බැසිල්

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මේ ආණ්ඩුව ‍‍පෙරලන්න අපිට ජවිපෙ සහාය ඕනෑ - බැසිල් (හිරු සළකුණ)
    :P:P:P:P

    වීඩියෝ
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    JVP කියන්නේ අනිත් පක්ෂවල කොන්ඩම් වගේ.ඕන දේ කරගත්තට පස්සේ විසික් කරලා දානවා.:baffled:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    JVP කියන්නේ අනිත් පක්ෂවල කොන්ඩම් වගේ.ඕන දේ කරගත්තට පස්සේ විසික් කරලා දානවා.:baffled:
    එතකොට ජෙප්පෝ නැතුව කාටවත් ආණ්ඩු පෙරලන්නත්, අලුතෙන් හදන්නත් බැරිද බන්? චන්ද්‍රිකා, මහින්ද, මයිත්‍රී ඔක්කොම ගොඩ ගියේ ජෙප්පොන්ගේ පට්ට මෝඩ චන්ද ටිකෙන් ද?
     
    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    JVP කියන්නේ අනිත් පක්ෂවල කොන්ඩම් වගේ.ඕන දේ කරගත්තට පස්සේ විසික් කරලා දානවා.:baffled:

    mahindata puka denna gihin tinkiri gagatta aya aapahu denne naha.
     
    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    මේ ආණ්ඩුව ‍‍පෙරලන්න අපිට ජවිපෙ සහාය ඕනෑ - බැසිල් (හිරු සළකුණ)
    :P:P:P:P

    වීඩියෝ

    jvp උන් නොද්දන් මුළු ලංකාව දානවා හොදම වහල්ලු ඉන්නේ jvp කියලා ,
    ඒ නිසා තාම හැම ආණ්ඩුවක්ම ලක්ස 4-5 වාගේ ගේමක් නැතුව චන්ද එනවා ,
    ලොක්කා මොක්ක්ක්ද කිවේ ඒ පැත්තට චන්දෙ දෙනවා ,

    චන්දිකට දෙන්ට කිව දුන්නා ,
    පස්සේ බැන්නා ,

    මහින්ද දෙන්ට කිව දුන්නා ,
    පස්සේ බැන්නා ,

    සිරිට දෙන්ට කිව දුන්නා ,
    පස්සේ බැන්නා ,
     
    • Like
    Reactions: shadow1

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    jvp උන් නොද්දන් මුළු ලංකාව දානවා හොදම වහල්ලු ඉන්නේ jvp කියලා ,
    ඒ නිසා තාම හැම ආණ්ඩුවක්ම ලක්ස 4-5 වාගේ ගේමක් නැතුව චන්ද එනවා ,
    ලොක්කා මොක්ක්ක්ද කිවේ ඒ පැත්තට චන්දෙ දෙනවා ,

    චන්දිකට දෙන්ට කිව දුන්නා ,
    පස්සේ බැන්නා ,

    මහින්ද දෙන්ට කිව දුන්නා ,
    පස්සේ බැන්නා ,

    සිරිට දෙන්ට කිව දුන්නා ,
    පස්සේ බැන්නා ,

    :D
     
    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    JVP කියන්නේ අනිත් පක්ෂවල කොන්ඩම් වගේ.ඕන දේ කරගත්තට පස්සේ විසික් කරලා දානවා.:baffled:

    ANURA.jpg