කෞන්සලර් උඹට මොකක්ද කරන්න කිව්වෙ ? අඹ ගස් වලට නැගල බුදියං ඉන්න පූසො දිහා බලං ඉන්න කිව්වදආය ඒ පූස ආවෙ නෑ ?
![]()
ආයෙ දැක්කෙ නෑ බං..
කෞන්සලර් උඹට මොකක්ද කරන්න කිව්වෙ ? අඹ ගස් වලට නැගල බුදියං ඉන්න පූසො දිහා බලං ඉන්න කිව්වදආය ඒ පූස ආවෙ නෑ ?
![]()
මන් කියන්නම් වැඩක් එළකිරි එකෙම ඇතිනෙ ජොබ් වලට කන්ටැක්ස් තියෙන එවුන් පඩි නැතත් හරි කමක් නහැ ජොබක් කරපන්
කරලා බලපන් නිකන් .
මාසයක් විතර ගිහිල්ලා.
ප්‍රශ්නෙ විසඳන්න නම් ප්‍රශ්නෙට මූහුණ දෙන්න ඔනි බන්. ඔනිම දෙයක් එහෙමයි.
සදගුරු තමා දන්නෙ නේ බං![]()
උඹ අහපු උගෙ හොඳම මෙව්ව ටික එවපංකො මං තාම එකක්වත් ඇහුවෙ නෑ උගෙ ලුක් එක නං පට්ට![]()

ඇටෙන්ෂන් කියන්නෙ අවධානය
කොග්නිටිව් ඉම්පෙයාමන්ට් කියන්නෙ දෙයක් මතක තියා ගන්ඩ බෑ, කරුණු ගලපල ගන්ඩ බෑ.. දෙයක් ඉක්මනට තේරුම් ගන්ඩ බෑ..

ඇටෙන්ෂන් කියන්නෙ අවධානය
කොග්නිටිව් ඉම්පෙයාමන්ට් කියන්නෙ දෙයක් මතක තියා ගන්ඩ බෑ, කරුණු ගලපල ගන්ඩ බෑ.. දෙයක් ඉක්මනට තේරුම් ගන්ඩ බෑ..
අවධානෙ එන්නැත්තං ස්මාට් ෆෝන් එහෙම පාවිච්චි කරනවද ? ගලෝල විසික් කරපං. ඕක මේ කල්චර් එකේ දැන් සෑහෙන ප්‍රශ්නයක් වීගෙන යන දෙයක්. පත්තර පිටුවක් එක දිගට කියවගන්න හෙන ගේමක් දෙන්න සිද්ධ වෙන පිරිසක් නිර්මාණය වීගෙන යන්නෙ social media අවභාවිතය නිසා 
ඒක තමා බං..
මට සම්පූර්ණ වැඩේ බාර අරං කරන්ඩ බෑ.. කෙනෙක් යටතේ එයා කියන විදියට එයාට උදව්වක් විදියට වැඩ කරන්ඩ පුලුවන්