MI A2 hondai wge
habai MI A1 eka yalwekta genath dunna sathiyai use kre ada uda indn watuna withrai display gya build quality nam awul wage Mi lage e hara ithin waradk na
අඩුවට තියෙන්නේ කොහෙද බං?
වොරන්ටි එක්ක
මට දැනට තියෙන්නෙත් රෙඩ්මි එකක්





. 

මේ මාසේ අග විතර MI 8 Lite/ MI 8 SE release වෙනවා කියලා තියෙනවා. වෙනසකටත් එක්ක Android one තියෙන එකක් හොඳයි නේද?
MI A2 thama oya deken mage choice eka nm 3.5mm jack eka nethi eka thama ekama seen eka anithwa athin nm hoda.
hebei pole gahanna nm beri wei
MI a2 ekakata palayn![]()
මචං Mi එක 45500/=
Nokia එක 42000/=
මේ ගනන් අවුල්ද?
මීට අඩුවට තියෙනවද?

uba kagenda MI price gaththe
warranty thiyeda
මචං මගේ යාලුවෙක්,
උගේ සයිට් එකේ තියෙන්නේ 47500/=
මට පරණ ගානට දෙන්නම් කිව්වා

warrenty ekka nm oya price wage thama yanne dn![]()
ඔව් මචං, ශොප් වොරන්ටි එක,
වෙන දන්න හොද ප්ලේස් එකක් තියෙනවද?


