මචන් Automatic ගන්න Formula එකක් හො ක්රමයක් තියෙනවාද Excel වල? උද: හිතපවන් Column A එකෙ මට උනා A-Z (Automatic) අකුරු හැබැයි Column B එකේ Text තිබුනොත් විතර්යි A කොලම් එක Letters වැටෙන්න ඔනැ , Column B එක හිස්නම් A column letter වැටෙන්න බැ.
Excel expert please help me

Last edited:



රහස ඩොලර් සයින් දෙක 
හයියෝ වෙච්ච මහන්සිය..