මේකයි වැඩේ
මට වැඩක් සෙට් උනා, Company එකක ඉන්ටර්නෙට් usage එක මොනිටර් කිරීම හා වෙබ් සයිට් කීපයක් block කිරීම.
Proxy හෝ ISA වගේ සර්වර් එකක් දාන්න තමයි හිතාගෙන ඉන්නේ.
මේකට හොඳ අදහස් හා උපදෙස් ටිකක් දීපල්ලකෝ....