මචං ෆෝන් එකක් ගන්න ඉන්නේ, මේ දෙකෙන් එකක් තමයි ගන්න ඉන්නේ,
මේ දෙකෙන් මොකක් ගන්නවද කියලා සිරාවටම හිතාගන්න බැහැ,
Mi එකේ 128GB එක ගන්න ඉන්නේ ගන්නව නම්,
Nokia එකේ නම් 64GB තමයි තියෙන්නේ,
දෙකේ තියෙන වෙනස්කම් තමයි Mi එකේ Chipset ප්‍රොසෙසර් GPU එක පොඩ්ඩක් වැඩියි,
කැමරා එකේ මෙගා ෆික්සල් වැඩී ෆ්රන්ට් & බැක්,
හැබැයි මේකෙ 3.5 ජැක් එක නැහැ, කාඩ් ස්ලොට් නැහැ,
නොකියා එකේ දෙකම තියෙනවා, බිල්ඩ් කොලිටි එක නොකියා හොදයි,
නොච් එක තියෙනවා නොකියා එකේ,
කට්ටියගේ අදහස මොකද මේ දෙක ගැන? දැනට යූස් කරන අය මොකද කියන්නේ?
මේවා ලංකාවෙ ගන්න හොද තැන් මොනවද?
දැනට යන ගනන් කොහොමද? වොරන්ටි කොහොමද?
මේ තමයි gsmarena එකේ කම්පැරිසන් එක..
https://www.gsmarena.com/compare.php3?idPhone1=9140&idPhone2=9178#diff-*,*,*