Mi A2 ද? Nokia 6.1 Plus ද?

මොකද්ද හොඳ?

  • Mi A2 128GB

    Votes: 26 53.1%
  • Nokia 6.1 Plus

    Votes: 23 46.9%

  • Total voters
    49
  • Poll closed .

Erandic

Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola

    මට දැනට තියෙන්නෙත් රෙඩ්මි එකක්

    මේ මාසේ අග විතර MI 8 Lite/ MI 8 SE release ‌වෙනවා කියලා තියෙනවා. ‌වෙනසකටත් එක්ක Android one තියෙන එකක් ‌හොඳයි ‌නේද?
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,717
    21,009
    113
    adala nene
    MI A2 thama oya deken mage choice eka nm 3.5mm jack eka nethi eka thama ekama seen eka anithwa athin nm hoda :cool::cool::cool::cool::love::love:.

    hebei pole gahanna nm beri wei :P

    MI a2 ekakata palayn :yes:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේ මාසේ අග විතර MI 8 Lite/ MI 8 SE release ‌වෙනවා කියලා තියෙනවා. ‌වෙනසකටත් එක්ක Android one තියෙන එකක් ‌හොඳයි ‌නේද?


    ඔව් බං, ක්ලීන් ඇන්ඩ්‍රොයිඩ් තියෙනවනේ
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    MI A2 thama oya deken mage choice eka nm 3.5mm jack eka nethi eka thama ekama seen eka anithwa athin nm hoda :cool::cool::cool::cool::love::love:.

    hebei pole gahanna nm beri wei :P

    MI a2 ekakata palayn :yes:


    ඔව් ඔව්, නොකියා එක නම් ඩ්‍රොප් ටෙස්ට් එහෙම කරලා වීඩියෝ තිබ්බා,
    එම් අයි එක නම් එහෙම නැහැ,
    මම නම් ගොඩක් පරිස්සමෙන් ෆෝන් පාවිච්චි කරන කෙනෙක්
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,717
    21,009
    113
    adala nene

    ඔව් මචං, ශොප් වොරන්ටි එක,
    වෙන දන්න හොද ප්ලේස් එකක් තියෙනවද?

    shoplix, simlytek kiyala 2k thiye xiaomi karana ungen phone aran nm ne mn hodai kiyala kiyanawa kattiya, poddak hoyala balapan :rolleyes::rolleyes::rolleyes:
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    machan oya phone 2ta wada hodai oya price range eke tiyene HUWAEI NOVA 3i ekai Oppo F9 ekai.. poddak gsm arena balapan. !
    mee phones 2ma build quality ela..




    HUWAEI NOVA 3i- 44,000

    Oppo F9 - 46,500
     
    Last edited: