වෙල්ගම Vs පොහොට්ටුව

Identity

Well-known member
  • Aug 15, 2016
    23,144
    18,729
    113
    අදාල නෑනේ
    2018.10.20 දින කෝට්ටේ පැවති එළිය සම්මන්ත්‍රණයට මා සහභාගීවූ අවස්ථාව

    https://www.facebook.com/gotabayar/photos/pcb.1134850746680239/1134849466680367/?type=3&theater

    44389003_1134849473347033_788681344166133760_n.jpg

    සන්තෝසයි. ලෙබ්බෙලා ඉස්සරහින්. මහා සංඝරත්නය පිටිපස්සෙන්...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,574
    48,804
    113
    සේදවත්ත
    තාම මේ හන හරකුන්ගේ සුරංගනා කතා අහන උන් ඉන්නවා. මොනාද බන් මේ ලිද ලද වගේ , මේවද දේශපාලකයෙක් කියන්නේ. මුං හොදයි බන් අර ගමේ කඩවල් ගාව දාන් අදින ගමන් වල් පල් කියවන එකෙක් වගේ යවන්න. වැඩිම මනාපයෙන් පත් කරල යවන්න පාර්ලිමේන්තු රටට සම්මා සම්බුදු සරණයි
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,590
    885
    113
    Australia
    වෙල්ගම නම් වූ දේශපාලුවා ගෝඨාට බිය වී ඇත්තේ ගෝඨා ආවොත්හොරා කෑමට කිසිදා ඉඩ නොදෙන බැවිණි ............

    වෙල්ගම විතරක් නෙමෙයි, ඔය 'වීරයො' වගේ ඉන්න අනිත් ගොබිලො ටිකත් බය වෙලා ඇත්තෙ!!!
     
    Kiri Hodi

    Banned
  • Jul 27, 2009
    163
    9
    18
    වෙල්ගම නම් වූ දේශපාලුවා ගෝඨාට බිය වී ඇත්තේ ගෝඨා ආවොත්හොරා කෑමට කිසිදා ඉඩ නොදෙන බැවිණි ............
    Gota awoth sarath fonseka awata eha. Wirudda mathayak darana ekekge katu tikawath hoyaganna hambenne na :lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    වෙල්ගම නම් වූ දේශපාලුවා ගෝඨාට බිය වී ඇත්තේ ගෝඨා ආවොත්හොරා කෑමට කිසිදා ඉඩ නොදෙන බැවිණි ............

    අනේ පලයන්. යුද්ධෙට දන් දීපු ලේ ටිකත් ප්‍රයිවට් හොස්පිටල් වලට විකුනපු කාලකන්නි හොරා :angry::angry:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    වෙල්ගම නම් වූ දේශපාලුවා ගෝඨාට බිය වී ඇත්තේ ගෝඨා ආවොත්හොරා කෑමට කිසිදා ඉඩ නොදෙන බැවිණි ............
    :rofl::rofl::rofl::rofl::rofl: ගෝඨ වටේ ඉන්න උන් හෙන සුද්දවන්තයො වෙන්න ඇති
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,104
    945
    113
    V
    තාම මේ හන හරකුන්ගේ සුරංගනා කතා අහන උන් ඉන්නවා. මොනාද බන් මේ ලිද ලද වගේ , මේවද දේශපාලකයෙක් කියන්නේ. මුං හොදයි බන් අර ගමේ කඩවල් ගාව දාන් අදින ගමන් වල් පල් කියවන එකෙක් වගේ යවන්න. වැඩිම මනාපයෙන් පත් කරල යවන්න පාර්ලිමේන්තු රටට සම්මා සම්බුදු සරණයි

    exaclty :yes:
    but for some sinhalus he is becoming a hero:shocked:
     
    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    වෙල්ගම නම් වූ දේශපාලුවා ගෝඨාට බිය වී ඇත්තේ ගෝඨා ආවොත්හොරා කෑමට කිසිදා ඉඩ නොදෙන බැවිණි ............

    ආ ඇත්තෙයි... අනේ පලයන් බන් යන්න... ඔක්කොම උන් හොරු...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,173
    113
    වෙල්ගම නම් වූ දේශපාලුවා ගෝඨාට බිය වී ඇත්තේ ගෝඨා ආවොත්හොරා කෑමට කිසිදා ඉඩ නොදෙන බැවිණි ............

    අම්ම්බෝ ඒක
    මිග් එකක් කන ලගින් ගියා වගේ දැනුනා
    එනිවේ ඔසම් බ්‍රෝ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අම්ම්බෝ ඒක
    මිග් එකක් කන ලගින් ගියා වගේ දැනුනා
    එනිවේ ඔසම් බ්‍රෝ

    ඒකනෙ නේද මිග් නඩුව එහෙම යන්නෙ මොක ලගින්ද බන්??? උක ලගින්ද ???? දැන් මිග් කේස් එකට නඩු අහල හොරු අල්ලල ආව් අප්පා උබේ රනිලගෙ වැඩ නම් මරු බන්..