එකම වැරැද්දට නඩු දෙකක් file කරන්න නීතියෙන් අවසර නෑ බන්.. රවියට bond case එකට නඩුවක් දැනටමත් යනව.. ඒත් ඌව ප්‍රශ්න කරන්නවත් Arrest කරන්න දෙන්නෙ නෑ මචන් ..ඌ UNP එකේ උප නායකනෙ දැන්.. :yes:
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    ara ahinsakayawa masa ganak hire tibba pahara ponil. dakkane FCID eke ewunge disccussion ekakuth eliyata awe boruwata patalawanna naduwak haduwa kiyala. anika satose weda karapu branch managerda kohedath kiwa neda FCID ekata ona widiyata documents hadawagatta kiyala.

    Wili lajjai Ponil
    Wili lajjai Pujitha
    Wili lajjai Thalatha

    Dan badum kara naduwath ahapanko, mihin lanka ekath ahapanko nika hicha bicha laksha deke thune nadu ahanne natuwa.

    :angry::angry::angry:
     
    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    අධිකරණේ ස්වාධින නෑ, හිටංට, පොනිල්ට ඕනා හැටියට තීරණ දෙනවා කියපු එවුන් කෝ?

    මේකයි මචන්, කොහොමත් ආණ්ඩුවට ඕන උනේ මූව ටික දවසකට හරි ඇතුලට දාන්න. ආණ්ඩුව ඒක කරා. ඔච්චරටම නඩුව ගෙනියන්න සාක්ෂි නැත්නම් මොන මගුලටද මූට විරුද්දව නඩු දැම්මෙ. මේව ඔක්කොම game තමයි. බලපන්කො ආණ්ඩුව පෙරලිච්ච දවසක ඔය දේශපාලන පලි ගැනීම් කිය කිය කෑ ගහන එවුන් දැන් ආණ්ඩු කරන කී දෙනෙක්ව ඇතුලට දාවිද කියලා. ඔක්කොම එකයි බන්. ලංකාවෙ දේශපාලනය කියන්නේ එහෙම පිටින්ම කුනු ගොඩක්. ඔය කුණු දැන් හැම තැනකම තැවරිල ඉවරයි. ස්වාධීනයි කියන්න කිසිම ආයතනයක් ඔය කියන තරම් ස්වාධීන නෑ.
     
    ඔව්. ෆොන්සේකාත් එකනි උනේ.:yes:
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    සත්‍ය සැමදා ජයගනී. වැඩි වැඩියෙන් රොඩු නැතුව පෙරන්න හැකියාව ධෛර්‍ය ශක්තිය වාසනාව ලැබේවා.
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    2018-10-14-191816.png
     
    khabib

    Banned
    Oct 14, 2018
    350
    78
    0
    okkoma horu ban.... ubala kola, nil, pohottu.. baiyo , toiyo kiyala maraganilla ... moda sinhalu..