Dhammika Perera's Speech @ Chartered Accountants National Conference 2018

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,288
    25,478
    113
    අනේ බන් මුගේ තියරි..වතුර ඉල්ලපු වැලිවේරියේ එවුන්ට වෙඩි තියන්න බලපෑම් කලේ මෙයා නොවේය ?
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අනේ බන් මුගේ තියරි..වතුර ඉල්ලපු වැලිවේරියේ එවුන්ට වෙඩි තියන්න බලපෑම් කලේ මෙයා නොවේය ?

    :rofl:හරි හරි බලලා ගන්න පුළුවන් දෙයක් ගනින්.මෙයා ජනපති වෙන්න ඉල්ලන්නේ නැහැ බය නොවී හිටපන්.අනේ මන්දා මේ ලංකාවේ උන් නම්.ඇගිල්ල දික් කරහම ඇගිල්ල දිහා බලන්නේ.:rofl:
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,724
    1,270
    113
    matara
    අනේ බන් මුගේ තියරි..වතුර ඉල්ලපු වැලිවේරියේ එවුන්ට වෙඩි තියන්න බලපෑම් කලේ මෙයා නොවේය ?

    mokadda bn a seen eka?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,288
    25,478
    113
    පුලුවන් තරම් සමාජ විරෝදී ක්‍රම වලින් ධනවත් වන පුද්ගලයන් ලංකාවේ ප්‍රමුඛ තම වෘතීය ආයතන වල icon වෙනවා... තවත් උදාහරනයක් චම්ඩ්‍රිකා ගේ Money laundroyer රොනී පීරිස් CIMA SL icon එක.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    පුලුවන් තරම් සමාජ විරෝදී ක්‍රම වලින් ධනවත් වන පුද්ගලයන් ලංකාවේ ප්‍රමුඛ තම වෘතීය ආයතන වල icon වෙනවා... තවත් උදාහරනයක් චම්ඩ්‍රිකා ගේ Money laundroyer රොනී පීරිස් CIMA SL icon එක.

    ආපෝ උබ ජෙප්පෙක් නේද..උබලගේ ලොක්කලත් දැන් සමාජවාදෙට නැහැලු උබලා තාම සමාජවාදේ ගැන කියවනවා..ඔය තරම් කුහක වෙන්න එපා බන්.:D
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    අනේ බන් මුගේ තියරි..වතුර ඉල්ලපු වැලිවේරියේ එවුන්ට වෙඩි තියන්න බලපෑම් කලේ මෙයා නොවේය ?

    weliweriye wathura wala aulk thibbe ne ponz ewa jvp game