Blocking Web sites

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,128
    3,561
    113
    46
    Buttala
    මේකයි වැඩේ
    මට වැඩක් සෙට් උනා, Company එකක ඉන්ටර්නෙට් usage එක මොනිටර් කිරීම හා වෙබ් සයිට් කීපයක් block කිරීම.

    Proxy හෝ ISA වගේ සර්වර් එකක් දාන්න තමයි හිතාගෙන ඉන්නේ.

    මේකට හොඳ අදහස් හා උපදෙස් ටිකක් දීපල්ලකෝ....
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,561
    113
    46
    Buttala

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    මේකයි වැඩේ
    මට වැඩක් සෙට් උනා, Company එකක ඉන්ටර්නෙට් usage එක මොනිටර් කිරීම හා වෙබ් සයිට් කීපයක් block කිරීම.

    Proxy හෝ ISA වගේ සර්වර් එකක් දාන්න තමයි හිතාගෙන ඉන්නේ.

    මේකට හොඳ අදහස් හා උපදෙස් ටිකක් දීපල්ලකෝ....

    ආච්චිට හාල් ගරන්න.. මම මේ බ්ලොක් කරපු වෙබ් සයිට් කීපෙකට ඇක්සස් වෙන්න ක්‍රමයක් හොයනවා..:sorry:​
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,515
    3,762
    113

    ආච්චිට හාල් ගරන්න.. මම මේ බ්ලොක් කරපු වෙබ් සයිට් කීපෙකට ඇක්සස් වෙන්න ක්‍රමයක් හොයනවා..:sorry:​

    ubala wage un tama apita wada denne....... api block karanawa. ubala hora parawal hoyanawa.

    ekath wede heti.. uba hora krama hoya gattoth mata kiyapan. mama ewwath block karala danawa ape unge......
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    Mekada yako prajathantrawadaya kiyanne :angry::angry:
    Companye bahuthara kamaththak nathnam boss ta ona widiyata eka eka dewal karanna ba.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ubala wage un tama apita wada denne....... api block karanawa. ubala hora parawal hoyanawa.

    ekath wede heti.. uba hora krama hoya gattoth mata kiyapan. mama ewwath block karala danawa ape unge......

    කලින් බ්ලොක් කරන අන්සේ තමයි හිටියේ.. දැන් ඒවා මටම පළදෙනවා බෝනස් එක්ක..:sorry:​