Excel help

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    xdoc-autonumber-if-not-blank-2.png.pagespeed.ic.5mY74OWxud.webp

    මචන් Automatic ගන්න Formula එකක් හො ක්‍රමයක් තියෙනවාද Excel වල? උද: හිතපවන් Column A එකෙ මට උනා A-Z (Automatic) අකුරු හැබැයි Column B එකේ Text තිබුනොත් විතර්යි A කොලම් එක Letters වැටෙන්න ඔනැ , Column B එක හිස්නම් A column letter වැටෙන්න බැ.

    Excel expert please help me :confused:
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    උඔ කියන්නේ B කොලම් එකේ A අකුර තිබුනොත් විතරයි A කොලම් එකේ A අකුර වැටෙන්න ඔනි .. එහෙම සිද්දියක්ද ?

    Ow :yes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    xdoc-autonumber-if-not-blank-2.png.pagespeed.ic.5mY74OWxud.webp

    ඕය වගේ නමුත් A,B,C.... වටෙන්න හදාගන්න ඔනැ :sorry:
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    =IF(A1<>"",CHAR(64+ROW(A1)),"")

    මෙක හරියන්නේ නැහැ මොකද අතර මැද Black Row එකක් තිබුනොත් එක මගහරිලා ඉලග එක C චෙනවා (1 row (A) then 2 row black , 3rd eka (c) not B :oo:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ඕක එච්චර දෙයක් නෑනෙ බන්. කවුන්ට් එක කොහොමත් අරගෙනනෙ තිබ්බෙ. ඒක ලෙටර් එකට කන්වර්ට් කරාම ඉවරනෙ. A පටන්ගන්නෙ 65න් නිසා char(64 + count) එක දැම්මම ඉවරයි.

    =IF(B2<>"",CHAR(64+COUNTA($B$2:B2)),"")
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    ඕක එච්චර දෙයක් නෑනෙ බන්. කවුන්ට් එක කොහොමත් අරගෙනනෙ තිබ්බෙ. ඒක ලෙටර් එකට කන්වර්ට් කරාම ඉවරනෙ. A පටන්ගන්නෙ 65න් නිසා char(64 + count) එක දැම්මම ඉවරයි.

    =IF(B2<>"",CHAR(64+COUNTA($B$2:B2)),"")

    උඹ හෙන වැඩ කාරය නේ.. :cool: රහස ඩොලර් සයින් දෙක ;)

    මේක හොයල හොයල මගෙ ඔලුවත් රිදෙන්ඩ ගත්ත
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    උඹ හෙන වැඩ කාරය නේ.. :cool: රහස ඩොලර් සයින් දෙක ;)

    මේක හොයල හොයල මගෙ ඔලුවත් රිදෙන්ඩ ගත්ත

    ත්‍රෙඩ් එක දාපු එකත් ඩොලර් සයින් දාල, දැනුයි දැක්කෙ:lol: හයියෝ වෙච්ච මහන්සිය..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    උඹ හෙන වැඩ කාරය නේ.. :cool: රහස ඩොලර් සයින් දෙක ;)

    මේක හොයල හොයල මගෙ ඔලුවත් රිදෙන්ඩ ගත්ත

    ටැංකූ බන් :cool: ඕක row function එක දාලත් ලියන්න පුලුවන්. බ්ලෑන්ක් ඒව කවුන්ට් කරල. උඩ හෙඩර් එක තියන නිසයි -1ක් දැම්මෙ

    =IF(B2<>"",CHAR(64+ROW(B2)-COUNTBLANK($B$2:B2)-1),"")
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,843
    791
    113
    @Thusithaya
    ටැංකූ බන් :cool: ඕක row function එක දාලත් ලියන්න පුලුවන්. බ්ලෑන්ක් ඒව කවුන්ට් කරල. උඩ හෙඩර් එක තියන නිසයි -1ක් දැම්මෙ

    =IF(B2<>"",CHAR(64+ROW(B2)-COUNTBLANK($B$2:B2)-1),"")

    මචං කොහෙන්ද එක්සල් ඉගෙන ගත්තෙ?:rolleyes: