එල
සති 2න් එයි
ලබන සතියේ බඩු අතේ, මරුනේ නැතොත් මන්

ලබන සතියේ බඩු අතේ, මරුනේ නැතොත් මන්
හා හා හා අනිවා අනිවා.. එලෝ
මචන් හරියටම ඊයේ ඕඩර් එක ආව දවස් 10ය් ගියේ
මචන් මේකේ හාට් රේට් එකය් ස්ටෙප්ස් ටිකය් හරියට වැඩද ?
ඊයේ පම්ප් එකක් දාන්න ගිය මේක බැදන්, ස්ටෙප්ස් දෙසිය ගානක් ආවා ස්ටෙප්ස් 50 ට වඩා තිබ්බේ නැ
අය්පොන් එකට කනෙට් කළා හෙල්ත් ඇප් එක පිස්සු කෙලිනවා

nidagannakotat oka dagenada bn nidaganne?
මචං හාට් රේට් එක නම් ශේප්, ස්ටෙප් කවුන්ට් එක සමහර වෙලාවට පිස්සු කෙලිනවා,
100%ක්ම ඇකියුරසි නැහැ, mifit කියන ඇප් එකද උඹ දැම්මේ?
nikan inna gaman atha hollala step counter eka balannako![]()
China wala MI store ekakinma gatta ekak![]()

මට Mi Band 2 එකෙන් Mi එපාම උනා. හාට් රේට් සෙන්සර් ගතපු දවස් වල විතරයි හරියට වැඩකරේ . පස්සේ ටික ටික ඩිස්ප්ලේ එකේ බ්‍රයිට්නස් අඩු උනා. එක රීප්ලේස් කරන්නත් බැරි විදියට උන් මේක ඩිසයින් කරලා තියෙන්නෙත්. ඕව ගන්න එපා කියල තමා මගේ අත්දැකීමේ විදියට කියන්න තියෙන්නේ. සිංහලෙන් සේව් කරපු නම්බර් එකකින් කෝල් එකක් එනකොට මල පනිනවා ඔකේ සිංහල යුනිකෝඩ් සපෝට් නැති නිසා.